A man who reveals about over 20,000 years history

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    වසර විසිදාහක අතීතයක් ගැන කියන අරුම මිනිසෙක්

    ආත්ම ගානක් සැරි සැරූ අපූරු ම්නිසෙක් - ලංකාවේ රජකම් හතක් කළාලු
    මෙම මිනිසා සිටින්නේ පුත්තලම් කලපු සීමාවේය. ඔහු කියන දේ ඇත්තද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මොහු කියන අන්දමට මොහු වසර විසිදහකට පෙර අහිතයක් තමාට මතක බව පවසයි. එසේම මේ රටේ රජකම් හතක් කල බවද පවසයි. එසේම මොහු සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රජු ලෙසද උප්පත්තිය ලැබූ බව පවසයි. ඔහුගේ මතකය සහ දැකීම අනුව මේ සියල්ල ප්‍රකාශ කරන බව පවසයි. එසේම මොහු මහා සම්මත මනු රජ සමයේ එතුමාගේ පුතු බවද පවසයි. එසේම යක්ෂයෙක්ව ඉපිද ලක්දිව තලම්පල නම් වැවක්ද තනු බවද, සත්වරක් ලක්දිව රජකම් කර වෙහෙර විහාර විශාල ලෙස මෙහි තැනු බවද සඳහන් කරයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් වෙනසකටත් එක්ක මොහු කියන්නා වූ දේ මේ වීඩියෝව තුලින් බලන්නකෝ.



    vishwakarma
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    mfe1.jpg


     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔය චිත්‍රපටියේ කියන්නේ "ආත්ම ගානක් සැරි සැරූ අපූරු ම්නිසෙක්" මේ වගේ එකක් ගැන නෙවෙයි නේ? ඕකේ ඉන්න මිනිහා ජීවත් වෙලා තියෙනවා ගල් යුගයේ වගේ ඉදලා අද වෙනකම් මැරෙන්නේ නැතුව.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ඔය චිත්‍රපටියේ කියන්නේ "ආත්ම ගානක් සැරි සැරූ අපූරු ම්නිසෙක්" මේ වගේ එකක් ගැන නෙවෙයි නේ? ඕකේ ඉන්න මිනිහා ජීවත් වෙලා තියෙනවා ගල් යුගයේ වගේ ඉදලා අද වෙනකම් මැරෙන්නේ නැතුව.

    this is just pure fiction

    00:06:34 he just said he could be Buddha!
    my point is, this person claim to be reincarnate 7 times but he disrespect the main thing about buddha.

    even what he saaid is half the truth, can't he just dig up some hidden treasure or actual PROOF? :lol: I'm not convinced.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද ඉතින් ... :lol: මු ඔච්චර ෂුවර් එකෙන් කියන හින්ද සාක්ෂි හෙව්වත් කමක් නෑ කියල හිතෙනවා ..

    කොහොමත් බොරුවක් කියනකොට තැනින් තැන ඇත්තකුත් රින්ගවල කියද්දී අපිටත් හිතෙන්නේ ඒක ඇත්තක් කියල තමා ! :oo::oo::oo:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,321
    3,648
    113
    Maligawatta
    yako Pakistan wala bashava Arabi nemei, Urdhu (Hindi)
    Pakistan kiyala ratak (or Namak) aave avrudhu 50 kata kalin .....ung Indiaven Nidhahasa lebuwe, mu thanikara baila gahanne


    lankawe issara koti 7k withara jeevath vunalu ........laksha 7 ta, mu koti 7k kiyala kiyanawa ethi