A New VGA Card

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    Newegg.com එකෙන් බඩු ගෙන්නපු කට්ටිය ඉන්නවද ? :D
    මේ VGA card එක ලංකාවට ගෙන්නන්න කොච්චර Shipping cost යයිද ?
    :confused:

    http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16814102988

    sap6670ac1.jpg

    http://www.newegg.com/Product/Produ...ATCH&N=-1&isNodeId=1&Description=6670&x=0&y=0
     
    • Like
    Reactions: [S]kull

    Thanura Kanishka

    Junior member
  • Aug 30, 2007
    83
    5
    8
    Man gawa GTS 450 1GB GDDR5 ekak thiyanawa thawa 1 year warrenty 1
    HD6670 card 1ta wada sahenna perfomence thiyanawa
    12000ta denawa oni nam call me 0777563482
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මචං මම දන්න විදිහට newegg ලංකාවට shipping කරන්නේ නෑ... මම නම් ගෙන්න ගත්තේ USLanka එකට කියලා.. එයාල newegg එකෙන් purchase කරලා මෙහෙට ship කලා...
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    newegg lankawata shipping karannea na neda ?
    dont know about that :confused:

    මචං මම දන්න විදිහට newegg ලංකාවට shipping කරන්නේ නෑ... මම නම් ගෙන්න ගත්තේ USLanka එකට කියලා.. එයාල newegg එකෙන් purchase කරලා මෙහෙට ship කලා...
    මොකද්ද ගෙනාවෙ ? කීයක් විතර ගියාද :D
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මොකද්ද ගෙනාවෙ ? කීයක් විතර ගියාද :D

    8ක් විතර ගියා බං... Board එකක් ගෙනාවේ... ඒක regular shipping එවන්න බෑ කිවුව. ඒක නිසා Express Air mail ගෙන්නුවෙ. උබේ ඒකට එච්චර අවුලක් වෙන එකක් නෑ.. බර නැනේ වැඩිය..
     
    • Like
    Reactions: Assassin.

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    8ක් විතර ගියා බං... Board එකක් ගෙනාවේ... ඒක regular shipping එවන්න බෑ කිවුව. ඒක නිසා Express Air mail ගෙන්නුවෙ. උබේ ඒකට එච්චර අවුලක් වෙන එකක් නෑ.. බර නැනේ වැඩිය..
    $65 ක් මෙහෙට ගෙන්නනකොට කීයක් විතර යයිද :D