a replying poem 4 "නුඹට අහිමි හිරු"
ape me EΜΙFΞXΛ bro ge..."නුඹට අහිමි හිරු" kawiya kiyewwata passe matath hithuna ekata reply 1k liyanna....
mokada mage frnd kenektath oya wage deekata muhuna denna una langadi.. 
anyway...hondada kiyalanam dannaa....but just thot 2 put a repling poem...
and, 4 those hu hvnt seen "නුඹට අහිමි හිරු" jst hve a click on it..
and EΜΙFΞXΛ bro, oya poems liyana eka gve up karanna hadana 1 harima moda wadak..u hve a grte talent...dnt gve it up..

ehenam menna mage kawiya....(m srry guys..m nt at all gud n PS wrk+ cudnt think of a gud pic 4 dis...
hehhe..so cudnt hve sme ps wrk on it...)
********************************************************
අදත් මා ඇවිත් තනියම
වරක් ඔබ බලා යන්නට...
බිඳක් වත් හැරී නොබලම
සඳක් ඇති බවක් පිටුපස...
නුවන් යුග යොමා ඔබ දෙස
බලා ඉන්නට සිතෙයි සදහට...
හිරුද ඔබ ගිලෙන සයුරට
නොහිමිද කිසි දිනෙක මාහට??
වරක් රැස් විදා ඔබ මා හට
නොහෙලාම එකදු බැල්මක් මා දෙස...
සිටිය මුත් ඔබ
යලිත් බලුවේ හෙමිහිට...
හිතේ අති සෙනෙහසක් නිසාමද??
මහමෙරක් තරම් නොවටින
මේ සයුර නපුරු ඇයි මාහට...
සයුරට උරුම ඒ උණුහුම
කිමද අහිමි මෙලෙසින් මාහට...
දහසක් දුක් දරා ඉන්නම්
දසක් පෙම් පැතුම් පුරන්නම්...
වැටෙයි නම් ඔය හිරු කිරණ
මගේ මේ ඉකි ගසනා හද මතට...
ape me EΜΙFΞXΛ bro ge..."නුඹට අහිමි හිරු" kawiya kiyewwata passe matath hithuna ekata reply 1k liyanna....
mokada mage frnd kenektath oya wage deekata muhuna denna una langadi.. 
anyway...hondada kiyalanam dannaa....but just thot 2 put a repling poem...

and, 4 those hu hvnt seen "නුඹට අහිමි හිරු" jst hve a click on it..
and EΜΙFΞXΛ bro, oya poems liyana eka gve up karanna hadana 1 harima moda wadak..u hve a grte talent...dnt gve it up..

ehenam menna mage kawiya....(m srry guys..m nt at all gud n PS wrk+ cudnt think of a gud pic 4 dis...
hehhe..so cudnt hve sme ps wrk on it...)********************************************************
අදත් මා ඇවිත් තනියම
වරක් ඔබ බලා යන්නට...
බිඳක් වත් හැරී නොබලම
සඳක් ඇති බවක් පිටුපස...
නුවන් යුග යොමා ඔබ දෙස
බලා ඉන්නට සිතෙයි සදහට...
හිරුද ඔබ ගිලෙන සයුරට
නොහිමිද කිසි දිනෙක මාහට??
වරක් රැස් විදා ඔබ මා හට
නොහෙලාම එකදු බැල්මක් මා දෙස...
සිටිය මුත් ඔබ
යලිත් බලුවේ හෙමිහිට...
හිතේ අති සෙනෙහසක් නිසාමද??
මහමෙරක් තරම් නොවටින
මේ සයුර නපුරු ඇයි මාහට...
සයුරට උරුම ඒ උණුහුම
කිමද අහිමි මෙලෙසින් මාහට...
දහසක් දුක් දරා ඉන්නම්
දසක් පෙම් පැතුම් පුරන්නම්...
වැටෙයි නම් ඔය හිරු කිරණ
මගේ මේ ඉකි ගසනා හද මතට...

ehemath 1k ne... 

...

& touching.
hheee noway...