පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදුකල භාවනා යෝගීන් හට ඉතා වැදගත් වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් පහත සඳහන් වෙබ් ලිපිනයෙන් ලබාගත හැක.
උන් වහන්සේ මෙම පිළිතුරු සැපයුවේ සිංහල භාෂාවෙන් මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2017 ජනවාරි මාසයේදී සිදුකල නේවාසික භාවනා වැඩසටහනකදීය.
http://damsara.org/dhamma-talks-in-...chandaratana-thero/meditation-retreat-no-136/