Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A Song Of Ice & Fire
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං

ඔතෙන්දි ෂෝ කියෙටර්ලගේ අතේ තම වැඩේ තියෙන්නේ

තව උන්ට එන බජට් එක

මාත් හරි පොටර් ෆිල්ම් ටිකට පොඩිකාලේ ඉදන් ආසයි මචං

සහ LOTR එව්වට

මටත් හැරියට් මතක නැ කවද කොහොම බලන්න පටන් ගත්තද කියල.

2014 ඩි වගේ තම බලන්න පටන් ගත්තේ

මට අල්ලලා ගියේ 2 මද හරියෙන් පස්සේ.

පොත් ටික ගන්න මාත් ට්රි කරනවා බන්.

විජිත යප එකේ පොත් පහම 40$ තියෙනවා දැක්ක මීට ටික කාලෙකට කලින්.

උම්බ ගත්තේ හාර්ඩ් කවර තියෙන එකද.

සොෆ්ට් කවර තියෙන එක ගණන් අඩුයි.

පොතට වහ වැටුනම් ට්වි එකේ එක බලන්න හිතෙන්නේ නැහැ.

සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් ට්ව එකේ නැහැ.

පොත කියවනකොට මනසේ ඇදෙන රූපය ඔක්කොටම වැඩ ලස්සනයි බන්.

හැබැයි ට්ව සීරිස් එකේ සමහර දේවල් පොතේ විදියට ලස්සනට අරන් තියෙනවා.

ඉඩ රූපෙන්ම එක පේනවනේ.(අයන් තෝන් එක)

මම නවත්ත නවත්ත කියෝලා එහෙම හිතෙනවනම් ඔක්කොම එක පර කියෝපු උඹට කොහොම හිතෙනවා ඇද්ද.

ඊ බුක් ටිකනම් තියෙනවා ඒවා කියවද්දී ඔලුව කැක්කුම එනවා ඇස පොට්ට වෙන්න එනවා.

ටැබ් එහෙකට හරි ඒ බුක් රීඩර් එහෙකට හරි දැම්මනම් සමහරවිට එච්චර අමාරු වෙන එකක් නැ.

එත් මොනිටරේ දිහා බලන් කියවන්න හෙන අමාරුයි.

පොතම්, තම සෙට් වෙන්නේ

ebay amazon එකේ එහෙම තියෙනවා හාර්ඩ් කවර වර්ෂන් එක පට්ට ගණන්.

එක පොතක් නොර්මල් පොත් පහේම ගාන.

ඩොරන් මර්ටෙල් නම් ගිය සතියේ ට්ව එකේ මරුන.

ඇගොන් ගැනනම් යන්තන්වත් හින්ට් එකක් දුන්නේ නැ ට්ව එකේ.

සමහර විට අන්තිම එපි හරියේ වගේ යයිද දන්නේ නැ

දැනට වාර්තා වෙන හැටියට මාර්ටින් මහත්තය GOT හදන යට වෙන්න ඕන අවසානය කියලලු තියෙන්නේ.

ඉතින් එක හින්ද ෂෝ එක හදන වුන් බොහෝදුරට පොතේ අවසානයි එක්ක ගැලපෙන්න ඒ වුනාට මද්ද හරිය උන්ට හිතෙන හැටියට වෙනස් කරන්න ඉඩ තියෙයි වගේ.

පොත අවනම් හරි.

තවත් පොතක් එන්න තියෙනවනේ.

[QUOTE="Thoppi_Chaminda, post: 20130661, member: 557627"] [SIZE=3]ඔව් මචං ඔතෙන්දි ෂෝ කියෙටර්ලගේ අතේ තම වැඩේ තියෙන්නේ තව උන්ට එන බජට් එක මාත් හරි පොටර් ෆිල්ම් ටිකට පොඩිකාලේ ඉදන් ආසයි මචං සහ LOTR එව්වට මටත් හැරියට් මතක නැ කවද කොහොම බලන්න පටන් ගත්තද කියල. 2014 ඩි වගේ තම බලන්න පටන් ගත්තේ මට අල්ලලා ගියේ 2 මද හරියෙන් පස්සේ. පොත් ටික ගන්න මාත් ට්රි කරනවා බන්. විජිත යප එකේ පොත් පහම 40$ තියෙනවා දැක්ක මීට ටික කාලෙකට කලින්. උම්බ ගත්තේ හාර්ඩ් කවර තියෙන එකද. සොෆ්ට් කවර තියෙන එක ගණන් අඩුයි. පොතට වහ වැටුනම් ට්වි එකේ එක බලන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් ට්ව එකේ නැහැ. පොත කියවනකොට මනසේ ඇදෙන රූපය ඔක්කොටම වැඩ ලස්සනයි බන්. හැබැයි ට්ව සීරිස් එකේ සමහර දේවල් පොතේ විදියට ලස්සනට අරන් තියෙනවා. ඉඩ රූපෙන්ම එක පේනවනේ.(අයන් තෝන් එක) මම නවත්ත නවත්ත කියෝලා එහෙම හිතෙනවනම් ඔක්කොම එක පර කියෝපු උඹට කොහොම හිතෙනවා ඇද්ද. ඊ බුක් ටිකනම් තියෙනවා ඒවා කියවද්දී ඔලුව කැක්කුම එනවා ඇස පොට්ට වෙන්න එනවා. ටැබ් එහෙකට හරි ඒ බුක් රීඩර් එහෙකට හරි දැම්මනම් සමහරවිට එච්චර අමාරු වෙන එකක් නැ. එත් මොනිටරේ දිහා බලන් කියවන්න හෙන අමාරුයි. පොතම්, තම සෙට් වෙන්නේ ebay amazon එකේ එහෙම තියෙනවා හාර්ඩ් කවර වර්ෂන් එක පට්ට ගණන්. එක පොතක් නොර්මල් පොත් පහේම ගාන.:baffled:[/SIZE] [SIZE=3]ඩොරන් මර්ටෙල් නම් ගිය සතියේ ට්ව එකේ මරුන. ඇගොන් ගැනනම් යන්තන්වත් හින්ට් එකක් දුන්නේ නැ ට්ව එකේ. සමහර විට අන්තිම එපි හරියේ වගේ යයිද දන්නේ නැ දැනට වාර්තා වෙන හැටියට මාර්ටින් මහත්තය GOT හදන යට වෙන්න ඕන අවසානය කියලලු තියෙන්නේ. ඉතින් එක හින්ද ෂෝ එක හදන වුන් බොහෝදුරට පොතේ අවසානයි එක්ක ගැලපෙන්න ඒ වුනාට මද්ද හරිය උන්ට හිතෙන හැටියට වෙනස් කරන්න ඉඩ තියෙයි වගේ. පොත අවනම් හරි. තවත් පොතක් එන්න තියෙනවනේ.:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom