Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A special statement from Karu Jayasuriya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන බව තමා දැන සිටි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි.

විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතළ අවදානමක් වනු ඇති බව ද කථානායකවරයා සඳහන් කරයි.

මෙවන් බරපතළ පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියලු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙස බව ද කථානායකවරයා අවධාරණය කරයි.

කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි තමා තමාගෙන්ම විමසා බැලීම යෝගය වනු ඇතැයි ද කථානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

සියලු දෙනාගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත බවත්, මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවරයා සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියලු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්රජාතන්ත්රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීම බව ද පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

කථානායකවරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු නොවන බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”

මේ අතර, රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු තමාට පෞද්ගලිකව හමුවී ඉල්ලා සිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් තමා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටි බව ද කථානායකවරයා සඳහන් කරයි.

සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් තමා සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළ බව ද කථානායකවරයා එම නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් තමාගෙන් ද අනුමත නොවනු ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.

විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන බවත්, ඉහත සඳහන් කළ තමාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමා සූදානම් බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

http://sinhala.adaderana.lk/news/99065/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B7%96-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A#.W-j2oTHsxGw.google_plusone_share

[QUOTE="garfieldzz, post: 23876162, member: 510323"] පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන බව තමා දැන සිටි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතළ අවදානමක් වනු ඇති බව ද කථානායකවරයා සඳහන් කරයි. මෙවන් බරපතළ පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියලු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙස බව ද කථානායකවරයා අවධාරණය කරයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි තමා තමාගෙන්ම විමසා බැලීම යෝගය වනු ඇතැයි ද කථානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. සියලු දෙනාගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත බවත්, මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවරයා සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියලු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්රජාතන්ත්රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීම බව ද පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි. කථානායකවරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු නොවන බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. “ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.” මේ අතර, රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු තමාට පෞද්ගලිකව හමුවී ඉල්ලා සිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් තමා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටි බව ද කථානායකවරයා සඳහන් කරයි. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් තමා සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළ බව ද කථානායකවරයා එම නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් තමාගෙන් ද අනුමත නොවනු ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන බවත්, ඉහත සඳහන් කළ තමාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමා සූදානම් බවද එහි වැඩිදුරටත් දැක්වෙයි. [URL="http://sinhala.adaderana.lk/news/99065/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B7%96-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A#.W-j2oTHsxGw.google_plusone_share"]http://sinhala.adaderana.lk/news/99065/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B7%96-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A#.W-j2oTHsxGw.google_plusone_share[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom