Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
A SRI LANKAN AMONG GOOGLE API FINALISTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුගල් සමාගමේ ගුගල් මැප් ආශ්රිත පරිගණක වැඩසටහනක් වන "ගුගල් ප්ලේසස්" විසින් පවත්වනු ලබන ගුගල් ප්ලේසස් API චැලේන්ජ් තරඟාවලියේ අවසාන වටය සඳහා ශ්‍රී ලංකාවේ තරුණයන් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ගුගල් මැප් ආශ්රිත පරිගණක වැඩසටහනක් වන " Geo Lanka " තේරී තිබේ.

රටවල් ගණනාවක පරිගණක වැඩසටහන නිර්මාණකරුවන් මෙම සඳහා තරඟ වදින පරිසරයක අවසන් වටය සඳහා ශ්‍රී ලංකාවේ නිර්මානයක් තේරීම අගය යුත්තකි.

Geo Lanka වැඩසටහන මගින් ලංකාවේ සිතියමේ අවශ්‍ය ඕනෑම ප්‍රදේශයක විකිනීමට ඇති වාහන, නිවාස වැනි අලෙවි කිරීමට ඇති දැන්වීම්ද ඕනෑම ප්‍රදේශයක් ඇති බැංකු , සිනමාහල් , ගිමන්හල් පිලිබඳ විස්තර ලංකා සිතියමෙන්ම ලබාගත හැක.

ඔවුන්ගේ එකම ඉලක්කය වන්නේ ජනතාවගෙන් ජන්දයෙන් තෝරනු ලබන වැඩසටහන අංශයෙන් ජයග්‍රහණය කිරීම වන අතර ඒ සඳහා ඔබටද පහත දැක්වෙන උපදෙස් ඔස්සේ දායක විය හැක.

1) https://developers.google.com/places/challenge/gallery

සබැඳියට පිවිසෙන්න .

2) ඉන්පසුව Geo Lanka නමැති වැඩසටහන තෝරා +1 එබීමෙන් ජන්දය ලබාදිය හැක. දෙසැම්බර් 30 වනදා දක්වා පමණක් ජන්දය ලබාදීමට හැක.

[QUOTE="pasang, post: 14124706, member: 3414"] [SIZE="4"]ගුගල් සමාගමේ ගුගල් මැප් ආශ්රිත පරිගණක වැඩසටහනක් වන "ගුගල් ප්ලේසස්" විසින් පවත්වනු ලබන ගුගල් ප්ලේසස් API චැලේන්ජ් තරඟාවලියේ අවසාන වටය සඳහා ශ්‍රී ලංකාවේ තරුණයන් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ගුගල් මැප් ආශ්රිත පරිගණක වැඩසටහනක් වන " Geo Lanka " තේරී තිබේ. රටවල් ගණනාවක පරිගණක වැඩසටහන නිර්මාණකරුවන් මෙම සඳහා තරඟ වදින පරිසරයක අවසන් වටය සඳහා ශ්‍රී ලංකාවේ නිර්මානයක් තේරීම අගය යුත්තකි. Geo Lanka වැඩසටහන මගින් ලංකාවේ සිතියමේ අවශ්‍ය ඕනෑම ප්‍රදේශයක විකිනීමට ඇති වාහන, නිවාස වැනි අලෙවි කිරීමට ඇති දැන්වීම්ද ඕනෑම ප්‍රදේශයක් ඇති බැංකු , සිනමාහල් , ගිමන්හල් පිලිබඳ විස්තර ලංකා සිතියමෙන්ම ලබාගත හැක. [IMG]http://4.bp.blogspot.com/-HkkWIFYVkTs/UNc2JCBYW1I/AAAAAAAAb60/TNIubCEct0w/s1600/search-rslt.png[/IMG] ඔවුන්ගේ එකම ඉලක්කය වන්නේ ජනතාවගෙන් ජන්දයෙන් තෝරනු ලබන වැඩසටහන අංශයෙන් ජයග්‍රහණය කිරීම වන අතර ඒ සඳහා ඔබටද පහත දැක්වෙන උපදෙස් ඔස්සේ දායක විය හැක. 1) [url]https://developers.google.com/places/challenge/gallery[/url] සබැඳියට පිවිසෙන්න . 2) ඉන්පසුව Geo Lanka නමැති වැඩසටහන තෝරා +1 එබීමෙන් ජන්දය ලබාදිය හැක. දෙසැම්බර් 30 වනදා දක්වා පමණක් ජන්දය ලබාදීමට හැක. [IMG]http://2.bp.blogspot.com/-0rWbMuQFxjw/UNc3afmOcrI/AAAAAAAAb7A/6k0PWfrHbzg/s400/how+to+vote.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom