ගුගල් සමාගමේ ගුගල් මැප් ආශ්‍රිත පරිගණක වැඩසටහනක් වන "ගුගල් ප්ලේසස්" විසින් පවත්වනු ලබන ගුගල් ප්ලේසස් API චැලේන්ජ් තරඟාවලියේ අවසාන වටය සඳහා ශ්‍රී ලංකාවේ තරුණයන් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ගුගල් මැප් ආශ්‍රිත පරිගණක වැඩසටහනක් වන " Geo Lanka " තේරී තිබේ.
රටවල් ගණනාවක පරිගණක වැඩසටහන නිර්මාණකරුවන් මෙම සඳහා තරඟ වදින පරිසරයක අවසන් වටය සඳහා ශ්‍රී ලංකාවේ නිර්මානයක් තේරීම අගය යුත්තකි.
Geo Lanka වැඩසටහන මගින් ලංකාවේ සිතියමේ අවශ්‍ය ඕනෑම ප්‍රදේශයක විකිනීමට ඇති වාහන, නිවාස වැනි අලෙවි කිරීමට ඇති දැන්වීම්ද ඕනෑම ප්‍රදේශයක් ඇති බැංකු , සිනමාහල් , ගිමන්හල් පිලිබඳ විස්තර ලංකා සිතියමෙන්ම ලබාගත හැක.
ඔවුන්ගේ එකම ඉලක්කය වන්නේ ජනතාවගෙන් ජන්දයෙන් තෝරනු ලබන වැඩසටහන අංශයෙන් ජයග්‍රහණය කිරීම වන අතර ඒ සඳහා ඔබටද පහත දැක්වෙන උපදෙස් ඔස්සේ දායක විය හැක.
1) https://developers.google.com/places/challenge/gallery
සබැඳියට පිවිසෙන්න .
2) ඉන්පසුව Geo Lanka නමැති වැඩසටහන තෝරා +1 එබීමෙන් ජන්දය ලබාදිය හැක. දෙසැම්බර් 30 වනදා දක්වා පමණක් ජන්දය ලබාදීමට හැක.