A Suitable Boy

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලස්සන tv සීරිස් එකක්, විශේෂයෙන්ම තමන්ගෙ ගෑනු ළමයින්ට දෙන්න වටින එකක්! 😍

    L9CZnQe.png

    තාම එපිසෝඩ් 3යි. iPlayer නැත්නම් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගන තමයි බලන්න වෙන්නෙ.

    https://www.bbc.co.uk/iplayer/episodes/m000lbh9/a-suitable-boy?seriesId=m000lbh8
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මේකේ මේ උකන ටික විතරක් ක්ලිප්1ක් නැද්ද ? යූටියුබ් බැලුව අහු උන් නෑ...

    ආ බිබිසී අයිප්ලෙයර් මෙහෙට වැඩ නෑනේ මචං. එපිසොඩ්3යි ඇවිත් තියෙන්නේ තාම.මෙන්න ඒ තුන....

    ep1 -
    https://1337x.to/torrent/4564472/A-Suitable-Boy-S01E01-HDTV-x264-PHOENiX-TGx/
    ep2 - https://1337x.to/torrent/4575333/A-Suitable-Boy-S01E02-HDTV-x264-PHOENiX-TGx/
    ep3 - https://1337x.to/torrent/4585488/A-Suitable-Boy-S01E03-720p-HEVC-x265-MeGusta-eztv/

    හින්දි/දෙමල පඩික්කං බලන් නෑ මම නම්..
     
    එහෙම ලොකුවට සීන් නෑ බන්.
    හින්දි ජරාවල් මම බලන්නෙත් නෑ. උන් ඉන්ග්ලිෂ් වලින් කතා කරන්නෙ. මේක බලපන්, සිරා කතාව.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මේකේ මේ උකන ටික විතරක් ක්ලිප්1ක් නැද්ද ? යූටියුබ් බැලුව අහු උන් නෑ...

    ආ බිබිසී අයිප්ලෙයර් මෙහෙට වැඩ නෑනේ මචං. එපිසොඩ්3යි ඇවිත් තියෙන්නේ තාම.මෙන්න ඒ තුන....

    ep1 -
    https://1337x.to/torrent/4564472/A-Suitable-Boy-S01E01-HDTV-x264-PHOENiX-TGx/
    ep2 - https://1337x.to/torrent/4575333/A-Suitable-Boy-S01E02-HDTV-x264-PHOENiX-TGx/
    ep3 - https://1337x.to/torrent/4585488/A-Suitable-Boy-S01E03-720p-HEVC-x265-MeGusta-eztv/

    හින්දි/දෙමල පඩික්කං බලන් නෑ මම නම්..
    මචන්..english sub හොයාගන්න නැද්ද??
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    echchara hodada ban
    සිරාවට කියන්නෙ, බලපන්කො! මම ජීවිතේට හින්දි මගුල් බලන කෙනෙක් නෙමේ. පොඩ්ඩක් විතර මල්ගුඩි දවස එකේ ආතල් එක දැනෙනවා. soothing english story!!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අන්තිමටම බලපු හින්දි සීරිස් එක Mastram :lol:

    මේක හොදනම් බලනවා.. උන්ගේ නාට්ටි වල බොරුව තමයි පෙන්න බැරි.
    ඔවු බන් මොකක් හරි මගුලක් කියලා මූණූ වටේ කෑමරා යනවා...ඊට පස්සේ අකුණු ගානවා.. සමහර මගුල් වල බෑදලා අවුරුදු ගානක් යනකන් ගෑනිව අල්ලනෙවත් නෑති එවුන් ඉන්නවා අපල ගෙවෙනකම් කියලා.. පිස්සු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    echchara hodada ban

    Sudda kale indian setting ekak tiyena shows welata kohomath patta asai mama...

    සිරාවට කියන්නෙ, බලපන්කො! මම ජීවිතේට හින්දි මගුල් බලන කෙනෙක් නෙමේ. පොඩ්ඩක් විතර මල්ගුඩි දවස එකේ ආතල් එක දැනෙනවා. soothing english story!!

    download-647x363.png

    muge acting patta...oluwa athe gaala tokka aninne 8-)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Sudda kale indian setting ekak tiyena shows welata kohomath patta asai mama...

    අඩෝ මාත් එහෙමයි.... ඒ වගේම තමයි මිඩ්ල් ඊස්ට් වලට සම්බන්ධ english ඒවා. උඹ Indian Summers බලලා නැත්නම් හොයාගන බලපන්. මේ වගේ තමයි පට්ට කතාව.

    https://www.imdb.com/title/tt3706628/?ref_=fn_al_tt_4