A tense situation was reported from the Armour Street areas as people had blocked the roads and engaged in a protest demanding fuel and LP gas.
ඉන්ධන සහ LP ගෑස් ඉල්ලා ජනතාව මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ආමර් වීදිය ප්‍රදේශයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.