Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
A Thousand Suns ~ දහසක් හිරු [Linkin Park]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]A Thousand Suns ~ දහසක් හිරු [Linkin Park][/PLAIN]

"A Thousand Suns" නැත්තම් "දහසක් හිරු"  කියන්නෙ Linkin Park නැමැති ලෝක ප්‍රසිද්ධ rock සංගීත කණ්ඩායමේ 4වන album එක. 2007දී "Minutes to Midnight" album එකෙන් පසු නව ආරක සින්දු 15ක් අඩංගු මේ album එක release උනේ September 8, 2010.

මෙම albumයේ මූලික වශයෙන්ම යුද්ධය (න්‍යෂ්ඨික අවි) හා ඒ ආශ්රිත මිනිස් හැඟිම් ගැන තමයි කතා කෙරෙන්නෙ.  "A Thousand Suns" කියන නම තියල තියෙන්නෙ න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරෙන විට ඇතිවන තත්වය අහසේ හිරු දහසක් පායන විට ඇතිවන තත්වයට සමාන වන නිසයි.

මේ albumයෙන් වෙනදා අපිට Linkin Park කණ්ඩායමෙන් ඇහෙන සාමාන්‍ය rock/metal සංගීතයක් අත්දකින්න ලැබෙන්නෙ නම් නෑ.  හුගක් රසිකයින්ගෙන් මෙම albumයට හොද ප්‍රතිචාර ලැබුනේ නෑ.

නමුත් කණ්ඩායමේ මයික් කිව්වෙ මේක Hybrid Theoryවත්, Minutes to Midnightවත් නෙවෙයි නවතම ආරක සංගීතයක් බවයි.

හැමදාම අලුත් දෙයක් තම රසිකයින්ට ලබා දෙන්න ඔවුන් කටයුතු කරන බව ඔහු කීවා.

මේ සියලු අභියෝග මැද කණ්ඩායම තමන්ගේ නව albumය release කළා.  මෙන්න commercial එක

[youtube]Ncq8QpY79Go[/youtube]

මිශ්‍ර ප්‍රතිචාර මැද පිටපත් මේ වන විට 241,000 විකිනී Billboard 200හි අංක 1 බවට පත් වීමට "A Thousand Suns" albumයට හැකියාව ලැබුනා.

මෙන්න සින්දු ලැයිස්තුව

මෙන්න බාගන්න links

Torrents [Torrentz]

> http://torrentz.eu/fbf765031cd5ee161757d39234da6cba0eac1423

Direct [Mediafire]

> http://www.mediafire.com/?osesguduhloctez

මීට සමගාමීව නවතම ආරක Music Video කීපයක්ද release උනා. මේවාත් අපි සාමාන්‍යයෙන් දකින video වලට වඩා ගොඩක් වෙනස් ම සංකල්ප මත පදනම් උන ඒවා.

Linkin Park - The Catalyst

[youtube]51iquRYKPbs[/youtube]

Linkin Park - Waiting For The End

[youtube]CM1pTu04GFI[/youtube]

කට්ටියගේ අදහස් මොනවද මේ albumය ගැන?  මාත් මේකට මුලින් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.  මේවා කමයි මම කැමතිම tracks.

* Burning in the Skies

* When They Come for Me

* Waiting for the End

* The Catalyst

කියවපු හැමෝටම ස්කූතියි  vote එකක් දාල තමන්ගේ අදහස් post කරන්න අමතක කරන්නන එපා

[QUOTE="chandima3010, post: 9036469, member: 39011"] [b][PLAIN]A Thousand Suns ~ දහසක් හිරු [Linkin Park][/PLAIN][/b] [SIZE="3"]"A Thousand Suns" නැත්තම් "දහසක් හිරු" :D කියන්නෙ Linkin Park නැමැති ලෝක ප්‍රසිද්ධ rock සංගීත කණ්ඩායමේ 4වන album එක. 2007දී "Minutes to Midnight" album එකෙන් පසු නව ආරක සින්දු 15ක් අඩංගු මේ album එක release උනේ September 8, 2010. :nerd: [CENTER][IMG]http://img689.imageshack.us/img689/7330/1ug6n70q.png[/IMG][/CENTER] මෙම albumයේ මූලික වශයෙන්ම යුද්ධය (න්‍යෂ්ඨික අවි) හා ඒ ආශ්රිත මිනිස් හැඟිම් ගැන තමයි කතා කෙරෙන්නෙ. :dull: "A Thousand Suns" කියන නම තියල තියෙන්නෙ න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරෙන විට ඇතිවන තත්වය අහසේ හිරු දහසක් පායන විට ඇතිවන තත්වයට සමාන වන නිසයි. :sorry: [CENTER][IMG]http://img.photobucket.com/albums/v670/Prankster89/my%20blog%20pictures/Linkin_Park__A_Thousand_sunsZaZa1.jpg[/IMG][/CENTER] මේ albumයෙන් වෙනදා අපිට Linkin Park කණ්ඩායමෙන් ඇහෙන සාමාන්‍ය rock/metal සංගීතයක් අත්දකින්න ලැබෙන්නෙ නම් නෑ. :no: හුගක් රසිකයින්ගෙන් මෙම albumයට හොද ප්‍රතිචාර ලැබුනේ නෑ. :baffled: නමුත් කණ්ඩායමේ මයික් කිව්වෙ මේක Hybrid Theoryවත්, Minutes to Midnightවත් නෙවෙයි නවතම ආරක සංගීතයක් බවයි. :yes: හැමදාම අලුත් දෙයක් තම රසිකයින්ට ලබා දෙන්න ඔවුන් කටයුතු කරන බව ඔහු කීවා. :nerd: [CENTER][IMG]http://www.novafm.com.au/lib/images/gallery/normal/linkin-park-live-in-melbourne-242308.jpg[/IMG][/CENTER] මේ සියලු අභියෝග මැද කණ්ඩායම තමන්ගේ නව albumය release කළා. :D මෙන්න commercial එක :shocked: [CENTER][youtube]Ncq8QpY79Go[/youtube][/CENTER] මිශ්‍ර ප්‍රතිචාර මැද පිටපත් මේ වන විට 241,000 විකිනී Billboard 200හි අංක 1 බවට පත් වීමට "A Thousand Suns" albumයට හැකියාව ලැබුනා. :cool: [CENTER][IMG]http://img716.imageshack.us/img716/8519/aaaprdjx.png[/IMG][/CENTER] මෙන්න සින්දු ලැයිස්තුව :nerd: [CENTER][IMG]http://nsa19.casimages.com/img/2010/09/16/100916045720293714.jpg[/IMG][/CENTER] මෙන්න බාගන්න links :love: Torrents [Torrentz] > [url]http://torrentz.eu/fbf765031cd5ee161757d39234da6cba0eac1423[/url] Direct [Mediafire] > [url]http://www.mediafire.com/?osesguduhloctez[/url] මීට සමගාමීව නවතම ආරක Music Video කීපයක්ද release උනා. මේවාත් අපි සාමාන්‍යයෙන් දකින video වලට වඩා ගොඩක් වෙනස් ම සංකල්ප මත පදනම් උන ඒවා. :nerd: [CENTER]Linkin Park - The Catalyst [youtube]51iquRYKPbs[/youtube] Linkin Park - Waiting For The End [youtube]CM1pTu04GFI[/youtube][/CENTER] කට්ටියගේ අදහස් මොනවද මේ albumය ගැන? :rolleyes: මාත් මේකට මුලින් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ. :( මේවා කමයි මම කැමතිම tracks. :D * Burning in the Skies * When They Come for Me * Waiting for the End * The Catalyst කියවපු හැමෝටම ස්කූතියි :D vote එකක් දාල තමන්ගේ අදහස් post කරන්න අමතක කරන්නන එපා :P[/SIZE] [CENTER][img]http://img59.imageshack.us/img59/5494/linkinparkm2m800hdbyxad.jpg[/img][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom