A Thousand Suns ~ දහසක් හිරු [Linkin Park]
"A Thousand Suns" නැත්තම් "දහසක් හිරු"
කියන්නෙ Linkin Park නැමැති ලෝක ප්‍රසිද්ධ rock සංගීත කණ්ඩායමේ 4වන album එක. 2007දී "Minutes to Midnight" album එකෙන් පසු නව ආරක සින්දු 15ක් අඩංගු මේ album එක release උනේ September 8, 2010. 
මෙම albumයේ මූලික වශයෙන්ම යුද්ධය (න්‍යෂ්ඨික අවි) හා ඒ ආශ්‍රිත මිනිස් හැඟිම් ගැන තමයි කතා කෙරෙන්නෙ.
"A Thousand Suns" කියන නම තියල තියෙන්නෙ න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරෙන විට ඇතිවන තත්වය අහසේ හිරු දහසක් පායන විට ඇතිවන තත්වයට සමාන වන නිසයි. 
මේ albumයෙන් වෙනදා අපිට Linkin Park කණ්ඩායමෙන් ඇහෙන සාමාන්‍ය rock/metal සංගීතයක් අත්දකින්න ලැබෙන්නෙ නම් නෑ.
හුගක් රසිකයින්ගෙන් මෙම albumයට හොද ප්‍රතිචාර ලැබුනේ නෑ. 
නමුත් කණ්ඩායමේ මයික් කිව්වෙ මේක Hybrid Theoryවත්, Minutes to Midnightවත් නෙවෙයි නවතම ආරක සංගීතයක් බවයි.
හැමදාම අලුත් දෙයක් තම රසිකයින්ට ලබා දෙන්න ඔවුන් කටයුතු කරන බව ඔහු කීවා.
මේ සියලු අභියෝග මැද කණ්‍ඩායම තමන්ගේ නව albumය release කළා.
මෙන්න commercial එක 
මිශ්‍ර ප්‍රතිචාර මැද පිටපත් මේ වන විට 241,000 විකිනී Billboard 200හි අංක 1 බවට පත් වීමට "A Thousand Suns" albumයට හැකියාව ලැබුනා.
මෙන්න සින්දු ලැයිස්තුව
මෙන්න බාගන්න links
Torrents [Torrentz]
> http://torrentz.eu/fbf765031cd5ee161757d39234da6cba0eac1423
Direct [Mediafire]
> http://www.mediafire.com/?osesguduhloctez
මීට සමගාමීව නවතම ආරක Music Video කීපයක්ද release උනා. මේවාත් අපි සාමාන්‍යයෙන් දකින video වලට වඩා ගොඩක් වෙනස් ම සංකල්ප මත පදනම් උන ඒවා.
කට්ටියගේ අදහස් මොනවද මේ albumය ගැන?
මාත් මේකට මුලින් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.
මේවා කමයි මම කැමතිම tracks. 
* Burning in the Skies
* When They Come for Me
* Waiting for the End
* The Catalyst
කියවපු හැමෝටම ස්කූතියි
vote එකක් දාල තමන්ගේ අදහස් post කරන්න අමතක කරන්නන එපා 

Linkin Park - The Catalyst
Linkin Park - Waiting For The End

Last edited:
previous album wala epa wechcha sindu tibbema nane 

wenasak karapu ekath hondai..but man balaporoththu wenawa eelanga album eka wath lassanata hadai kiyala