Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A True story About Astronomy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක මචන්ලා අපේ සීයට උන දෙයක්,සීයගෙ නන්ගිට බබෙක් ලෑබුන වෙලවට විනාඩි ගනකට කලින් ගෙදර හිටපු වෑස්සිටත් පෑටියෙක් හම්බ වෙලා.අපෙ සීය තමයි වෙලපත්කඩෙ හදන්න යවල තියෙන්නෙ .ඉතින් මෙ මනුස්සය හරියට වෑඩෙ කරනවද කියල බලන්න සීය දීල තියෙන්නෙ වහු පෑටිය ඉපදුන වෙලව.

දෑන් ඉතින් මෙ ජොතිශ්ය වේදිය පස්ස ඉරා ගෙන ගනන් හදනවලු , ඔලුව කහනවලු,පෑය ගනකට පස්සෙ බෑරිම තෑන සීයට කිව්වලු කිව්වට තරහ ගන්න එපා.දීපු වෙලවට අනුවනම් ඉපදුනු කෙනාගෙ නලලෙ මෑද සුදු ලපයක් වගෙ එකක් තියෙන්න ඔන කියල.එවගෙම කකුල් හතරකුත් තියෙන්න ඔන කියල නෑට්ටකුත් තියෙන්න ඔන කියල.

අපෙ සීය අන්තිමට හිනා වෙල හරි වෙලව දුන්නලු,මම ඔහෙ හොදට වෙලපත්කඩෙ හදනවද බලන්නයි වහුපටියගෙ වෙලව දුන්නෙ කියලත් කිව්වලු.

ඇත්තටම ජොතිශ්යය බොරුවක් නම් අවුරුදු 5000 ක් තිස්සෙ පැවත ගෙන එන්න විදිහක් නෑ.වෙල තියෙන්නෙ ගුරු මුශ්ටිය නිස ටිකෙන් ටික මෙ ක්රමය නති වෙගෙන යන එකයි.

ඇත්තටම මම නම් ඕක විශ්වාස කලාට ඔක මත්තෙම නහෙන්නෙ නෑ.තමන්ට අනාගතයෙදි අතුරු අන්තරවක් තියෙ නම් හදහන බලලා පොඩ්ඩක් පරිස්සම් වෙන එක තමයි මම නම් කරන්නෙ,එක බලන්නෙත් මගෙ තත්තා,එයට පුලුවන් ටිකක් විතර හදහන් බලන්න.

බුදු වදනින් විස්තර කරපු විදිහ(මට මතක විදිහට ) ''තමන් තමන්ට සෙත සලසගන්න්නෙ නැත්නම් ඉර ,සදු,තරු මොනව කරන්නද''

සරලවම කියනව නම් හදහනට අනුව අනාගත්යෙදි මම සල්ලි කරයෙක් වෙනව නම් රෙද්දක් පෙරව ගෙන නිදා ගත්තම එහෙම වෙනවද ? නෑ, ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි වෙන්න ඕන ,දේවල් කැප කරන්න ඕන.

ඒවගෙ අපි දැන ගන්න ඕන ජොතිශ්යය ජීවිතයට ගලප ගන්න විදිහ.

බුදුසරණයි !!!

(ලිවිමෙදි උනු අඩු පාඩු නොසලකන්න. ඉහත ඇති කතාව ඇත්ත කතාවක් බව ද සලකන්න.)

[QUOTE="kash123, post: 17079489, member: 380921"] [SIZE="4"]මෙක මචන්ලා අපේ සීයට උන දෙයක්,සීයගෙ නන්ගිට බබෙක් ලෑබුන වෙලවට විනාඩි ගනකට කලින් ගෙදර හිටපු වෑස්සිටත් පෑටියෙක් හම්බ වෙලා.අපෙ සීය තමයි වෙලපත්කඩෙ හදන්න යවල තියෙන්නෙ .ඉතින් මෙ මනුස්සය හරියට වෑඩෙ කරනවද කියල බලන්න සීය දීල තියෙන්නෙ වහු පෑටිය ඉපදුන වෙලව. දෑන් ඉතින් මෙ ජොතිශ්ය වේදිය පස්ස ඉරා ගෙන ගනන් හදනවලු , ඔලුව කහනවලු,පෑය ගනකට පස්සෙ බෑරිම තෑන සීයට කිව්වලු කිව්වට තරහ ගන්න එපා.දීපු වෙලවට අනුවනම් ඉපදුනු කෙනාගෙ නලලෙ මෑද සුදු ලපයක් වගෙ එකක් තියෙන්න ඔන කියල.එවගෙම කකුල් හතරකුත් තියෙන්න ඔන කියල නෑට්ටකුත් තියෙන්න ඔන කියල. අපෙ සීය අන්තිමට හිනා වෙල හරි වෙලව දුන්නලු,මම ඔහෙ හොදට වෙලපත්කඩෙ හදනවද බලන්නයි වහුපටියගෙ වෙලව දුන්නෙ කියලත් කිව්වලු.[/SIZE] [SIZE="3"]ඇත්තටම ජොතිශ්යය බොරුවක් නම් අවුරුදු 5000 ක් තිස්සෙ පැවත ගෙන එන්න විදිහක් නෑ.වෙල තියෙන්නෙ ගුරු මුශ්ටිය නිස ටිකෙන් ටික මෙ ක්රමය නති වෙගෙන යන එකයි. ඇත්තටම මම නම් ඕක විශ්වාස කලාට ඔක මත්තෙම නහෙන්නෙ නෑ.තමන්ට අනාගතයෙදි අතුරු අන්තරවක් තියෙ නම් හදහන බලලා පොඩ්ඩක් පරිස්සම් වෙන එක තමයි මම නම් කරන්නෙ,එක බලන්නෙත් මගෙ තත්තා,එයට පුලුවන් ටිකක් විතර හදහන් බලන්න. බුදු වදනින් විස්තර කරපු විදිහ(මට මතක විදිහට ) ''තමන් තමන්ට සෙත සලසගන්න්නෙ නැත්නම් ඉර ,සදු,තරු මොනව කරන්නද'' සරලවම කියනව නම් හදහනට අනුව අනාගත්යෙදි මම සල්ලි කරයෙක් වෙනව නම් රෙද්දක් පෙරව ගෙන නිදා ගත්තම එහෙම වෙනවද ? නෑ, ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි වෙන්න ඕන ,දේවල් කැප කරන්න ඕන. ඒවගෙ අපි දැන ගන්න ඕන ජොතිශ්යය ජීවිතයට ගලප ගන්න විදිහ. බුදුසරණයි !!![/SIZE] [SIZE="2"](ලිවිමෙදි උනු අඩු පාඩු නොසලකන්න. ඉහත ඇති කතාව ඇත්ත කතාවක් බව ද සලකන්න.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom