A True story About Astronomy

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙක මචන්ලා අපේ සීයට උන දෙයක්,සීයගෙ නන්ගිට බබෙක් ලෑබුන වෙලවට විනාඩි ගනකට කලින් ගෙදර හිටපු වෑස්සිටත් පෑටියෙක් හම්බ වෙලා.අපෙ සීය තමයි වෙලපත්කඩෙ හදන්න යවල තියෙන්නෙ .ඉතින් මෙ මනුස්සය හරියට වෑඩෙ කරනවද කියල බලන්න සීය දීල තියෙන්නෙ වහු පෑටිය ඉපදුන වෙලව.
    දෑන් ඉතින් මෙ ජොතිශ්ය වේදිය පස්ස ඉරා ගෙන ගනන් හදනවලු , ඔලුව කහනවලු,පෑය ගනකට පස්සෙ බෑරිම තෑන සීයට කිව්වලු කිව්වට තරහ ගන්න එපා.දීපු වෙලවට අනුවනම් ඉපදුනු කෙනාගෙ නලලෙ මෑද සුදු ලපයක් වගෙ එකක් තියෙන්න ඔන කියල.එවගෙම කකුල් හතරකුත් තියෙන්න ඔන කියල නෑට්ටකුත් තියෙන්න ඔන කියල.
    අපෙ සීය අන්තිමට හිනා වෙල හරි වෙලව දුන්නලු,මම ඔහෙ හොදට වෙලපත්කඩෙ හදනවද බලන්නයි වහුපටියගෙ වෙලව දුන්නෙ කියලත් කිව්වලු.

    ඇත්තටම ජොතිශ්යය බොරුවක් නම් අවුරුදු 5000 ක් තිස්සෙ පැවත ගෙන එන්න විදිහක් නෑ.වෙල තියෙන්නෙ ගුරු මුශ්ටිය නිස ටිකෙන් ටික මෙ ක්රමය නති වෙගෙන යන එකයි.
    ඇත්තටම මම නම් ඕක විශ්වාස කලාට ඔක මත්තෙම නහෙන්නෙ නෑ.තමන්ට අනාගතයෙදි අතුරු අන්තරවක් තියෙ නම් හදහන බලලා පොඩ්ඩක් පරිස්සම් වෙන එක තමයි මම නම් කරන්නෙ,එක බලන්නෙත් මගෙ තත්තා,එයට පුලුවන් ටිකක් විතර හදහන් බලන්න.
    බුදු වදනින් විස්තර කරපු විදිහ(මට මතක විදිහට ) ''තමන් තමන්ට සෙත සලසගන්න්නෙ නැත්නම් ඉර ,සදු,තරු මොනව කරන්නද''
    සරලවම කියනව නම් හදහනට අනුව අනාගත්යෙදි මම සල්ලි කරයෙක් වෙනව නම් රෙද්දක් පෙරව ගෙන නිදා ගත්තම එහෙම වෙනවද ? නෑ, ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි වෙන්න ඕන ,දේවල් කැප කරන්න ඕන.
    ඒවගෙ අපි දැන ගන්න ඕන ජොතිශ්යය ජීවිතයට ගලප ගන්න විදිහ.
    බුදුසරණයි !!!

    (ලිවිමෙදි උනු අඩු පාඩු නොසලකන්න. ඉහත ඇති කතාව ඇත්ත කතාවක් බව ද සලකන්න.)
     
    කතාව මොන එකක් වුනත්, මෙම ග්‍රහ පිහිටීම් පිළිබදව මගේ හිතෙත් 100% ක පැහැදීමක් නැතත්, යම් තාක් දුරකට මේවා ඇත්ත කියන්න පුලුවන් කියමන් මටත් දැනගන්න ලැබිලා තියෙනවා.:yes:

    මේ මගින් ඇති කරන බලපෑම ගැන නම් මගේ පැහැදීමක් නෑ.:yes:
    හැබැයි පිහිටීම අනුව දෙයක් කියන්න පුලුවන් ඇති මට හිතෙන්නෙ. ඒත් මේ පිලිබදව විමර්ශණාත්මක සොයාබැලීමක් නොකර යමක් ඇසූ පමණින් පිළිගන්න එක නුවණට හුරු කරුණක් නොවෙයි.:yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Dan ban suddoth hadahan hada gannawa ne ban ,, ape bossage villa eke wedding gathu godak foreigners la hadahan hadagatha. mama mai english walata traslate karanna giye .
    traslator ta hena gemak denna una translate karanna.
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    Puluwan ekek oya wage minihek upadinna bari welawak hoyala diyanko mata. sathiye dawasaka ude wenna ona.
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Thanks



    Thanks



    uba moko nikan kindi lol hinawak dagena inne ? oka machan 1950 ganan wala galle wala wechcha sean ekak.prasidda wenna puluwan katin kata gihin.

    Machan oya kathawa jothishaya boruwak newei kiyanna hadpu fantacy kathawak,,, sathekta keendarayak hadanna ba ban uba danna tharama thamai,,, anika ubalage seeya ochchara weddek nam kendare hadaganna ekaeka gawata yanne mokatada (ridenna newi qwe)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Machan oya kathawa jothishaya boruwak newei kiyanna hadpu fantacy kathawak,,, sathekta keendarayak hadanna ba ban uba danna tharama thamai,,, anika ubalage seeya ochchara weddek nam kendare hadaganna ekaeka gawata yanne mokatada (ridenna newi qwe)

    machan uba hariyata kathawa kiyawala naa wage,:yes::yes:
    ape seeya kendara balanna danne naa.athatama mama kendara balana kenekuth newei , ape thathata tikak balanna puluwan.anika sathekta kendarayak haduwa kiyala kiyalath na mama.

    mama kendrara promote karanna yana kenek newei.just a real story.mama kata wath kiyala naa oka piliganna kiyala.
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan uba hariyata kathawa kiyawala naa wage,:yes::yes:
    ape seeya kendara balanna danne naa.athatama mama kendara balana kenekuth newei , ape thathata tikak balanna puluwan.anika sathekta kendarayak haduwa kiyala kiyalath na mama.

    mama kendrara promote karanna yana kenek newei.just a real story.mama kata wath kiyala naa oka piliganna kiyala.
    kataawa qwata kamak na eekata seeyawa gaawa ganna epa,, eeka oyata hari na.
    machan uba hariyata kathawa kiyawala naa wage,:yes::yes:
    sathekta keendara hdala kiyala mama kiyala naa,, eeth oya kiyapu katawen antimata kiyawela tiyenne eeka neda??
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක ප්‍රසිද්ද කතාවක් මචන්. කාලාන්තරයක් තිස්සේ පැවතුනා කියලා ඒක අත්තක් කියන්න බෑ බන්. දැන් බලපන් අල්ලාහ් ගේ ආගම කොච්චර පරණද? එහෙනම් අල්ලාහ් ත් ඇත්ත වෙන්න එපැයි. ලෝකයේ වැඩිපුර පවතින්නේ බොරුව බන්. ඇත්ත යටපත් වෙනවා බන්. ගස් ගල් සරණ යෑම, දෙවියන් යැදීම කොයි තරම් පරණ දේවල් ද?