Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: A Very Sad Incident :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගියෙ

උසස් පැතුමන් සිත්හි රදවා...

කුසුම් වැනි මෘදු සිනහා නංවා...

යසස් ලබනෙමි සිත්හි බදවා...

සිප් සයුරු තෙර කිමිද යනවා......

අළුයමේ නිති අවදි වීලා...

මැදියමේ නිදි නැතිව ගෙවලා...

කුසට අහරක් සිතට නිවනක්...

නැතිව රුදු සිප් සතරෙ දුවලා....

මා පියන් සොහොයුරන් අතරේ.

සතුටු කදුලැල් පුරව පුරවා...

සරසවියෙ නව දිවි ලබන්නට...

සිහින මාලිග සිත්හි බදවා.....

යන්න සැරසුන සරසවියෙ මග.

මරු කපොල්ලක් සදා රදවා...

දෛවයත් සරදම් කලාවෙද...

අහින්සක දිවි පෙතක් පරදා...

අයදුමක් පුරවන්න ගියමග

දෙවිදු වැඩ සිට නැතිද එදිනේ...

රුදුරු මරු හා එක්ව යන්නට

ඇයට ඇයි සිදු වුනෙ අනේ...

මුදල් පසුපස හඹාගෙන යන

රුදුරු ලෝකයෙ මිනිසුනේ...

මලක් සිද බිද තලා යන්නට...

යකඩ ගොඩ ඇයි හැරවුනේ...

තෙලි තුඩග බැදි සිනිදු අතැගිලි

දෑත් එක්කර එකට බන්දා....

දෙනක් මැද ඔබ නිසල කරවා...

සුදු කඩක් සිරුරටම අන්දා......

අනේ මගෙ රත්තරං නංගියෙ..

ඔබට මේ මක් උනිද මන්දා...

පුරුදු සසරේ යලිදු හමුවෙමු

දෑත් එක්කොට මමද වැන්දා....

[QUOTE="Dinushasankalpa, post: 14631496, member: 169735"] [b]නංගියෙ[/b] [SIZE=4][B]උසස් පැතුමන් සිත්හි රදවා... කුසුම් වැනි මෘදු සිනහා නංවා... යසස් ලබනෙමි සිත්හි බදවා... සිප් සයුරු තෙර කිමිද යනවා...... අළුයමේ නිති අවදි වීලා... මැදියමේ නිදි නැතිව ගෙවලා... කුසට අහරක් සිතට නිවනක්... නැතිව රුදු සිප් සත[SIZE=4]රෙ[/SIZE] දුවලා.... මා පියන් සොහොයුරන් අතරේ. සතුටු කදුලැල් පුරව පුරවා... සරසවියෙ නව දිවි ලබන්නට... සිහින මාලිග සිත්හි බදවා..... [SIZE=4]යන්න සැරසුන[SIZE=4][SIZE=4] සරසවි[SIZE=4]යෙ මග. [SIZE=4][SIZE=4]මරු ක[SIZE=4]ප[SIZE=4]ොල්[SIZE=4]ලක් සදා රදවා... [SIZE=4][SIZE=4]දෛවයත් සරදම් කලා[SIZE=4]වෙද... අහින්සක දිවි [SIZE=4]පෙතක් පරදා... [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] අයදුමක් පුරවන්න ගියමග දෙවිදු වැඩ සිට නැතිද එදිනේ... රුදුරු මරු හා එක්ව යන්නට ඇයට ඇයි සිදු වුනෙ අනේ... මුදල් පසුපස හඹාගෙන යන රුදුරු ලෝකයෙ මිනිසුනේ... මලක් සිද බිද තලා යන්නට... යකඩ ගොඩ ඇයි හැරවුනේ... තෙලි තුඩග බැදි සිනිදු අතැගිලි දෑත් එක්කර එකට බන්දා.... දෙනක් මැද ඔබ නිසල කරවා... සුදු කඩක් සිරුරටම අන්දා...... අනේ මගෙ රත්තරං නංගියෙ.. ඔබට මේ මක් උනිද මන්දා... පුරුදු සසරේ යලිදු හමුවෙමු දෑත් එක්කොට මමද වැන්දා.... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom