දවසක් මැදවිය ගැහැණු කෙනෙක් දතක් ගලවන්න දන්ත වෛදියවරයෙක් ලඟට ගියා. දොස්තර හිතුව මේ ගැහැනුකෙනා
බොහොම බයෙන් ඉන්නේ කියල ජෝක් එකක් දාන්ඩ හිතුන. ඔහු කීව දන්නවද මේ gloves හදන්නේ කොහොමද කියල. latex බාල්දියකට අත ඇතුලට දාල එලෙයට ගන්නවා. එක එක size එකේ අත් දාල තමා මේවා හදන්නේ. ගැහැණු කෙනාගෙන් කිසිම වෙනසක් දැනුනේ නෑ. දොස්තර දත ගලවන්නට හදනකොටම ගැහැනුකෙනා අමුතු හිනාවක් දැම්ම. දොස්තර ඇහුව මොකද හිනාවෙන්නේ කියල. ඈ කියපි එතකොට condom හදන්නෙත් එහෙමද?