A3 Wireless Color Printer

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    A3 Size Color Print outs ගන්න පුලුවන්, Wireless Support කරන Low Cost Printer එකක් ගැන දන්න කෙනෙක් නැද්ද?

    මුලින් පාවිච්චි කළේ HP OfficeJet 7110 ක්. Print Head එක ගිහින් කම්පැණි යැව්වා. Print Head නැහැලු පරණ නිසා. 2014 warranty ඉවර වෙලා තියෙන්නෙ. කම්පැණි එකේ සේම් මොඩල් 15 ක් විතර තියෙනවලු හදන්න ඇවිත් පාර්ට්ස් නැතුව හෝල්ඩ් වෙලා. පරණ නිසා ගෙන්නන්නෙ නැහැලු පාර්ට්ස්. HP ලගෙ අලුතෙන් ගන්නව නම් තියෙන්නෙත් HP OfficeJet 7110 මලු. ඒක තේරුමක් නැහැ.

    වෙන බ්‍රෑන්ඩ් එකක් වුණාට කමක් නැහැ. උපරිම 35 කට වගේ බැලුවෙ. Canon PIXMA IX6870 with 01 Year warranty 38900/=. වෙන මොනව ද A3 Color wireless low cost printers තියෙන්නෙ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    HP OfficeJet 7110 jarawak bn, office eke thiye

    ඔව් බන්. අපේ තිබ්බ එකෙන් නම් වැඩ ගත්තා හොඳට. පරණ නිසා දැන් පාර්ට්ස් නැහැ. :(
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan network ekata connect karana puluwan Printer ekak hoyagathoth moko? Ape eke thiyene Riccoh ekak(patta ganan habai eka nam) network ekata connect karala thiyene, wifi haraha wunath print karana puluwan. Phone walin nam print karana mobile app eka haraha.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    Machan network ekata connect karana puluwan Printer ekak hoyagathoth moko? Ape eke thiyene Riccoh ekak(patta ganan habai eka nam) network ekata connect karala thiyene, wifi haraha wunath print karana puluwan. Phone walin nam print karana mobile app eka haraha.

    වයර්ලස්ම ඕනි මචන්. නෙට්වර්ක් එකක් නැහැ. වයිෆයි හරහා ප්‍රින්ට් අවුට්ස් දාන්න ඕනි. ලොකු වැඩක් කරගන්න නැහැ. සතියකට කලර් A3 දෙකක් හෝ තුනක් උපරිම ගනී. සමහර වෙලාවට එහෙමත් නැහැ. අඩු කොස්ට් එකක් යන ප්‍රින්ටර් එකක් බැලුවෙ.