පිටු 120/160/200 මිල කොහොමද යන්නේ මේ දවස්වල?
තුනේ පන්තියේ ඉන්න පොඩි එකෙකුට අරන් දෙන්න හොද සාමාන්‍යයෙන් පිටු කීයේ පොත්ද?
පිටු 120 පොතක් 100ට වගේ සෙට් වුනොත් ලාභද?
ලාභට ගන්න තැනක් සෙට් වුනොත් කියහල්ලා..ඕන්ලයින් /COD ඕඩර් කරන්න පුලුවන් නම් වඩා හොඳයි.