AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,399
    1,970
    113




    ​

    ඉස්සර සිරසේ ගිය කමල් අද්දරආරච්චි හිටිය සිංහල/දෙමල ටෙලි නාට්‍ය මතකද
    නම A9 වගේ මතක

    මේ උඩ සින්දු දෙකේ දෙමල සිංහල කලවම් කරපු සින්දු දෙකක් මේකේ තිබ්බා වගේ මතකයි




    ​

    මේ සින්දුවත් තිබ්බා වගේ මතකයි 👆
    මේක හොයාගන්න නැද්ද?


    ​
     
    • Like
    Reactions: kinkon