Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AAnduwe Boru Show 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

National Performing Art Theater

MORE: http://www.elakiri.com/forum/showthread.php?t=1161212

Approximate Cost : Rs. 3080 Mn

Funding Agency : People’s Republic of China

ලංකාවේ නාට්‍ය කරන අය දන්නවා මෙච්චර ලොකු එකක් හැදුවට මේවා වල නාට්‍ය කරන්න අය ලංකාවේ නැහැ.

අපේ හොදම ශිල්පියෝ දාලත් එල්ෆිස්ටන් එකේ නාට්‍යක් කරනකොට ඒකට 100 එකතු කර ගන්නෙත් අමාරුවෙන්.

මේක හැදුව කියල අපේ නාට්‍ය ශිල්පියෝන්ට ඇති වෙන සෙතක් නැහැ.

ෆිල්ම් එකක් පෙන්නුවත් මේකේ අඩුම ගානේ දැන් ෆිල්ම් එකකටවත් දවසේ ෂෝ 3 කට සෙනග එන්නේ නැහැ.

ගොඩක් ගම්බද තිබ්බ ෆිල්ම් හෝල් වහල දාලා. මොකක් හරි කාසි කබල් එකක් පෙන්නුවොත් ටිකක් වැඩි පුර එනවා.

එත් නගර බද ඒවා වලත් උදේ දවල් ෂෝ වලට 1/4 වත් සෙනග නැහැ.

ලෝකේ වෙන රටවල් වල විශාල ප්‍රමාණයේ මේවා හදන්නෙත් නැහැ දැන්.

ගොඩක්ම දැන් වෙන රටවල් වල කරන්නේ මිනි තියටර් කියන සංකල්පය.

වෙන රටවල් වලින් අයින් කරන කුණු ගොඩවල් ණය විදියට මෙහෙට ගන්න අපේ අය හරි දක්ෂයි.

මේකත් සුරිය වැව වගේ ඕපන් කරලා ලස්සනට තියල තියයි. කිසිම අදායමක් ලැබෙන්නෙත් නැහැ.

මේවගේ ලොකු එකක් හයර් කරලා නාට්‍ය කරන්න හැකියාවක් තියෙන අය ලංකාවේ නැහැ.

මේක චීනෙන් අපිට ආදරේට දීපු එකක් නෙවෙයි. ණයක්.

මේක හැදුවට පස්සේ අපිට ඔතනින් යන එන ගමන් ලස්සන බල බල ණය ගෙවන්න පුළුවන්.

බුද්ධියෙන් හිතන්න. මේක ඕපන් කරලා ටික කාලයක් ගියාම තේරෙයි.

[QUOTE="Kabaragoya, post: 10631244, member: 283940"] [CENTER]National Performing Art Theater [IMG]https://lh3.googleusercontent.com/_ek9wqSrL8rE/TaW3ZrL3DaI/AAAAAAAAFg8/gTMbCfNV05A/National-Performing-Art-Theater-Normands-Colombo-4.jpg[/IMG][/CENTER] MORE: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1161212[/url] [SIZE="5"]Approximate Cost : Rs. 3080 Mn :nerd: Funding Agency : People’s Republic of China[/SIZE] [SIZE="5"]ලංකාවේ නාට්‍ය කරන අය දන්නවා මෙච්චර ලොකු එකක් හැදුවට මේවා වල නාට්‍ය කරන්න අය ලංකාවේ නැහැ. අපේ හොදම ශිල්පියෝ දාලත් එල්ෆිස්ටන් එකේ නාට්‍යක් කරනකොට ඒකට 100 එකතු කර ගන්නෙත් අමාරුවෙන්. මේක හැදුව කියල අපේ නාට්‍ය ශිල්පියෝන්ට ඇති වෙන සෙතක් නැහැ. ෆිල්ම් එකක් පෙන්නුවත් මේකේ අඩුම ගානේ දැන් ෆිල්ම් එකකටවත් දවසේ ෂෝ 3 කට සෙනග එන්නේ නැහැ. ගොඩක් ගම්බද තිබ්බ ෆිල්ම් හෝල් වහල දාලා. මොකක් හරි කාසි කබල් එකක් පෙන්නුවොත් ටිකක් වැඩි පුර එනවා. එත් නගර බද ඒවා වලත් උදේ දවල් ෂෝ වලට 1/4 වත් සෙනග නැහැ. ලෝකේ වෙන රටවල් වල විශාල ප්‍රමාණයේ මේවා හදන්නෙත් නැහැ දැන්. ගොඩක්ම දැන් වෙන රටවල් වල කරන්නේ මිනි තියටර් කියන සංකල්පය. වෙන රටවල් වලින් අයින් කරන කුණු ගොඩවල් ණය විදියට මෙහෙට ගන්න අපේ අය හරි දක්ෂයි. මේකත් සුරිය වැව වගේ ඕපන් කරලා ලස්සනට තියල තියයි. කිසිම අදායමක් ලැබෙන්නෙත් නැහැ. මේවගේ ලොකු එකක් හයර් කරලා නාට්‍ය කරන්න හැකියාවක් තියෙන අය ලංකාවේ නැහැ. මේක චීනෙන් අපිට ආදරේට දීපු එකක් නෙවෙයි. ණයක්. මේක හැදුවට පස්සේ අපිට ඔතනින් යන එන ගමන් ලස්සන බල බල ණය ගෙවන්න පුළුවන්. බුද්ධියෙන් හිතන්න. මේක ඕපන් කරලා ටික කාලයක් ගියාම තේරෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom