AAnduwe Boru Show 1

Kabaragoya

Member
May 13, 2010
367
62
0
National Performing Art Theater
National-Performing-Art-Theater-Normands-Colombo-4.jpg

MORE: http://www.elakiri.com/forum/showthread.php?t=1161212

Approximate Cost : Rs. 3080 Mn :nerd:
Funding Agency : People’s Republic of China

ලංකාවේ නාට්‍ය කරන අය දන්නවා මෙච්චර ලොකු එකක් හැදුවට මේවා වල නාට්‍ය කරන්න අය ලංකාවේ නැහැ.
අපේ හොදම ශිල්පියෝ දාලත් එල්ෆිස්ටන් එකේ නාට්‍යක් කරනකොට ඒකට 100 එකතු කර ගන්නෙත් අමාරුවෙන්.
මේක හැදුව කියල අපේ නාට්‍ය ශිල්පියෝන්ට ඇති වෙන සෙතක් නැහැ.
ෆිල්ම් එකක් පෙන්නුවත් මේකේ අඩුම ගානේ දැන් ෆිල්ම් එකකටවත් දවසේ ෂෝ 3 කට සෙනග එන්නේ නැහැ.
ගොඩක් ගම්බද තිබ්බ ෆිල්ම් හෝල් වහල දාලා. මොකක් හරි කාසි කබල් එකක් පෙන්නුවොත් ටිකක් වැඩි පුර එනවා.
එත් නගර බද ඒවා වලත් උදේ දවල් ෂෝ වලට 1/4 වත් සෙනග නැහැ.
ලෝකේ වෙන රටවල් වල විශාල ප්‍රමාණයේ මේවා හදන්නෙත් නැහැ දැන්.
ගොඩක්ම දැන් වෙන රටවල් වල කරන්නේ මිනි තියටර් කියන සංකල්පය.
වෙන රටවල් වලින් අයින් කරන කුණු ගොඩවල් ණය විදියට මෙහෙට ගන්න අපේ අය හරි දක්ෂයි.
මේකත් සුරිය වැව වගේ ඕපන් කරලා ලස්සනට තියල තියයි. කිසිම අදායමක් ලැබෙන්නෙත් නැහැ.
මේවගේ ලොකු එකක් හයර් කරලා නාට්‍ය කරන්න හැකියාවක් තියෙන අය ලංකාවේ නැහැ.
මේක චීනෙන් අපිට ආදරේට දීපු එකක් නෙවෙයි. ණයක්.
මේක හැදුවට පස්සේ අපිට ඔතනින් යන එන ගමන් ලස්සන බල බල ණය ගෙවන්න පුළුවන්.

බුද්ධියෙන් හිතන්න. මේක ඕපන් කරලා ටික කාලයක් ගියාම තේරෙයි.

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83

    ගොබිලෝඅ මේක තැග්ගක් බොල.. ලංකාවට සත පහක් වත් යන්නේ නැ මේකට.. චීන රජයෙන් ලාංකාවට නොමිලේ දුන් දෙයක්..
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    ගොබිලෝඅ මේක තැග්ගක් බොල.. ලංකාවට සත පහක් වත් යන්නේ නැ මේකට.. චීන රජයෙන් ලාංකාවට නොමිලේ දුන් දෙයක්..

    ණය දෙන්නේත් ආධාර, තෑගි විදියට තමා. නැත්නම් ඉල්ලලා ගන්න ඕන.
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    මේවගේ බොරු ෂෝ වෙනුවට ලංකාවේ ප්‍රධාන නගර වල කුඩා ප්‍රමාණයේ රංග ශාලා හදල නාට්‍ය කර්මාන්තයේ ඉන්න අයට හොද පුහුණුවක් හා ඒවා ජනතාව අතරට ගෙන යන දෙයක් කරන්න තිබ්බේ.
     
    • Like
    Reactions: C h o p p e

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ණය දෙන්නේත් ආධාර, තෑගි විදියට තමා. නැත්නම් ඉල්ලලා ගන්න ඕන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඕක පිලිගන්නේ නැති බව මම දන්නව.. මම දැම්මේ මේකබලන අනිත් උන්ගේ දැන ගැනීම පිනිස මට වාද කරන්න වෙලවක් නැ මචන්..
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    samahara unta anduwe kerana ona wadak show thama

    ෂෝ විතරනේ තියෙන්නේ වෙන මොනවද කරලා තියෙන්නේ. යුද්දේ ඉවර කරා කියලනම් කියන්න එපා. දැන් ඒකට ගොඩක් කල්. අපිත් රැවටුනා ඒකට.
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඕක පිලිගන්නේ නැති බව මම දන්නව.. මම දැම්මේ මේකබලන අනිත් උන්ගේ දැන ගැනීම පිනිස මට වාද කරන්න වෙලවක් නැ මචන්..

    The Chinese Government will provide 2430 million rupees and the rest will be provided by the Sri Lankan Government from consolidated Funds.

    මේක ගෙවන්න ඕන. රටේ ජනතාව නොමග යවන්න හැමදාම බැහැ. මේකට වියදම් කරන්නේ අපේ සල්ලි.
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    මේකට මිලියන 2430 ක් චීන ආධාර අනිත් කොටස ආණ්ඩුවෙන්. චීනෙන් ගත්ත එක නැවත පොලියත් එක්ක ගෙවන්න ඕන.
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු මේකට ඕපන් කරනකොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික කළා මධස්ථානය කියල නමත් දායි.
    මේක තෑග්ගක් නෙවේ. තෑගි කියන්න ජපානෙන් අපිට දීපු රුපවාහිනී සංස්ථාව වගේ ඒවාට. එදා ඒක දුන්නෙත් අපිට ජපනුන්ගේ ටීවී විකුණා ගන්න.
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    ණය ගත්තට කමක් නැහැ එත් ඒවා මේ වගේ බොරුවට වියදම් කරන ඒක නාස්තියක්.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඕක පිලිගන්නේ නැති බව මම දන්නව.. මම දැම්මේ මේකබලන අනිත් උන්ගේ දැන ගැනීම පිනිස මට වාද කරන්න වෙලවක් නැ මචන්..

    තමන් හරි කියන මතේ ඉන්න උන්ට තේරුම් කරලා වැඩක් නෑ ඕයි.
    හරි වැරැද්ද මොකක් උනත් උන් දන්නේ බොරුවට කෑ ගහන්න විතරයි. :lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඕක විතරද??:D ආණ්ඩුව ගොඩක් වෙලාවට කරන්නෙ බොරු ශෝ තමා..
    ආණ්ඩුවෙ නොවෙන අයත් ඉතින් ආණ්ඩුවෙ ශෝ එක කැපෙන්න තව තව ශෝ එක දෙනවා...:lol:

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු...
    ඔය ලංකාවනම් වෙන්න බෑ..බුද්දිමත් පොරවල් නෙ ඒකෙ ඉන්නෙ..:lol:
     
    • Like
    Reactions: C h o p p e

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ඕක පිලිගන්නේ නැති බව මම දන්නව.. මම දැම්මේ මේකබලන අනිත් උන්ගේ දැන ගැනීම පිනිස මට වාද කරන්න වෙලවක් නැ මචන්..

    Cost = RS 3200Mn= RS 3200,000,000.00
    Audience = 1288
    Lets assume there will be 3 shows per day.
    So, 1288x3 = 3864
    if a ticket is RS 1000.00 then 3864x1000= 3,864,000.00 then (roughly) nearly 3 years will take to cover the cost.(Only the cost)....

    Think about it.......:oo::oo::oo::oo: