Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aanduwe loku dhathak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්

ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේද ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර ගැනිමට උත්සහා කරමින් සිටින බවත් එම පක්ෂයේ පිරිස් කියයි.

මේ සම්බන්ධයෙන් අප පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ ක්‍රියාකාරි පිරිස් වෙතින් විමසීම් කල අතර එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ තිරනාත්මක වෙනසක් මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවන බවය.

ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙකුගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර අපට පිලිතුරු ලබාදුන් ප්‍රකාශකයා කියා සිටියේ අපුරු කතාවකි.

ඒ ‘‘ සැමට සුභ අනාගතයක් මෛත්‍රි පාලනයක් මල්ලි ’’ යනුවෙන් කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.

http://www.hirunews.lk/sinhala/99834

[QUOTE="barack obama, post: 17609776, member: 106093"] [SIZE="4"][COLOR="DarkRed"] රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක් ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේද ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර ගැනිමට උත්සහා කරමින් සිටින බවත් එම පක්ෂයේ පිරිස් කියයි. මේ සම්බන්ධයෙන් අප පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ ක්‍රියාකාරි පිරිස් වෙතින් විමසීම් කල අතර එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ තිරනාත්මක වෙනසක් මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවන බවය. ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙකුගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර අපට පිලිතුරු ලබාදුන් ප්‍රකාශකයා කියා සිටියේ අපුරු කතාවකි. ඒ ‘‘ සැමට සුභ අනාගතයක් මෛත්‍රි පාලනයක් මල්ලි ’’ යනුවෙන් කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.[/COLOR][/SIZE] [URL="http://www.hirunews.lk/sinhala/99834"]http://www.hirunews.lk/sinhala/99834[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom