සුරාවට එරෙහි වු හිමි නමට මැර ප්‍රහාරයක්
හෙට්ටිපොළ විල්ගමුව කඩත් වසයි
විල්ගමුවේ සුරා සැලක් විවෘත කිරීමට විරෝධය එල්ල කළ විල්ගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් උඩුවෙල සුමේද හිමියෝ මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපොළ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මෙම ප්‍රහාරය හෙලා දකිමින් විල්ගමුව හා හෙට්ටිපොළ කළු කොඩි ඔසවා සියළු කඩ සාප්පු වසා දමා ඇත.
සුමේධ හිමියන් මහියංඝනයට ගොස් මිගමුවට වැඩම කරද්දී එම සුරා සැල ඉදිරිපිටදී මැරයෝ පහර දී ඇත.
මැරයන්න් බේරීමට ඒ හිමියන් අසල තිබූ පොලිස් මුර පොළට ගිය විටද එහි කඩා වැදී හිමියනට පහර දි ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/204774