විශේෂ චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය සුපිරි සිනමා නළු අමිතාබ් භච්චන් මහතා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේ ය. ජනාධිපතිවරයා සමඟ පිළිසඳරක නිරත වූ ඒ මහතා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ය. අමිතාබ් භච්චන් මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන් වූ අයුරු මෙහි දැක්වේ. මේ අවස්ථාවට එක් වූ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියද, තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුද සමූහ ඡායාරූපයේ වෙති.
dinamina.lk
Last edited:
