Abans එකේ Mac වල Extended warranty සිද්ධිය

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මචං, දන්න දෙයක් කොටගෙන යන්ඩෝ !

    Abans එකේ Mac වලට 2 year extended warranty ගත්ත අය ඉන්නවද ?

    ඒක දෙන ගානත් එක්ක බැලුවම වටිනවද ?

    මෙයාලගේ Race Course එකේ තියන Service Center එකේ service එහෙම කොහොමද කියල දන්නවද මචං.

    වදයක් නැතුව වැඩක් කරලා දෙනවද ?

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ !!

    ජය වේවා !!!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Abans සර්විස් නම් අන්තිමයි. බඩුත් ඔක්කොම ගෙන්නේ ඉන්දියන් regian එකට ගහන, එකෙත් සෙකන්ඩ් gread බඩු. ඉන්දියා වල තියනවා ඊට වඩා quality බඩු.
    ඇපල් ඒවට නම් කොහොමද දන්නේ නැහැ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සින්ගර් අබාන්ස් 2ම පට්ටම ජරා ආයතන ඔකුන් ගේ ආදරේ සල්ලි ගන්නකම් විතරයි ඊට පස්සෙ ඉතින් සොරි තමා
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Singapore apple ekata katha karala balanda mcn aduwata ganda puluwan wei meheta wada,
    noraml warranty eka 2 years extend karannne lankawata
     
    • Love
    Reactions: SpaceX

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    සින්ගර් අබාන්ස් 2ම පට්ටම ජරා ආයතන ඔකුන් ගේ ආදරේ සල්ලි ගන්නකම් විතරයි ඊට පස්සෙ ඉතින් සොරි තමා
    Soft Logic (I got a washing machine front load and they send a different brand, but later they got the correct brand /model and found even water inside, when told said that every machine they check with water? Think we are fools to accept such jokes (this was a well known European brand and made there too). So I stopped buying from them. Singer is also the same . Damro also not reliable as they delivered a damaged furniture and this damage was on the wood and could not have observed easily! So where to buy an item ?