Abans ලගෙ e-bikes prices ලිසිට් එක 😁

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මේව ඩේලි චාර්ජ් කරාම කරන්ට් බිල කොහොම වෙනවද දන් නෑ නෙහ්
    පදින කලුවො ඉන්නවද?

    Screenshot 2024-08-06 at 13.15.44.png
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ගාන වැඩි සිහළු! :dull:
    බැට්‍රියෙ ගානත් ලස්ස දෙකක් විතර වෙයි ඔව්වයෙ!:dull:
    අනාත සිහලුවන්ට දරන්න අමාරුයි. :eek: පුක දීගෙන බස් කෝච්චි වල එල්ලිලා යන එක ඔයිට වඩා ලාබයිනෙ:(
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගාන වැඩි සිහළු! :dull:
    බැට්‍රියෙ ගානත් ලස්ස දෙකක් විතර වෙයි ඔව්වයෙ!:dull:
    අනාත සිහලුවන්ට දරන්න අමාරුයි. :eek: පුක දීගෙන බස් කෝච්චි වල එල්ලිලා යන එක ඔයිට වඩා ලාබයිනෙ:(
    හන්දියට යන්න, පොඩි රවුමක් දාන්න, තාත්තට ඕනෙ උනාම ලඟ පාතට යන්න වගේ ගන්න බැළුවෙ බන් එහෙමනම් ශේප් නෙහ්.. පෙට්‍රල් බයික් එක්කුත් තියනවා ගෙදර ඒත් ඒක මදි බන් ගෙදරට.

    72V×26Ah=1872Wh kiyanne. Point 2k yanwaa meteren. dawasa gane charge karoth 2x30 - point 60i maseta
    පොයින්ට් එකක් කීයද දැන් ?
    ------ Post added on Aug 6, 2024 at 1:51 PM
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    Rata inna unta ekak lankawata ekak ewanna puluwanda duty free? ehema mokak hari magulak awa neda me lagadi
     
    • Like
    Reactions: NRTG

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හන්දියට යන්න, පොඩි රවුමක් දාන්න, තාත්තට ඕනෙ උනාම ලඟ පාතට යන්න වගේ ගන්න බැළුවෙ බන් එහෙමනම් ශේප් නෙහ්.. පෙට්‍රල් බයික් එක්කුත් තියනවා ගෙදර ඒත් ඒක මදි බන් ගෙදරට.

    පොයින්ට් එකක් කීයද දැන් ?
    ------ Post added on Aug 6, 2024 at 1:51 PM

    ඇවරේජ් 35rs වගේ වෙයි පොඉන්ට් එකක් නේ..:eek:
     
    • Like
    Reactions: NRTG and Flappybird