Abans 2.0 Sound Bar System - RT880M පාවිච්චි කරන අය ඉනන්වද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔෆර් එකකට ගත්තා 9000 කට අද තමා හරියන්නේ.බඩු හොදයිද .අතේ තිබ්බ ගානට ගත්තේ .උබලා වගේ සල්ලි කාරයෝ නෙමෙයි නේ මන් ,

    මේකේ පවර් ඉන්පුට් එක කීයද ,.අඩු ගානේ වීඩියෝ එකක්වත් නෑ බලන්න.

    ඊයේ ගිහින් බඩු අරගෙන ආවා .මේක අඩි 2 1/2 වගේ දිගයි.බර අඩුයි .බොඩි එක ප්ලාස්ටික් නෙමෙයි ලී .

    කනෙක්ට් කරන්න පුළුවන්

    බ්ලුටුත්
    ඔප්ටිකල් ඕඩියෝ
    AUX
    RCA Audio
    USB

    සව්න්ඩ් නම් නෝමල් කාමරේකට ඇති .තාම ඔෆර් එක 30 වෙනකම් යනවා කිව්වා

    9v තමා පවර් ඉන්පුට් එක.එකට පවර් පැක් එකක් හම්බෙනවා
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    dan 19000 :angry:
    ඊයේ රයිස් කුකර් එකක් ගන්න ගිහින් ඔෆර් තියන නිසා ඇහුවහම 9 කට දෙන්නම් කිව්වා.ඉතින් ගත්තා.දෙසැම්බර් 1 ඉදලා ආපහු වැඩි වෙනවා කිවා

    fd dapan yakoo salii pissuda
    26% poliya
    සල්ලි වගයක් සෙට් වෙන්න තියනවා.දානවා දානවා
    ------ Post added on Nov 28, 2022 at 8:26 AM
     
    • Like
    Reactions: Ghost_djw00

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔෆර් එකකට ගත්තා 9000 කට අද තමා හරියන්නේ.බඩු හොදයිද .අතේ තිබ්බ ගානට ගත්තේ .උබලා වගේ සල්ලි කාරයෝ නෙමෙයි නේ මන් ,

    මේකේ පවර් ඉන්පුට් එක කීයද ,.අඩු ගානේ වීඩියෝ එකක්වත් නෑ බලන්න
    Power input එක කියලා ඔයා මොකද්ද අදහස් කරේ.
    ඔන් කරලා තියෙන කොට ගන්න power එක පෙට්ටියේ හරි device එකේ පිටිපස්සේ හරි ගහල තියෙනවා.
    Power out put එක ත් ගහල ඇති.මේකේ power එක 60W කියලා තියෙනවා.මන් හිතන්නේ එකේ rated power consumption එක වෙන්නේ ඕනේ. Speker වල සද්දෙ නන් 20W වගේ ඇති කියලා හිතනවා.
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Power input එක කියලා ඔයා මොකද්ද අදහස් කරේ.
    ඔන් කරලා තියෙන කොට ගන්න power එක පෙට්ටියේ හරි device එකේ පිටිපස්සේ හරි ගහල තියෙනවා.
    Power out put එක ත් ගහල ඇති.මේකේ power එක 60W කියලා තියෙනවා.මන් හිතන්නේ එකේ rated power consumption එක වෙන්නේ ඕනේ. Speker වල සද්දෙ නන් 20W වගේ ඇති කියලා හිතනවා.
    na na voltage input eka
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    PMPO Watt 60 යිලු
    ඒ කියන්නෙ ture RMS 25W විතර
    ඔයිට හොදයි Amp එකක් හදාගන්නව