මං දැං හොදට ඉන්නව.
ඒත් මොලේ වෙහෙසල පොඩි ටාස්ක් එකක් කරන්න යද්දි anxiety trigger වෙනව
රෑ වෙද්දි Depression ලෙවල් එකට එනව
මේ විදියට ඉන්නෙත් පෙත්ත බීල. වර්ග 5ක් විතර බීව එකකටවත් හොද උනේ නෑ. ඊට පස්සෙ මේක සෙට් උනේ.
රිටලින් බීව 20mg effect එක 0
මේක දොස්තර පකයට කීවට තේරෙන්නෙත් නෑ ඌ කියනව බෙහෙත් වලින් කරන්ඩ පුලුවන් ඔච්චරලු.
මේක හොදවෙල වගේ තිබුනට අලුයට ගිනි වගේ. පොඩ්ඩ ඇත්තන් ට්රිගර් වෙනව 100ට
මං භාවනා කරන්ඩ ගියා එතකොටත් ට්රිගර් උනා නහුතෙට.
මේක ශාපයක් පොන්නයො. විසදුමක් නැද්ද මේකට.
බෙහෙත් නත්තන් නිදහසේ සුයිසයිඩ් කරගන්න බෙහෙතක් දෙන්න ඕන ආන්ඩුවෙන්.
------ Post added on Apr 3, 2025 at 8:41 AM