මේක මානසික ප්‍රශ්නයක් ද නැද්ද හිතා ගන්න අමාරුයි.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    මගේ යාලුවෙක් අවුරුදු 10 ක් විතර ඉදන් කෙල්ලෙක් ඉදලා නෑ. ඌට දැන් කෙල්ලෙක් හම්බ උනත් කිසිම ෆීලින් එකක් නෑ ජීවිත කාලෙම එකට ඉන්න ඕන කියලා හිතෙන්නෙත් නෑලු. කතා කරන්න දේවල් හිතෙන්නෙත් නෑලු. ගිය අවුරුදු 10 ඇතුලත හොයලා තියෙනවා කතා බහ කරලා ගැලපෙන්නෙ නැතුව අයින් වෙලා ගිහින් එහෙම තියෙනව.

    ටිකක් depression ත් තියෙනවා.මූට මෙහෙම හිතෙන්නෙ ඩිප්‍රෙශන් නිසා ද නැත්නම් ඇත්තටම ජීවිතේ ම සින්ගල් ඉන්න මානසිකත්වය හැදිලාවත් ද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ඉතින් බම් එහෙනම් මමත් ලෙඩෙක් වෙන්ට එපැයි? 🧐🤔 මමත් තනිකඩ අනාථයෙක් නෙව 🥴

    ඉඳලා හිටලා reality check වැදුනම මොළේට signal එක එනවා ආ උඹ නාකි තනිකඩයෙක් නේද බම් කියලා. 🤭

    ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නම් නෑ gym එකට යනවා පොඩියට ඩයට් එකක් කාරිය දාගෙන කනවා බොනවා, ඉඳලා හිටලා එළි පහලියට බැහැලා කොහේ හරි යනවා මාසෙට පාරක් දෙකක් වගේ. 😏

    සති දෙකෙන් දෙකට ගුලියක් දානවා, කොයි වෙලත් සිම්දුවක් දාගෙන අහනවා, සති අන්තේ ෆිලුම් එකක් TV සීසන් එක්ක බලනවා, පට්ට නිදහසේ ඉන්නවා නේ බම් මම එහෙම බැලුවාම 🤔🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    හම්බ උනත් කිසිම ෆීලින් එකක් නෑ ජීවිත කාලෙම එකට ඉන්න ඕන කියලා හිතෙන්නෙත් නෑලු.

    Avoid masturbating and when you're desperate for release go try again
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබ ගේ රහල්
    උබට මොන කෙල්ලොද
    මස්සිනාට කියල පුකේ ඇරන් පී පාරක් කාල බුදියගනින්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    ඉතින් බම් එහෙනම් මමත් ලෙඩෙක් වෙන්ට එපැයි? 🧐🤔 මමත් තනිකඩ අනාථයෙක් නෙව 🥴

    ඉඳලා හිටලා reality check වැදුනම මොළේට signal එක එනවා ආ උඹ නාකි තනිකඩයෙක් නේද බම් කියලා. 🤭

    ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නම් නෑ gym එකට යනවා පොඩියට ඩයට් එකක් කාරිය දාගෙන කනවා බොනවා, ඉඳලා හිටලා එළි පහලියට බැහැලා කොහේ හරි යනවා මාසෙට පාරක් දෙකක් වගේ. 😏

    සති දෙකෙන් දෙකට ගුලියක් දානවා, කොයි වෙලත් සිම්දුවක් දාගෙන අහනවා, සති අන්තේ ෆිලුම් එකක් TV සීසන් එක්ක බලනවා, පට්ට නිදහසේ ඉන්නවා නේ බම් මම එහෙම බැලුවාම 🤔🙄
    ඇයි උබ එහෙම උනේ?

    කෙල්ලෙක් ක්ලෝස් උනා ම ඔය විදිය වෙනස් කරගන්න හිතෙන්නෙ නැඩ්ද්ද
     
    • Like
    Reactions: MR.YOLO

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,049
    113
    උබ ගේ රහල්
    උබට මොන කෙල්ලොද
    මස්සිනාට කියල පුකේ ඇරන් පී පාරක් කාල බුදියගනින්
    උඹට ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගේම අම්ම මතක් කරලා අතේ ගහලා නිදාගන්න නේ ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: EVC

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    ඉතින් බම් එහෙනම් මමත් ලෙඩෙක් වෙන්ට එපැයි? 🧐🤔 මමත් තනිකඩ අනාථයෙක් නෙව 🥴

    ඉඳලා හිටලා reality check වැදුනම මොළේට signal එක එනවා ආ උඹ නාකි තනිකඩයෙක් නේද බම් කියලා. 🤭
    මටත් එමමයි.
    * Reality check කියන්නෙ මොකද්ද කියලා දන්නෑනෙ. 🤔

    ඇයි උබ එහෙම උනේ?

    කෙල්ලෙක් ක්ලෝස් උනා ම ඔය විදිය වෙනස් කරගන්න හිතෙන්නෙ නැඩ්ද්ද

    මට වුණ දේ...
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

    තරු මල් යායම.....

    නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබ කියපු ටිකෙන් මට තේරුන දේ තමයි උබේ යාළුවට සෙක්ස් කරන්න තියෙන කැමැත්තෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. අවුරුදු 10ක් තිස්සෙ කෑල්ලක් ඉඳපු නැති එකත් මේකට අදාල නෑ. ඌට ගොඩක්ම තියෙන්නෙ කමිටඩ් රිලේශන්ශිප් එකක් පවත්වගෙන යාමට ඇති අකමැත්ත වෙන්න පුළුවන්. ඌට ඒ අදහස් මීට අවුරුදු 10ට කලින් එන්න ඇති. ඕවා ඉතින් මෙහෙම ඔන්ලයින් ෆෝරම් වලින් අහලා විසඳගන්න බෑ. ඌත් එක්ක කෙලින් කතා කරපන්. ඌ ජීවත්වෙන්න කැමති හැටි ගැන ඌගෙන්ම අහගෙන දැනගනින්. කසාද බඳින්න කැමති නැත්නම්, ලිවින් ටුගෙදර් වගේ ඔප්ශන් එකක් හරි ඌට යෝජනා කරපන්. හැමෝම එකමදේ කරන්න ඕන කියලා එකක් නෑනේ. ඌට ජීවිතකාලෙම සින්ගල්ම ඉන්න ඕනේ නම් එහෙම හරි ඉන්න දීපන්. ඒකේ අවුලක් නෑ. හැබැයි ලිවින් ටුගෙදර් වගේ ඔප්ශන් එකක් තියාගෙන සින්ගල් වෙන්න යනවා නම් ඒක කොල්ලෙක්ට වෙන්න තියෙන හොඳම අපරාදයක්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    උබේ යාළුවට සෙක්ස් කරන්න තියෙන කැමැත්තෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ.
    එහෙම හිතෙන්නෙත් නෑලු. අතේ ගහලා නිකම් ඉන්නවා කිව්ව. කෙල්ලෙක් එක්ක කරන්න හිත යන්නෙත් නෑලු. romance sex mukuth na kiyala kiyanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    එහෙම හිතෙන්නෙත් නෑලු. අතේ ගහලා නිකම් ඉන්නවා කිව්ව. කෙල්ලෙක් එක්ක කරන්න හිත යන්නෙත් නෑලු. romance sex mukuth na kiyala kiyanne
    කන්ෆිඩන්ස් නැති පොරක් වෙන්න ඕන
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    කන්ෆිඩන්ස් නැති පොරක් වෙන්න ඕන
    එහෙමත් නෑ කෙල්ලො දෙන්නෙක් කැමත්තෙනුත් ඉන්නවා. ඒත් ඌට කතා කරන්න වත් දෙයක් නෑලු