freednbeing said:Ale Vanda = Ane Manda![]()
ohoma wenne sem amaruwa wedi unama hoda koththamali koppayak thambagena bonta aiya ....!

Last edited:
freednbeing said:Ale Vanda = Ane Manda![]()


Boman said:African සිංහයො නේද නිදහස් කරන්න යන්නෙ
අනිත් කමෙන්ට් වලින් හුගක් දේ කියල තියන නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මට ආපු අදහස තමයි ඒවයිනුත් කියල තියෙන්නෙ
මේ කියල තියන අදහසට අපහාසයක් හැටියට නොවෙයි ෆ්රී මට හිනා ගියෙ එහෙම දෙයක් හැගුනනම් සමාව අයදිමිfreednbeing said:කට්ටියට හිනා ගිහින් වගේ.
මේක විහිලුවක් නෙවෙයි. සිරා කතාවක්. අපි හරක් නිදහස් කලාට කුකුල්ලු ඌරො වගේ සත්තු නිදහස් කරන්නෙ නෑනේ. ඒ වගේම හරකා ගැන අපට දුකක් තිබුණට සත්තුවත්තෙ ජීවිත කාලෙම හිර වෙලා ඉන්න සත්තු ගැන අපට දුක නෑ. එයාල ඉන්නේ අපට ආතල් ගන්න? නිකමට හිතන්න සිංහයො ගැන දුක හිතිලා එයාලව නිදහස් කරයිද කියලා කවුරුවත්...
Anush said:hehe
mara abhaya dhanayak thamai
paw karala karala abhaya dhanaya![]()
![]()
![]()
![]()
Boman said:මේ කියල තියන අදහසට අපහාසයක් හැටියට නොවෙයි ෆ්රී මට හිනා ගියෙ එහෙම දෙයක් හැගුනනම් සමාව අයදිමි
ජීවිතයම එක වෙලාවකට හරිම විහිලුවක් දැන් බලන්න ඔය කියන සිංහයො දෙන්නාගේ නිදහසට කොයි තරම් බලපෑමක් මිනිස්සු වන අපි කරල තියනවද කිව්වොත් සමහර විට උන් නිදහස හැටියට දැන් ඔය කූඩුවෙ ගෙවන ජීවිතය පිළි අරන් ඇති(සමහර සතුන් ඉන්නෙ සත්වෝද්යාන තුලම ඉපදිලා එතුලම මියෙන උන්) ඉතින් පරිසරයට මුදා හැරියත් ඔවුන්ටග් නිදහස ලැබෙයිද කියල මට නම් සැකයි
අනිත් එක සතෙක්ව නිදහස් කරන කරතව්යය උනත් බොහෝ විට මිනිස්සු කරන්නෙ තමන්ගෙ වාසියට කියලයි මට හිතෙන්නෙ එක්කො පින් බලාපොරොත්තුව නැතිනම් යම්කිසි දෙයක් කලා කියල පෙන්නන්න සානුකම්පිතව බලල සතුන් නිදහස් කරනවනම් අනිත් සතුන්වත් නිදහස් කල යුතුයි තමයි
sampath312 said:හිනා වුනා කියල හිතා ගන්න..දැන් හිනා උනේ මොකටද කියල කියන්නම්...නෑ ඊට කලින් වෙන පොඩි දෙයක් තියෙනව කියන්න...ඔන්න මගේ කාමරෙත් ඉන්නව පුංචි මලුවෙක්...කවුරුත් වර්ගය ලෙස නම් දක්වන්නෙ fighters ...බොරු කියන්න ඔනෙ නෑ පොඩි කාලෙ ඉදල සුරතල් මසුන්ට තියෙන්නෙ පුදුම ලවක්....මගෙ එකාගෙ නම ටිං(ting) so wiered to give a name for a fish huh??? නමුත් ගනන් ගන්න එපා ඒ මගෙ හැටි....දන්නව ඇති සමහර විට fighter කියන් මලු තනි තනි වශයෙන් තියන්නෙ කියල නැත්තම් එකෙක් මැරෙන කම් කොටා ගන්නව...නමුත් උන්ගෙම ගැහැනු පිරිමි එහෙම නැහැ...අපේ ගෙදර තියෙනව තව පොකුනක් .ඒකෙත් විවධ මාළු ගොඩක් ඉන්නව....ඔන්න ඔයාගේ සිංහය මේකෙ හැටියට 'මාළුව' නිදහස් කරන්නෙ පොකුණට...පොකුනෙ ඉන්න අනික් පොඩි මාළුන්ට දෙවියන්ගෙම පිහිටයි.සිංහය ඇරිය නම් අපිට වගේ...gold fish ,koi ලට හෙම වරල් නැතුව තමා පීනන්න වෙන්නනෙ.....මේක මම නිකන් කිව්වෙ...මම දැකපු පොඩි අමුතු සමාන තාවයක්......දැන් මේකට එමු....ම්ම් හරක් නිදහස් කරාට අනෙක් සත්තු නිදහස් කරන්නෙ නැත්තෙ ඇයි...ඊට කලින් මම අහන්නම් නිදහස් කරන්න කලින් කොටු කරේ ඇයි කියල....නමුත් ඉතින් ඒක අර අපි අපේ පහත් ආශාවක් ඉටුකරගන්න කරපු අනුවන ක්රියාවක් එහෙමත් නැත්තම් මුලදිම කරපු වැරැද්දක්....කොටු කරන ලද සතුන් නැරඹීමේ වනොදාංශය...නමුත් ඔක මුලින්ම සංරක්ෂණය කියන පදනම ඔස්සේ පටන් ගත්ත එකක් නමුත් ටික දවසකින් ලොකෙ හැම රටකම ඉන්න සත්තු තම තමන්ගෙ රටේ ඉදන් බලන්න ඕනෙ උනා....හරියට අර එහා ගෙදර ඉන්නව වගේ බල්ලෙක් අපිත් ගමු වගේ storiyak .....අන්තිමට හොදක් විදියට තියෙන්නෙ අප්රිකාවෙ සිජහයෙත් අපි සියසින්ම දකින එකයි....නමුත් උන් කොච්චරනම් ව්දවනව ඇත්ද උගෙ උරුමය අහොසි වීම ගැන....happy feet කියන film එක බල්න්න...මාගේ දැක්ම එතකොට තේරෙයි...mr.ravi ටත් බල්න්න දෙන්න හොයල
එක මගේ ඉතුරු හිඩස පුරවයි