Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
abhyawakasha wasthuwa lankawata watena dawasa adai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යවකාශ කටයුතු පිළිබද අවදානයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය අද (13) යොමුව ඇත්තේ ශී‍්‍ර ලංකාව දෙසටයි.

ඒ, අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක යැයි සැක කෙරෙන කැබැල්ලක් අද (13) පෙරවරු 11.45 ට පමණ ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට මේ වනවිට පළ වී ඇති වාර්තාවටයි.

එම ආකාශ වස්තුව නම් කර ඇත්තේ ඩබ්ලිව් ටී 1190 යි එෆ් යන නමින්.

අමෙරිකාවේ ප්ලූටෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය විසින් එය පළමුවරට නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ 2013 වසරේ නොවැම්බර් මාසයේදීයි.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීද එම ආකාශ වස්තුව නිරීක්ෂණය කර තිබෙනවා.

එය තවමත් පෘථිවි වායුගෝලයට ඇතුළත් වී නොමැති බවයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ.

එම ආකාශ වස්තුව මීට වසර 40 කට පමණ පෙර චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයේ කොටසක් ලෙසට විද්‍යාඥයින් විශ්වාස කරන බවයි ශී‍්‍ර ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා පි‍්‍රයංකා කෝරලේගම මහත්මිය කියාසිටියේ.

පවතින තත්ත්වය සලකා අදාළ අකාශ වස්තුව කඩාවැටෙනු ඇතැයි සැක කෙරෙන මුහුදු ප්‍රදේශය සහ ඒ ආශි‍්‍රත ගුවන් ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරිමටයි තීරණය කර ඇත්තේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින් දැනුවත් කර ඇති බවයි ධීවර සහ ජලඡ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව කඩාවැටීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියාසිටියේ.

එහෙත් කිසියම් හෝ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා සියලු කටයුතු සූදානම් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

- See more at: http://nethfm.com/article/87949#sthash.HrXnhhcm.dpuf

[QUOTE="Truth Hurts, post: 19276982, member: 477372"] [SIZE="3"]අභ්‍යවකාශ කටයුතු පිළිබද අවදානයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය අද (13) යොමුව ඇත්තේ ශී‍්‍ර ලංකාව දෙසටයි. ඒ, අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක යැයි සැක කෙරෙන කැබැල්ලක් අද (13) පෙරවරු 11.45 ට පමණ ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට මේ වනවිට පළ වී ඇති වාර්තාවටයි. එම ආකාශ වස්තුව නම් කර ඇත්තේ ඩබ්ලිව් ටී 1190 යි එෆ් යන නමින්. අමෙරිකාවේ ප්ලූටෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය විසින් එය පළමුවරට නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ 2013 වසරේ නොවැම්බර් මාසයේදීයි. ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීද එම ආකාශ වස්තුව නිරීක්ෂණය කර තිබෙනවා. එය තවමත් පෘථිවි වායුගෝලයට ඇතුළත් වී නොමැති බවයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ. එම ආකාශ වස්තුව මීට වසර 40 කට පමණ පෙර චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයේ කොටසක් ලෙසට විද්‍යාඥයින් විශ්වාස කරන බවයි ශී‍්‍ර ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා පි‍්‍රයංකා කෝරලේගම මහත්මිය කියාසිටියේ. පවතින තත්ත්වය සලකා අදාළ අකාශ වස්තුව කඩාවැටෙනු ඇතැයි සැක කෙරෙන මුහුදු ප්‍රදේශය සහ ඒ ආශි‍්‍රත ගුවන් ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරිමටයි තීරණය කර ඇත්තේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින් දැනුවත් කර ඇති බවයි ධීවර සහ ජලඡ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව කඩාවැටීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියාසිටියේ. එහෙත් කිසියම් හෝ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා සියලු කටයුතු සූදානම් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ. [/SIZE] - See more at: [url]http://nethfm.com/article/87949#sthash.HrXnhhcm.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom