Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-Abolish SAITM-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ දරුවන්ට කියූ මෙසේ මුහුණු පොතේ ලියා තබමි

ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ වගේ රටක නිදහස් අධ්‍යාපනයක් පවතින එකත් පුදුමයක්. රටේ හොඳ රැකියාවක් කරන්නනම් තියෙන්නේ හොඳට මහන්සි වෙලා කැපවී ඉගෙන ගන්න එකයි. හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා දොස්තරලා වුන පලියට තමන් දොස්තරලා වෙන්නෙත් නැහැ, වෙන්න උවමනාත් නැහැ.දවසක වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න නම් ජිවිතේ බොහෝ දේ අමතක කොට අධ්‍යාපනයට කල යුතුයි . වෙද්‍ය විද්‍යාලයට යන්න තියන සීමිත පහසුකම් ලැබෙන්නේ ඉහලින්ම කැපවූ සුළු කොටසකටයි. නමුත් මතක තියාගන්න ඔබට නිසිකල නිසි පරිදි කැප නොවී පසුව පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට යවන්න යයි මගෙන් ඉල්ලන්න එපා. සියලු පහසුකම් ලබමින් , හොඳම පාසලකට ගොස් ඔබට සුදුසුකම් ලබා ගත නොහැකිනම් එය ඔබේ කැප වීමේ මදි කමයි.සමාජ ප්‍රශ්න සහ දරිද්‍රතාවයන් නිසා නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල ලබාගත නොහැකි වූ සිසුන් ඔබට වඩා සුසුස්සන් ලෙසයි මා දකින්නේ . වෙද්‍ය විද්‍යාලයනට තේරෙන සමහරුන් ඔබට වඩා බුද්ධියෙන් අඩු විය හැකියි . හැකියාවන්ගෙන් අඩු විය හැකියි. නමුත් සුසුසුකම් ලබන්නේ වඩා කැප වුවන් බව මතක තබා ගන්න. මක් නිසාද වෙද්‍ය වරයෙකු වීමට වඩාත්ම සුදුසු කම එය නිසයි.

පුද්ගලික වෙද විදුහල් නැතිකම මේ රටේ කිසිසේත්ම දැවෙන ප්‍රශ්නයක් නොවේ. දැනට රජයේ වෙද විදුහල් තුලින් පැමිණෙන වෛද්‍ය වරුන් රටේ අවශ්‍යතාවය සුපරන්න හොඳටම ප්‍රමාණවත්. දකුණු ආසියාවේ හොඳම පොදු අධ්‍යාපනය සහ සෞඛ්‍ය පවතින අපේ රටේ පුද්ගලික වේද විදුහල් හදන්නේ සමාජ හෝ ආර්ථික අසාධාරණයෙන් අධ්‍යාපනය නිසි කලට කරගත නොහැකි වුවන් සඳහා නොවෙයි. ජිවිතයේ සැප වැඩි කමෙන් කම්මැලි වූ කොටසකටයි. අනික ජිවිතේ සතුටින් ඉන්න ඕනනම්, මුදල් හම්බ කරන ඕන නම් , සමාජයේ ඉහල තත්වයකට යන්න වුවමනානම්, වෙන ඕන තරම් මාර්ග රටේ තියනවා. සමහවිට එවැනි මාර්ගයක ගමන් කිරීමෙන් සමහර විට වෛද්‍ය වරයෙකුට වඩා ගරුත්වයකුත් ලබා රටට වැඩි සේවයකුත් කල හැකි වේවි. නමුත් මේ රටේ යාන්තමින් නටුවෙන් එල්ලෙන නිදහස් අධ්‍යාපනය බිම හෙළීමේ පාපයට මා සම්මාදම් කරගන්න එපා. ඔබ මගේ දරුවන් වූවත් ඔබට සුදුසු තැන ඔබටම උපයා ගැන්මට සිදුවේවි. නොමිලේ ලබන නිදහස් අධ්‍යාපනයේ ඉඩමේ ඔබ වගා කළ දෙය ඔබට හිමි වේවි. පසුව අනේක විද කැපවීම් කොට අනුන් උපයා ගත් අස්වැන්න ඉල්ලා හඬන්න එපා. දහසක් මෝඩ තර්ක ගෙනෙමින් කුහකයන් ලෙස හැසිරෙන්න එපා.

[QUOTE="ABOLISH SAITM, post: 21160480, member: 561227"] [SIZE="4"][COLOR="blue"][CENTER]මම මගේ දරුවන්ට කියූ මෙසේ මුහුණු පොතේ ලියා තබමි ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ වගේ රටක නිදහස් අධ්‍යාපනයක් පවතින එකත් පුදුමයක්. රටේ හොඳ රැකියාවක් කරන්නනම් තියෙන්නේ හොඳට මහන්සි වෙලා කැපවී ඉගෙන ගන්න එකයි. හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා දොස්තරලා වුන පලියට තමන් දොස්තරලා වෙන්නෙත් නැහැ, වෙන්න උවමනාත් නැහැ.දවසක වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න නම් ජිවිතේ බොහෝ දේ අමතක කොට අධ්‍යාපනයට කල යුතුයි . වෙද්‍ය විද්‍යාලයට යන්න තියන සීමිත පහසුකම් ලැබෙන්නේ ඉහලින්ම කැපවූ සුළු කොටසකටයි. නමුත් මතක තියාගන්න ඔබට නිසිකල නිසි පරිදි කැප නොවී පසුව පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට යවන්න යයි මගෙන් ඉල්ලන්න එපා. සියලු පහසුකම් ලබමින් , හොඳම පාසලකට ගොස් ඔබට සුදුසුකම් ලබා ගත නොහැකිනම් එය ඔබේ කැප වීමේ මදි කමයි.සමාජ ප්‍රශ්න සහ දරිද්‍රතාවයන් නිසා නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල ලබාගත නොහැකි වූ සිසුන් ඔබට වඩා සුසුස්සන් ලෙසයි මා දකින්නේ . වෙද්‍ය විද්‍යාලයනට තේරෙන සමහරුන් ඔබට වඩා බුද්ධියෙන් අඩු විය හැකියි . හැකියාවන්ගෙන් අඩු විය හැකියි. නමුත් සුසුසුකම් ලබන්නේ වඩා කැප වුවන් බව මතක තබා ගන්න. මක් නිසාද වෙද්‍ය වරයෙකු වීමට වඩාත්ම සුදුසු කම එය නිසයි. පුද්ගලික වෙද විදුහල් නැතිකම මේ රටේ කිසිසේත්ම දැවෙන ප්‍රශ්නයක් නොවේ. දැනට රජයේ වෙද විදුහල් තුලින් පැමිණෙන වෛද්‍ය වරුන් රටේ අවශ්‍යතාවය සුපරන්න හොඳටම ප්‍රමාණවත්. දකුණු ආසියාවේ හොඳම පොදු අධ්‍යාපනය සහ සෞඛ්‍ය පවතින අපේ රටේ පුද්ගලික වේද විදුහල් හදන්නේ සමාජ හෝ ආර්ථික අසාධාරණයෙන් අධ්‍යාපනය නිසි කලට කරගත නොහැකි වුවන් සඳහා නොවෙයි. ජිවිතයේ සැප වැඩි කමෙන් කම්මැලි වූ කොටසකටයි. අනික ජිවිතේ සතුටින් ඉන්න ඕනනම්, මුදල් හම්බ කරන ඕන නම් , සමාජයේ ඉහල තත්වයකට යන්න වුවමනානම්, වෙන ඕන තරම් මාර්ග රටේ තියනවා. සමහවිට එවැනි මාර්ගයක ගමන් කිරීමෙන් සමහර විට වෛද්‍ය වරයෙකුට වඩා ගරුත්වයකුත් ලබා රටට වැඩි සේවයකුත් කල හැකි වේවි. නමුත් මේ රටේ යාන්තමින් නටුවෙන් එල්ලෙන නිදහස් අධ්‍යාපනය බිම හෙළීමේ පාපයට මා සම්මාදම් කරගන්න එපා. ඔබ මගේ දරුවන් වූවත් ඔබට සුදුසු තැන ඔබටම උපයා ගැන්මට සිදුවේවි. නොමිලේ ලබන නිදහස් අධ්‍යාපනයේ ඉඩමේ ඔබ වගා කළ දෙය ඔබට හිමි වේවි. පසුව අනේක විද කැපවීම් කොට අනුන් උපයා ගත් අස්වැන්න ඉල්ලා හඬන්න එපා. දහසක් මෝඩ තර්ක ගෙනෙමින් කුහකයන් ලෙස හැසිරෙන්න එපා.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom