Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abortion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම දේවල් බලන්න අමාරුයි, අනුමත කරන්නත් අමාරුයි. ( rape එකකට ලක් වුනු කෙනෙකුට නම් මේක abortion එකක් කරගන්න පුළුවන් වෙන්න ඕන කියල මම හිතනවා. එක මගේ පෞද්ගලික මතය.) එත් මේවා නවත්තන්න නිකන් බැනල විතරක් බෑ නේ. මේක හිතන්න. ඇයි මෙහෙම කරන්නේ? අද දවසේ දෙන්නෙකුගේ affair එකක් තිබිල ඒ ගෑනු කෙනා pregnant වුනොත් 90% අවස්ථා වලදී ළමයාගේ තාත්ත ඒ වගකීම බාරගන්න නෑ නේ. අනික ගොඩක් වෙලාවට එතකොට ඒ girl ගේ ගෙදරිනුත් එයාව අයින් කරන්න ඉඩ තියෙනවා. හැම අතින්ම වැරැද්ද එන්නේ ඒ ගෑනු කෙනාට නිසා ඒ වෙලාවට මෙහෙම දේවල් කරලා බේරන්න තමයි ගොඩක් අය හිතන්නේ.

මේ පොස්ට් එක උනත් බලන්න. කවදාවත් ගෑනියෙකුට තනියෙන් ළමයෙක් හදන්න බෑ නේ. එත් මෙහෙම දෙයක් උනාම මිනිස්සු වැරදිකාරයා හැටියට දකින්නේ ඒ ළමය ලැබෙන්න ගිය ගෑනිව මිසක් ළමයාගේ තාත්ත වත් abortion එක කරපු කෙනා වත් නෙවෙයි.

අනිත් එක තමයි අපි හැමෝම මේවා බලු වැඩ, මේවා නවත්තන්න ඕන කියල කියනවා. එත් අපි කවුරුවත් එහෙම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ඒ දරුවා කරදරයක් නැතුව හදාගන්න උදවු කරනවද? abortion එකක් නොකර ඒ අම්ම ලමයව හදාගත්තොත් මුළු ජීවිත කාලෙම ඒ ගෑනිට ඒක ගැන කියල අපහාස කරනවා නේද මේ සමාජය? අනිත් ඒක තමයි එයාට දරුව ලැබුනම ඒ දරුවා බලාගන්න, කන්න බොන්න දෙන්න, ඉස්කෝලේ යවන්න උදවු කරන්නේ කවුද? බහුතරයක් වෙලාවට තමන්ගේ ගෙදරින් වත් උදවු කරන්නේ නෑ නේ. අම්මගේ වයසත් අඩු නම් එයාට එකට හරියන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි. එහෙම අයට ජොබ් දෙන්න මිනිස්සු කැමතිත් නෑ. (ඉස්කෝලේ යන වයසේ girl කෙනෙක් pregnant උනොත්?) අනික අම්ම නම් වැරද්දක් කල නිසා දුක් විඳිනවා කියමුකෝ. එත් අර අසරණ ළමය? ඒ ළමය හැමදාම මිනිස්සුන්ගෙන් අවජාතකය තාත්තෙක් නැති එකා කියල අපහාස විඳිනවා නේද? (සමහර ඉස්කෝල වල විදුහල්පති වරු වත් උප්පැන්න සහතිකේ තාත්ත කෙනෙක් නැති ළමයෙක් ඉස්කෝලෙට ගන්න කැමති නෑ.) abortion එකක් කරන එක වැරදි වැඩක් කියල අපි කියනවා. එත් අපේ සමාජේ එක නොකර තමන්ගේ දරුවා තනියෙන් හදාගන්න ජීවිතේම කැප කරපු අම්මලටත් අපහාස කරනවා, ඒ දරුවාගේ ජීවිතෙත් විනාස කරනවා. එත් පුදුම වැඩේ කියන්නේ මේ abortion නීතිගත කරපු රටවල එහෙම ළමයි හැදුවට සමාජෙන් කිසිම අපහාසයක් කරන්නෙත් නෑ. අනික එහෙම තනියෙන් ළමයි හදන අම්මලට ආණ්ඩුවෙන් සල්ලි දීමනා එහෙමත් දෙනවා දරුවා හදාගන්න උදවු කරන්න. අපි නරකයි කියන සංස්කෘතියක් තියෙන රටවල එහෙම මිනිස්සු ගැන අනුකම්පාවෙන් බලල උදවු කරනවා නම් ඇයි අපිට එහෙම බැරි? (බුදු හාමුදුරුවෝ මිනී මරුවෝ, ගණිකාවෝ පවා හරි මගට ගත්ත. බෞද්ධ අපි කරන්න ඕන කරදරේ වැටුණු මිනිස්සුන්ට තවත් අපහාස කරන එක නෙවෙයි නේද?)

අපේ මිනිස්සුන්ගේ තියෙන අවුල තමයි අර ක්රිස්තියානි අය කියන විදියට පවු කාරයට ගල් ගහන්න අය ගොඩක් ඉන්නවා. එත් පවු කාරයට ඒ පවෙන් ගැලවෙන්න උදවු කරන්න කවුරුවත් නෑ. abortion එක වැරදියි. එත් එක කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කරකියාගන්න දෙයක් නැතුව අසරණකමට. අපි මේ වගේ අම්මල, දරුවෝ දිහා වැරදි විදියට බලන එක නැවත්තුවොත්, ඒ ළමයින්ගේ තාත්තල ඇත ඇරලා දාල යන්නේ නැත්තන්, ඒ ළමය හදාගන්න අම්මට සමාජයෙන් උදවු කරනවානම් මේ දේවල් ගොඩක් අඩු වෙනවා නේද? එතකොට අපිට අර වගේ පවු කාර රූප දකින්න වෙන එක අඩු වෙයි.

අනික දුප්පත් ගෙවල් වල ළමයි ගොඩක් හැදුනම එයාලට උදවු කරන්න කිසි කෙනෙක් නෑ නේද? ඒ මිනිස්සු ඒවා නවත්තගන්න ක්රම දන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒවා පාවිච්චි කරන්න නිසි දැනුවත් කිරීමකුත් නෑ. එකෙන් ළමයි හැමෝම අසරණ වෙනවා. අන්තිමට ළමයින්ට කන්න බොන්න දෙන්න බැරුව අම්මල තාත්තල suicide කරගත්ත සිද්දි අපි කොච්චර නම් දැකල තියෙනවද?

මෙහෙම දේවල් වලට විසඳුම් දෙනවනම්, අපි මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලනවා නම් තමයි මේ අපරාද නවත්තන්න පුළුවන්. මොකද කවුරු අතිනුත් වැරදි වෙනවා. මම මන් හිතන්නේ නෑ කිසිම අම්ම කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ දරුවා නැති කරගන්නවා කියල. එක පිරිමි කෙනෙකුට වැඩ දැනෙන්නේ ගෑනු කෙනෙකුට. වෙන කරන්න කිසි දෙයක් නැතුව අසරණ කමට තමයි මේක කරන්නේ. ඉතින් අපි ඒ අසරණ කමට විසඳුමක් දුන්නොත් මේවා නැති වෙඉ කියල මට හිතෙනවා. (මම හිතන විදිය වැරදි වෙන්න පුළුවන්.)

[QUOTE="Rushie510, post: 9782669, member: 331880"] [SIZE=4][SIZE=3]මෙහෙම දේවල් බලන්න අමාරුයි, අනුමත කරන්නත් අමාරුයි. ( rape එකකට ලක් වුනු කෙනෙකුට නම් මේක abortion එකක් කරගන්න පුළුවන් වෙන්න ඕන කියල මම හිතනවා. එක මගේ පෞද්ගලික මතය.) එත් මේවා නවත්තන්න නිකන් බැනල විතරක් බෑ නේ. මේක හිතන්න. ඇයි මෙහෙම කරන්නේ? අද දවසේ දෙන්නෙකුගේ affair එකක් තිබිල ඒ ගෑනු කෙනා pregnant වුනොත් 90% අවස්ථා වලදී ළමයාගේ තාත්ත ඒ වගකීම බාරගන්න නෑ නේ. අනික ගොඩක් වෙලාවට එතකොට ඒ girl ගේ ගෙදරිනුත් එයාව අයින් කරන්න ඉඩ තියෙනවා. හැම අතින්ම වැරැද්ද එන්නේ ඒ ගෑනු කෙනාට නිසා ඒ වෙලාවට මෙහෙම දේවල් කරලා බේරන්න තමයි ගොඩක් අය හිතන්නේ. [/SIZE] [/SIZE] [SIZE=3]මේ පොස්ට් එක උනත් බලන්න. කවදාවත් ගෑනියෙකුට තනියෙන් ළමයෙක් හදන්න බෑ නේ. එත් මෙහෙම දෙයක් උනාම මිනිස්සු වැරදිකාරයා හැටියට දකින්නේ ඒ ළමය ලැබෙන්න ගිය ගෑනිව මිසක් ළමයාගේ තාත්ත වත් abortion එක කරපු කෙනා වත් නෙවෙයි. අනිත් එක තමයි අපි හැමෝම මේවා බලු වැඩ, මේවා නවත්තන්න ඕන කියල කියනවා. එත් අපි කවුරුවත් එහෙම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ඒ දරුවා කරදරයක් නැතුව හදාගන්න උදවු කරනවද? abortion එකක් නොකර ඒ අම්ම ලමයව හදාගත්තොත් මුළු ජීවිත කාලෙම ඒ ගෑනිට ඒක ගැන කියල අපහාස කරනවා නේද මේ සමාජය? අනිත් ඒක තමයි එයාට දරුව ලැබුනම ඒ දරුවා බලාගන්න, කන්න බොන්න දෙන්න, ඉස්කෝලේ යවන්න උදවු කරන්නේ කවුද? බහුතරයක් වෙලාවට තමන්ගේ ගෙදරින් වත් උදවු කරන්නේ නෑ නේ. අම්මගේ වයසත් අඩු නම් එයාට එකට හරියන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි. එහෙම අයට ජොබ් දෙන්න මිනිස්සු කැමතිත් නෑ. (ඉස්කෝලේ යන වයසේ girl කෙනෙක් pregnant උනොත්?) අනික අම්ම නම් වැරද්දක් කල නිසා දුක් විඳිනවා කියමුකෝ. එත් අර අසරණ ළමය? ඒ ළමය හැමදාම මිනිස්සුන්ගෙන් අවජාතකය තාත්තෙක් නැති එකා කියල අපහාස විඳිනවා නේද? (සමහර ඉස්කෝල වල විදුහල්පති වරු වත් උප්පැන්න සහතිකේ තාත්ත කෙනෙක් නැති ළමයෙක් ඉස්කෝලෙට ගන්න කැමති නෑ.) abortion එකක් කරන එක වැරදි වැඩක් කියල අපි කියනවා. එත් අපේ සමාජේ එක නොකර තමන්ගේ දරුවා තනියෙන් හදාගන්න ජීවිතේම කැප කරපු අම්මලටත් අපහාස කරනවා, ඒ දරුවාගේ ජීවිතෙත් විනාස කරනවා. එත් පුදුම වැඩේ කියන්නේ මේ abortion නීතිගත කරපු රටවල එහෙම ළමයි හැදුවට සමාජෙන් කිසිම අපහාසයක් කරන්නෙත් නෑ. අනික එහෙම තනියෙන් ළමයි හදන අම්මලට ආණ්ඩුවෙන් සල්ලි දීමනා එහෙමත් දෙනවා දරුවා හදාගන්න උදවු කරන්න. අපි නරකයි කියන සංස්කෘතියක් තියෙන රටවල එහෙම මිනිස්සු ගැන අනුකම්පාවෙන් බලල උදවු කරනවා නම් ඇයි අපිට එහෙම බැරි? (බුදු හාමුදුරුවෝ මිනී මරුවෝ, ගණිකාවෝ පවා හරි මගට ගත්ත. බෞද්ධ අපි කරන්න ඕන කරදරේ වැටුණු මිනිස්සුන්ට තවත් අපහාස කරන එක නෙවෙයි නේද?) අපේ මිනිස්සුන්ගේ තියෙන අවුල තමයි අර ක්රිස්තියානි අය කියන විදියට පවු කාරයට ගල් ගහන්න අය ගොඩක් ඉන්නවා. එත් පවු කාරයට ඒ පවෙන් ගැලවෙන්න උදවු කරන්න කවුරුවත් නෑ. abortion එක වැරදියි. එත් එක කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කරකියාගන්න දෙයක් නැතුව අසරණකමට. අපි මේ වගේ අම්මල, දරුවෝ දිහා වැරදි විදියට බලන එක නැවත්තුවොත්, ඒ ළමයින්ගේ තාත්තල ඇත ඇරලා දාල යන්නේ නැත්තන්, ඒ ළමය හදාගන්න අම්මට සමාජයෙන් උදවු කරනවානම් මේ දේවල් ගොඩක් අඩු වෙනවා නේද? එතකොට අපිට අර වගේ පවු කාර රූප දකින්න වෙන එක අඩු වෙයි. අනික දුප්පත් ගෙවල් වල ළමයි ගොඩක් හැදුනම එයාලට උදවු කරන්න කිසි කෙනෙක් නෑ නේද? ඒ මිනිස්සු ඒවා නවත්තගන්න ක්රම දන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒවා පාවිච්චි කරන්න නිසි දැනුවත් කිරීමකුත් නෑ. එකෙන් ළමයි හැමෝම අසරණ වෙනවා. අන්තිමට ළමයින්ට කන්න බොන්න දෙන්න බැරුව අම්මල තාත්තල suicide කරගත්ත සිද්දි අපි කොච්චර නම් දැකල තියෙනවද? මෙහෙම දේවල් වලට විසඳුම් දෙනවනම්, අපි මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලනවා නම් තමයි මේ අපරාද නවත්තන්න පුළුවන්. මොකද කවුරු අතිනුත් වැරදි වෙනවා. මම මන් හිතන්නේ නෑ කිසිම අම්ම කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ දරුවා නැති කරගන්නවා කියල. එක පිරිමි කෙනෙකුට වැඩ දැනෙන්නේ ගෑනු කෙනෙකුට. වෙන කරන්න කිසි දෙයක් නැතුව අසරණ කමට තමයි මේක කරන්නේ. ඉතින් අපි ඒ අසරණ කමට විසඳුමක් දුන්නොත් මේවා නැති වෙඉ කියල මට හිතෙනවා. (මම හිතන විදිය වැරදි වෙන්න පුළුවන්.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom