about a person - මොහු කවුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කතාවට අනුව , ගෝලයෙක් පැමිණ දියුණුවීමේ මාර්ගයට සිත සකස් කරගන්නේ කෙසේදැයි ගුරුවරයාගෙන් ප්‍රශ්ණ කරයි , එවිට ගුරුවරයා පසුවට උත්තරයක් දෙන්නම් කියා පවසයි , දිනක් ගෝලයන් සමග නෑමට ගිය මොහොතක අර ගෝලයාව වතුරේ ගිල්වා ඔලුව තදකරගෙන සිට වේලාවකින් ඔහුව උඩට ග්නී , එවිට ගුරුවරයා ගෝලයගෙන් ප්‍රශ්ණ කර සිටින්නේ වතුර යටදී ඔබට සිතුනේ කුමක්ද කියායි , ගෝලයාගේ පිලිතුර නම් , හුස්ම ගැනීමේ තදබල අවශ්‍යතාවයට උඩට ඒමට උත්සහ කල බවයි , අන්න එවිට ගුරුවරයාගේ පිලිතුර වූයේ දියුණුවීමටනම් , ඒ හා සමාන සිතුවිල්ලක් පහල කර ගත යුතු බවයි

    මේ ගුරුවරයා කවුරුන්ද? ඔබගේ සහය අවශ්‍යයයි
    ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    He is Socrates

    socrates.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අනේ මම නම් දැනගෙන හිටියෙ නෑ යාළු...ස්තුතියි...මේකෙන් ගන්න දෙයක් තියෙනව...:)

    Its Ok Friend.....