Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
About blood donation-my 100 post
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගේ 100 වෙනි post එක

Elakiri එකේ ඇතිනෙ ලේ දන් දුන්නු අය

මමත් ඊයෙ ලේ දුන්නා පලවෙනි වතාවට

අපි දෙන ලේ වලින් කොච්චර ජීවිත බේර ගන්නවා ඇත්ද?

ඇත්තම කිව්වොත් මාත් බයෙන් බයෙන් තමයි ලේ දුන්නෙ පලවෙනි වතාවනෙ

එත් කොච්චර පිනක්ද එහෙම ලේ දෙන එක

ඉතින් මට හිතුනා ටිකක් මේ ගැන විස්තර දාන්න සමහර අය දන්නවත් ඇති

මේ නොදන්න අයටයි

එතනට ගියාම මුලින්ම form එකක් තියෙනවා පුරවන්න

අවුරුදු 18ත් 65ත් අතර අයට වැඩි අයට තමා ලේ දෙන්න පුලුවන්

ලෙඩ තියෙන්නත් බැහැ

ලේ දන් දෙන දවසෙට කලින් මාසේ පච්ච ගහලා කන් විදල තියෙන්නවනම් ලේ දෙන්න බැහැ

තව හුගාක් දේවල් තිබ්බ form එකේ දැන් මට මතක නැහැ

ඊට පස්සෙ doctor ගාවට ගිහින් බර එහෙම check කරලා තමයි ලේ දෙන්න යවන්නෙ

බර 50ට වඩා වැඩි වෙන්න ඔනෙ

විනාඩි 10ක් විතර ලේ දෙන්න ඔනෙ

ආපහු ලේ දෙන්න පුලුවන් මාස 4කින් පස්සේයි

ඉස්සර නම් රොගියෙක්ට ලේ දෙන්න ඕනෙ වුනාම එයාගෙ නෑදෑයො ලේ දෙන්න කෙනෙක්ව හොයාගන්න වෙනවා එහෙම හොයාගන්න බැරි උනොත් ජීවිත නැති වෙන අවස්ථාත් තියෙනවා

එත් දැන් එහෙම නැහැ ලේ අවශ්‍ය වුනාම ඒ රෝහලින්ම හොයගන්න පුලුවන්

මේ වගේ වැඩ පිලිවෙලක් තමයි ජාතික රුධිර බලකායෙන් වෙන්නෙ

සමහර අය හිතනවා ඇති ලේ දෙන අයට එයාලගෙ පැත්තෙන් මොකක්ද වෙන්නෙ කියලා

ලේ දෙන අයට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නකොට ප්රමුඛත්වයක් ලබා දෙනවා තව අවශ්‍ය උනාම සම්පුර්න සෞඛ්‍ය පරික්ශාවක් කර ගන්න පහසුකම් ලබ දෙනවා

දැන් දුර්ලබ ලේ වර්ග තියෙන ඒ කියන්නෙ O- අයගෙ එකමුතුවක් හදන්නලු යන්නෙත්

මෙතන කතාවකුත් තියෙනව බලන්න

මේ වගේ කොච්චර ලමයි ඇතිද ලංකාවෙ තව

මේ ගැන නොදන්න අයට මේක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා

සමහර අය දැන් හිතනවත් ඇති ලේ දෙන එක කොච්චර හොද දෙයක්ද කියලා

මෙකේ සමහර විස්තර ලක්බිම පත්තරෙන් ගත්තෙ මගේ අත් දැකිමත් මම ඔයලත් එක්ක බෙදා ගත්තා

[QUOTE="Leo_D, post: 9341013, member: 331568"] [SIZE="5"][CENTER] මේ මගේ [SIZE="6"]100[/SIZE] වෙනි post එක :P Elakiri එකේ ඇතිනෙ ලේ දන් දුන්නු අය මමත් ඊයෙ ලේ දුන්නා පලවෙනි වතාවට :P අපි දෙන ලේ වලින් කොච්චර ජීවිත බේර ගන්නවා ඇත්ද? ඇත්තම කිව්වොත් මාත් බයෙන් බයෙන් තමයි ලේ දුන්නෙ පලවෙනි වතාවනෙ :P එත් කොච්චර පිනක්ද එහෙම ලේ දෙන එක [IMG]http://img510.imageshack.us/img510/5421/textblooddonation.gif[/IMG] ඉතින් මට හිතුනා ටිකක් මේ ගැන විස්තර දාන්න සමහර අය දන්නවත් ඇති මේ නොදන්න අයටයි එතනට ගියාම මුලින්ම form එකක් තියෙනවා පුරවන්න අවුරුදු 18ත් 65ත් අතර අයට වැඩි අයට තමා ලේ දෙන්න පුලුවන් ලෙඩ තියෙන්නත් බැහැ ලේ දන් දෙන දවසෙට කලින් මාසේ පච්ච ගහලා කන් විදල තියෙන්නවනම් ලේ දෙන්න බැහැ තව හුගාක් දේවල් තිබ්බ form එකේ දැන් මට මතක නැහැ:sorry: ඊට පස්සෙ doctor ගාවට ගිහින් බර එහෙම check කරලා තමයි ලේ දෙන්න යවන්නෙ බර 50ට වඩා වැඩි වෙන්න ඔනෙ විනාඩි 10ක් විතර ලේ දෙන්න ඔනෙ ආපහු ලේ දෙන්න පුලුවන් මාස 4කින් පස්සේයි [IMG]http://img151.imageshack.us/img151/5338/dropglobeman.jpg[/IMG] ඉස්සර නම් රොගියෙක්ට ලේ දෙන්න ඕනෙ වුනාම එයාගෙ නෑදෑයො ලේ දෙන්න කෙනෙක්ව හොයාගන්න වෙනවා එහෙම හොයාගන්න බැරි උනොත් ජීවිත නැති වෙන අවස්ථාත් තියෙනවා එත් දැන් එහෙම නැහැ ලේ අවශ්‍ය වුනාම ඒ රෝහලින්ම හොයගන්න පුලුවන් මේ වගේ වැඩ පිලිවෙලක් තමයි ජාතික රුධිර බලකායෙන් වෙන්නෙ සමහර අය හිතනවා ඇති ලේ දෙන අයට එයාලගෙ පැත්තෙන් මොකක්ද වෙන්නෙ කියලා ලේ දෙන අයට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නකොට ප්රමුඛත්වයක් ලබා දෙනවා තව අවශ්‍ය උනාම සම්පුර්න සෞඛ්‍ය පරික්ශාවක් කර ගන්න පහසුකම් ලබ දෙනවා දැන් දුර්ලබ ලේ වර්ග තියෙන ඒ කියන්නෙ O- අයගෙ එකමුතුවක් හදන්නලු යන්නෙත් මෙතන කතාවකුත් තියෙනව බලන්න [IMG]http://img403.imageshack.us/img403/2750/storyl.jpg[/IMG] මේ වගේ කොච්චර ලමයි ඇතිද ලංකාවෙ තව:( මේ ගැන නොදන්න අයට මේක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා සමහර අය දැන් හිතනවත් ඇති ලේ දෙන එක කොච්චර හොද දෙයක්ද කියලා:yes: [/CENTER][/SIZE] [SIZE="2"]මෙකේ සමහර විස්තර ලක්බිම පත්තරෙන් ගත්තෙ මගේ අත් දැකිමත් මම ඔයලත් එක්ක බෙදා ගත්තා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom