මේ මගේ 100 වෙනි post එක 
Elakiri එකේ ඇතිනෙ ලේ දන් දුන්නු අය
මමත් ඊයෙ ලේ දුන්නා පලවෙනි වතාවට
අපි දෙන ලේ වලින් කොච්චර ජීවිත බේර ගන්නවා ඇත්ද?
ඇත්තම කිව්වොත් මාත් බයෙන් බයෙන් තමයි ලේ දුන්නෙ පලවෙනි වතාවනෙ
එත් කොච්චර පිනක්ද එහෙම ලේ දෙන එක
ඉතින් මට හිතුනා ටිකක් මේ ගැන විස්තර දාන්න සමහර අය දන්නවත් ඇති
මේ නොදන්න අයටයි
එතනට ගියාම මුලින්ම form එකක් තියෙනවා පුරවන්න
අවුරුදු 18ත් 65ත් අතර අයට වැඩි අයට තමා ලේ දෙන්න පුලුවන්
ලෙඩ තියෙන්නත් බැහැ
ලේ දන් දෙන දවසෙට කලින් මාසේ පච්ච ගහලා කන් විදල තියෙන්නවනම් ලේ දෙන්න බැහැ
තව හුගාක් දේවල් තිබ්බ form එකේ දැන් මට මතක නැහැ
ඊට පස්සෙ doctor ගාවට ගිහින් බර එහෙම check කරලා තමයි ලේ දෙන්න යවන්නෙ
බර 50ට වඩා වැඩි වෙන්න ඔනෙ
විනාඩි 10ක් විතර ලේ දෙන්න ඔනෙ
ආපහු ලේ දෙන්න පුලුවන් මාස 4කින් පස්සේයි
ඉස්සර නම් රොගියෙක්ට ලේ දෙන්න ඕනෙ වුනාම එයාගෙ නෑදෑයො ලේ දෙන්න කෙනෙක්ව හොයාගන්න වෙනවා එහෙම හොයාගන්න බැරි උනොත් ජීවිත නැති වෙන අවස්ථාත් තියෙනවා
එත් දැන් එහෙම නැහැ ලේ අවශ්‍ය වුනාම ඒ රෝහලින්ම හොයගන්න පුලුවන්
මේ වගේ වැඩ පිලිවෙලක් තමයි ජාතික රුධිර බලකායෙන් වෙන්නෙ
සමහර අය හිතනවා ඇති ලේ දෙන අයට එයාලගෙ පැත්තෙන් මොකක්ද වෙන්නෙ කියලා
ලේ දෙන අයට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නකොට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා තව අවශ්‍ය උනාම සම්පුර්න සෞඛ්‍ය පරික්ශාවක් කර ගන්න පහසුකම් ලබ දෙනවා
දැන් දුර්ලබ ලේ වර්ග තියෙන ඒ කියන්නෙ O- අයගෙ එකමුතුවක් හදන්නලු යන්නෙත්
මෙතන කතාවකුත් තියෙනව බලන්න
මේ වගේ කොච්චර ලමයි ඇතිද ලංකාවෙ තව
මේ ගැන නොදන්න අයට මේක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා
සමහර අය දැන් හිතනවත් ඇති ලේ දෙන එක කොච්චර හොද දෙයක්ද කියලා

මෙකේ සමහර විස්තර ලක්බිම පත්තරෙන් ගත්තෙ මගේ අත් දැකිමත් මම ඔයලත් එක්ක බෙදා ගත්තා
Last edited: