about car for 500000

rasikabanda

Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    හැමදාම මෙහෙම ඉදල බෑ කියල හිතපු මම.හිත ගත්ත මෙ අවුරුද්ද ඉවර වෙන්න කලින් කාර් එකක් ගන්න.එත් අනිත් එවට සල්ලි අය්න් කලාම.ඉතුරු වෙන්නේ 500,000/= විතරඉ.ඉතින් මේ ගානත තියන කාර් මොනවද.පොඩ්ඩක් දන්න කෙන්ක් ඉන්නවනම් මට උදව් කරන්න.පරන කාර් එකක් අරන් හදල ගත්තත් මෙ ගනින් ඉවර කරගන්න ඔනේ.අනෙ දන්න කෙන්ක් එන්නවනම් පොඩ්ඩක් මට කියන්න කාර් ගැන.මොඩල් නොම්මර ගෙන එහෙම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    machan ganin daihatsu charde ekak. eka diesel. patta labai diesel nisa. diesel elata wada.

    nathinam ithin maruti ekak thama. loku car oni nam B11, KE72

    Corona, Carina wala patrol wada na bans. gatta wage duwannath epai.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කව්රු හරි මට කියනවද Mitsubishi Lancer CB 1 කාර් එකේ මාකට් එක කොහොමද කියල
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හැමදාම මෙහෙම ඉදල බෑ කියල හිතපු මම.හිත ගත්ත මෙ අවුරුද්ද ඉවර වෙන්න කලින් කාර් එකක් ගන්න.එත් අනිත් එවට සල්ලි අය්න් කලාම.ඉතුරු වෙන්නේ 500,000/= විතරඉ.ඉතින් මේ ගානත තියන කාර් මොනවද.පොඩ්ඩක් දන්න කෙන්ක් ඉන්නවනම් මට උදව් කරන්න.පරන කාර් එකක් අරන් හදල ගත්තත් මෙ ගනින් ඉවර කරගන්න ඔනේ.අනෙ දන්න කෙන්ක් එන්නවනම් පොඩ්ඩක් මට කියන්න කාර් ගැන.මොඩල් නොම්මර ගෙන එහෙම.

    උඹට මචං Toyota Corolla AE 80 ta වගේ යන්න පුළුවන්...හැබැයි මේ මොඩ්ල් දැන් පරණයි...1983-1986 වගේ තමයි නිෂ්පාදන වර්ෂය...AE 80 කාර් එකේ Power Steering ආවෙ නෑ..ඒත් Power Steering කරපු ඒවා තියනවා...AE 81 එකේ නම් Power Steering
    ආවා...සාමාන්‍යෙයන් මේ Corolla මොඩ්ල් වල තෙල් කරනවා...එක එක ඒවගේ Condition අනුව ලක්ෂ 4 විතර ඉඳලා 7 වෙනකන් වගේ ගණන් වලට Market එක යනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2.50 ta 3 ta denne Box :P

    :no::no::no::no: me CB 1 newei . oya gaana yanne lancer box walata. man gaawa thiyenne CB 2 ekak eka 10.50 +
    CB 1 ekak 9 - 10.50 wage
    00020458.gif
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    machan ganin daihatsu charde ekak. eka diesel. patta labai diesel nisa. diesel elata wada.

    nathinam ithin maruti ekak thama. loku car oni nam B11, KE72

    Corona, Carina wala patrol wada na bans. gatta wage duwannath epai.
    Dihatsu Charade එකත් හොඳ වාහනයක් පෙට‍්‍රල් වුණත් හොඳට කරනවා...Parts එෙෙමත් තියනවා
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ බං මේව දාල අර අහිංසකයගෙ ඔලුව කුරුවල් කරන්ඩ එපා බං...පව් ඌ අතේ තියන ගාණටනෙ හොයන්නෙ...:yes: