මම දැක්කා පහුගිය දවස් ටිකේ lockerz invitations ගැන ත්‍රෙඩ් ගොඩාක් තිබුණා. දැන් නම් ඒවා පේන්න නෑ.. මම හිතන්නේ පහුගිය දවස් ටිකේ lockerz.com එකට අපේ ගොඩාක් අය බැඳුනා. මමත් බැඳුනා..
දැන් මට පොඩි ගැටළුවක් තියෙනවා.. මේ lockerz.com එකේ තෑගි දෙන්නෙ කැනේඩියානුවන්ටයි ඇමෙරිකානුවන්ටයි විතරද කියන එක.
මතකද මේ තරඟ ටික ගැන දාල තිබුණු විස්තර පහුගිය දවස් ටිකේ..
මට හිතෙනවා අපි ආයිමත් පාරක් ගොනාට ඇඳලද කියලත්..
ඔයාලට මොකද හිතෙන්නේ???
දැන් මට පොඩි ගැටළුවක් තියෙනවා.. මේ lockerz.com එකේ තෑගි දෙන්නෙ කැනේඩියානුවන්ටයි ඇමෙරිකානුවන්ටයි විතරද කියන එක.
මතකද මේ තරඟ ටික ගැන දාල තිබුණු විස්තර පහුගිය දවස් ටිකේ..
Lockerz Members - we're giving away a $100.00 iTunes Gift Card in today's one day only sweepstakes. Use this card to instantly shop for all the music, movies and shows you want. It only takes 10 PTZ to enter and you can enter as often as you like. We'll announce the winner on 11.21. We're taking entries all day on 11.11 from U.S. and Canadian members.
2 days ago
Today's sweepstakes prize is pretty amazing. It's the Canon PowerShot SD1200 Camera. If you're looking for a camera that's powerful, compact and fun, this is the one for you. And it could be yours for only 10 PTZ. All you have to do is enter the sweepstakes. We're taking entries all day on 11.10. This sweepstakes is going to be popular so feel free to enter as many times as you'd like. We'll announce the lucky winner on 11.20 so stay tuned! (U.S. and Canada members only.)
3 days ago
Hey members - we know how much you love the iPod. That's why we decided to give away the newest model in today's sweepstakes. We know you'll make beautiful music together. All it takes is 10 PTZ to enter, and an iPod Nano 16GB could be yours. Enter as often as you like. We'll be taking entries all day on 11.09 from U.S. and Canadian members. We'll announce the winner on 11.19. And remember, the more times you enter, the more chances you have to win a new iPod.
4 days ago
මට හිතෙනවා අපි ආයිමත් පාරක් ගොනාට ඇඳලද කියලත්..
ඔයාලට මොකද හිතෙන්නේ???
