about my new blog site....

allLanka.com

Member
Nov 7, 2015
6
1
0
Colombo
එලකිරි එකේ පෝස්ට් බල බල හිටියට ඔන්න අද තමයි ෆෝරම් අකවුන්ට් එකක් හැදුවෙ.
මම පොඩියට බ්ලොග් සයිට් එකක් හදුව.
චුට්ටක් ඔලුව දාල බලනවද හොඳද කියල?
තව මොනවද දාන්න ඕන අඩුපාඩු තියෙනවද කියල කියන්න.

මේක මගේ පළවෙනි බ්ලොග් එක හොඳේ. අඩු පාඩු නැති වෙන්න බෑ....

http://allLankablog.blogspot.com


mage palaweni blog eka gena comment 1k daanna amathaka karanna epaa hondee.... :)
 

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    niyaami bn....mamath kamthi me wage blog ekak hadanna..eth ..danne na....help ekak dendao bro...................