Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
about rock music
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් rock අහනවා මචං.(Basically Metal තමයි & may be sometimes Hard Rock)

මෙහෙම එකක් තියෙනවා පමණක් රොක් සින්දු තියෙනවා ඒවා කියන උන් කට කහනවටම කියපු ඒවා.නැත්තං සෙම කැඩෙන්න බෙරිහන් දෙන ඒවා කිව්වත් හරි.ඒත් යටි ගිරියෙන් බෙරිහන් දීපු පලියට සින්දුවක් රොක් වෙන්නෙ නෑ.මම නම් කියන්නෙ සින්දුවක් මොන Style එකක උනත් ඒ සින්දුවේ Good Melody එකක් තියෙන්න ඕන.තේරුමක් සහිතව.මොකා කොහොම කිව්වත් මම ඒ මතයේ ඉන්නවා.

ඒක Classical,Rock, Hip Hop ,Reggae තියා වෙන මොන Music Style එකක් උනත් ඔක්කොමටම පොදුයි.

ඒ වුනාට අපි සමාජෙදි රොක් කියලා අර්ථ දක්වලා තියෙන්නෙම යටි ගිරියෙන්ම එලියට පනින සින්දු විතරක්ම ද කියලත් හිතෙනවා.

ලංකාවෙ එක නලුවෙක් එක පාරක් රොක් කියලා රොක් style එක චා කරලා song එකක් කරා.මුං සමාජෙට දෙන අදහසත් එක්ක තමයි මිනිස්සුන්ට රොක් ගැන වැරදි අදහසක් නිර්මාණය වෙන්නෙ.

කොහොම උනත් ඕනම දෙයක් එකේ තියෙන කාලයක් තියෙනවා.කාලයක් ලංකාවෙ Trend එකක් වෙලා තිබුන Rap art එක දැන් හොයාගන්නවත් නැති තරම්.ඒ වගේම තව කාලයක් යනකොට ඒ ඉරණමම රොක් වලට වෙන්නත් පුලුවන්

එක ඇඟට වැටෙන්නම ඕන ඒ මොකක් ද කියලා දැනෙන්න.අපි හැමෝම දන්න විදියට කෑ ගැහිල්ලක් විතරක්ම නෙමෙයි මචං එතන තියෙන්නෙ

Anyway Good Discussion Thread මචං.Rep added

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13899935, member: 407865"] [CENTER][SIZE=4]මමත් rock අහනවා මචං.(Basically Metal තමයි & may be sometimes Hard Rock) මෙහෙම එකක් තියෙනවා පමණක් රොක් සින්දු තියෙනවා ඒවා කියන උන් කට කහනවටම කියපු ඒවා.නැත්තං සෙම කැඩෙන්න බෙරිහන් දෙන ඒවා කිව්වත් හරි.ඒත් යටි ගිරියෙන් බෙරිහන් දීපු පලියට සින්දුවක් රොක් වෙන්නෙ නෑ.මම නම් කියන්නෙ සින්දුවක් මොන Style එකක උනත් ඒ සින්දුවේ Good Melody එකක් තියෙන්න ඕන.තේරුමක් සහිතව.මොකා කොහොම කිව්වත් මම ඒ මතයේ ඉන්නවා. :):):):) ඒක Classical,Rock, Hip Hop ,Reggae තියා වෙන මොන Music Style එකක් උනත් ඔක්කොමටම පොදුයි. [SIZE=4]ඒ වුනාට අපි සමාජෙදි රොක් කියලා අර්ථ දක්වලා තියෙන්නෙම යටි ගිරියෙන්ම එලියට පනින සින්දු විතරක්ම ද කියලත් හිතෙනවා.:sorry::sorry::sorry: ලංකාවෙ එක නලුවෙක් එක පාරක් රොක් කියලා රොක් style එක චා කරලා song එකක් කරා.මුං සමාජෙට දෙන අදහසත් එක්ක තමයි මිනිස්සුන්ට රොක් ගැන වැරදි අදහසක් නිර්මාණය වෙන්නෙ. කොහොම උනත් ඕනම දෙයක් එකේ තියෙන කාලයක් තියෙනවා.කාලයක් ලංකාවෙ Trend එකක් වෙලා තිබුන Rap art එක දැන් හොයාගන්නවත් නැති තරම්.ඒ වගේම තව කාලයක් යනකොට ඒ ඉරණමම රොක් වලට වෙන්නත් පුලුවන් [SIZE=4][SIZE=4][SIZE=4]එක ඇඟට වැටෙන්නම ඕන ඒ මොකක් ද කියලා දැනෙන්න.අපි හැමෝම දන්න විදියට කෑ ගැහිල්ලක් විතරක්ම නෙමෙයි මචං එතන තියෙන්නෙ[/SIZE][/SIZE][/SIZE] :(:(:eek: Anyway Good Discussion [SIZE=4]Thread[/SIZE] මචං.Rep added[/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom