Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
about rock music
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන රටවල් වල නම් රොක් මියුසික් වල ඒ වගේ පැත්තකුත් තියෙනව. හැබැයි ලංකාවේ තාම එහෙම තත්වයක් නෑ. අපේ අය රොක් මියුසික් වලට තියෙන ආසාව ඇරෙන්න වෙන දෙයක් නෑ. හැබැයි වෙන රටවල් වල නම් මියුසික් වලට එහා ගිය දේවල් රොක් මියුසික් එක්ක බැඳිල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් death metal. රොක් මියුසික් වල උච්චතම අවස්තාවක් තමයි death metal කියන්නෙ. death metal මියුසික් කරන ගොඩක් artist ල සාතන් අදහන අය.  ඒ කියන්නෙ මුලින් ක්රිස්තියානි ආගම අදහල, ඊට පස්සෙ ආයෙමත් ක්රිස්තියානි ආගම ප්රතික්ෂේප කරන පිරිසක්. බුදුදහමේ සඳහන් වන මාරයා වගේ සංකේතයක් තමයි ක්රිස්තියානි ආගමේ සාතන්. මෙයාල අදහන්නෙ සාතන්ව.  එයාලගෙ සින්දු ඔක්කොම ඉතින් යක්කු ගැන තමයි. මියුසික් වීඩියෝ එහෙම ක්රිස්තියානි ආගමට අපහස වෙන විදිහෙ ඒව ගොඩක් තියෙනව. මුන්ගේ සංකේතය තමයි කුරුසෙ ඔලුවෙන් හිටවල.  Dimmu Borgir කියන්නෙ ලෝකයේ අංක 1 death metal බෑන්ඩ් එකක්. මමත් ඉස්සර එයාලගෙ සින්දු ඇහුව. දැන් නම් අහන්නෙ නෑ. හැබැයි ඒ ඇහුවෙත් ඒවයේ තියෙන සමහර මියුසික් වලට තියෙන කැමැත්ත නිසා. මං හිතන්නෙත් නෑ ලංකාවෙ අය රොක් මියුසික් වල තියෙන ඒ වගේ නරක පැති වලට යනව කියල. classical rock පැත්තට යද්දි කතාව ටිකක් වෙනස්.  මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති.  ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ.

[QUOTE="Appu Haami, post: 13900415, member: 396490"] [SIZE="4"][B][COLOR="DarkRed"]වෙන රටවල් වල නම් රොක් මියුසික් වල ඒ වගේ පැත්තකුත් තියෙනව. හැබැයි ලංකාවේ තාම එහෙම තත්වයක් නෑ. අපේ අය රොක් මියුසික් වලට තියෙන ආසාව ඇරෙන්න වෙන දෙයක් නෑ. හැබැයි වෙන රටවල් වල නම් මියුසික් වලට එහා ගිය දේවල් රොක් මියුසික් එක්ක බැඳිල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් death metal. රොක් මියුසික් වල උච්චතම අවස්තාවක් තමයි death metal කියන්නෙ.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Navy"]death metal මියුසික් කරන ගොඩක් artist ල සාතන් අදහන අය. :eek: ඒ කියන්නෙ මුලින් ක්රිස්තියානි ආගම අදහල, ඊට පස්සෙ ආයෙමත් ක්රිස්තියානි ආගම ප්රතික්ෂේප කරන පිරිසක්. බුදුදහමේ සඳහන් වන මාරයා වගේ සංකේතයක් තමයි ක්රිස්තියානි ආගමේ සාතන්. මෙයාල අදහන්නෙ සාතන්ව. :baffled: එයාලගෙ සින්දු ඔක්කොම ඉතින් යක්කු ගැන තමයි. මියුසික් වීඩියෝ එහෙම ක්රිස්තියානි ආගමට අපහස වෙන විදිහෙ ඒව ගොඩක් තියෙනව. මුන්ගේ සංකේතය තමයි කුරුසෙ ඔලුවෙන් හිටවල. :eek::eek::no: Dimmu Borgir කියන්නෙ ලෝකයේ අංක 1 death metal බෑන්ඩ් එකක්. [/COLOR][/B][/SIZE][SIZE="4"][B][COLOR="DarkGreen"]මමත් ඉස්සර එයාලගෙ සින්දු ඇහුව. දැන් නම් අහන්නෙ නෑ. හැබැයි ඒ ඇහුවෙත් ඒවයේ තියෙන සමහර මියුසික් වලට තියෙන කැමැත්ත නිසා. මං හිතන්නෙත් නෑ ලංකාවෙ අය රොක් මියුසික් වල තියෙන ඒ වගේ නරක පැති වලට යනව කියල. classical rock පැත්තට යද්දි කතාව ටිකක් වෙනස්. :cool: මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති. :):) ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ. :cool::cool:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom