Top Lanka News
නොවැම්බර් 11
හෙන්රි ජයසේන කලාකරුවෙකි. චිත‍්‍රපටි නලූවෙක් වේදිකා නලූවෙක් මෙන්ම නාට්‍ය නිෂ්පාදකයෙක් වශයෙන්ද ඔහු බොහෝ දක්ෂකම් හිමිකරගෙන සිටි හා එම දක්ෂකම් ප‍්‍රදර්ශනය කළ අයෙකි. කලා ජීවිතයෙන් ඔහු කීර්තිය මෙන්ම මුදල්ද උපයා ගත්තේය. එමනිසා ඔහු සාර්ථක කලාකරුවෙකි.
හෙන්රි ජයසේනගේ ජීවිතයේ කිසියම් සසලවිමක් ඇතිකළ සිද්ධියක් වු මීට ටික කලකට පෙර සිදුවුනි. ඒ මානෙල් මිය ගිය අවස්ථාව නොවේ. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක ගේ ප‍්‍රකාශනයක් වශයෙන් බෞද්ධ නාට්‍ය ශාස්ත‍්‍රය පොත ප‍්‍රකාශයට පැමිණි අවස්ථාවයි. මෙහි හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව නාට්‍යය දැඩි විවේචනයකට ලක්ව තිබු බැවිනි.
මේ එම පොතේ උපුටනයකි.
'කිසියම් පිරිසකට බ්‍රෙෂ්ට්ගේ කොකේශියන් චෝක් සර්කල් නාට්‍යය සිංහලෙන් නිපදවීමට වුවමනා වුයේ දේශපාලන පරමාරථයකිනි. එය ඊළාම්වාදය යනුවෙන් හැදින්වීමට පුලූවන. ඊළාම්වාදය ඉදිරිපත් කිරිමේ මුළිකයන් වු කලූකොඩිකාරයන්ට ඇතිවු ප‍්‍රධාන ගැටලූව උතුරු නැගෙණහිර පලාත් සදහා සිංහලයන් ඉදිරිපත් කළ පාරම්පරික අයිතියයි. මේ ප‍්‍රදේශය පුරාන සිංහල ජනාවාසයක් බව මහාචාර්ය පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර, ඇම්. එච්. සිරිසෝම බදු පුරාවිද්‍යාඥයින් ඓතිහාසික හේතු දක්වමින් පැහැදිලි කරන ලද හෙයින් ඊට පාරම්පරික අයිතියක් කීමේ හැකියාව ඔවුන්ට නොතිබුණි. දෙමළ ඉතිහාසඥයින් පවා උතුරේ සිංහල අයිතිය පිළිගත්හ. මේ නිසා ද්‍රවිඩ ජනයා සංක‍්‍රමණිකයන් බව සැබැ නමුත් උතුරේ අයිතිය ඔවුන්ට හිමිවිය යුතුය යන්න ඔප්පු කෙරෙන අලූත් න්‍යයායක් ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවය පිරිසකට ඇතිවිණි. මේ සදහා නිති උපදේශයක් බදු උපදෙසක් බෞද්ධ විශ්ව කෝෂයේ කටයුතු කළ බන්ධුල ජයවර්ධනගෙන් ඔවුන්ට ලැබුණි. ඒ දෙහිවල හන්දියේ සුප‍්‍රකට අවන්හලක ඇතිවු කතාබහකදිය.බ්‍රෙෂ්ට්ගේ 'කොකේශියන් චෝක් සර්කල්' උතුර නැගෙණහිර අයිතිය දෙමළ ජනයාට හිමිවිය යුතු බව සිංහල ජනතාවට පිළිගැන්වීම සදහා ඉදිරිපත් කළ හැකි හොදම නාට්‍යයක් යයි එහි දි බන්ධුල ජයවර්ධන කීවේය.
නියෝජිත:- ඒ අයගේ සිනාව ගණන් ගන්ඩ එපා. ඒ අයට ඔහේ කියන දේ තේරෙනව. සහෝදරවරුනි තමන්ගේ රටේ පාන් කැල්ලක් වුණත් වඩා රස නිසා සුළග වඩා සුවද නිසා කටහඩවල් වඩා මිහිරියි. ආකාසෙ වඩා උසයි. මහ පොළොවෙ ඇවිදි එක වුනත් ලේසියි. එහෙම නේද?
ද.පස මහල්ලා:- මේ මිටියාවත හැමදාම අපට අයිති වෙලා තිබුණෙ
ව.පස සොල්දාදුවා:- මොකක්ද ඒකෙ තේරුම. හමදාම දෙයක් කාටවත් අයිති වෙන්නෙ නැ. හැමදාම? ඔහෙ තරුණ කාලෙ තමන් තමන්ටවත් අයිතිවෙලා හිටියෙ නැහැ. කස්බෙක් කුමරුන්ට අයිතිවෙලා හිටිය මිසක්.
ඉතිහාසයට හිමිකම් කියන නමුදු උතුරු නැගෙණහිර දෙපලාතේ අයිතිය හිමිවිය යුත්තේ සිංහලයින්ට නොව එහි ජීවත්වෙන ද්‍රවිඩයන්ට යයි හුණුවටය හඩ ගා කියයි. අස්ඩෙක් චරිතය විසින් නීතිය හා යුක්තිය ලෙසින් සිංහලයින්ට පිළිගන්වනු ලබන්නේ උතුර නැගෙණහිර අයිතිය දෙමළ ජාතිකයින්ට හිමිවිය යුතුය යන්නයි.
අවුරුදු ගණනාවක් තිස්සේ අ. පො. ස (උ. පෙ. )නිර්දිෂ්ට ග‍්‍රන්ථයක් බවට පත්කිරිමෙන් හෙන්රි ජයසේන ගේ හුණුවටය කතාව සිංහල පරම්පරාවක් කියවු පොතක් බවට පත්වුයේ ය. එය සිංහල ජාතියේ මොළ සේදීමකි. පිටු 95- 96.
බෞද්ධ නාට්‍යය ශාස්ත‍්‍රය කියවිමෙන් හෙන්රි ජයසේන කෝපවුයේ ඔහු කිසිදිනක හෙලි නොවේ යයි බලාපාරොත්තුවු ඇත්තක් එයින් දිගඇරී තිබුණු බැවිනි. ඔහු එම කෝපය සමනය කරගත්තේ හුණුවටයේ කතාව ආයෙත් පාසැල් පොතක් බවට සම්මතකර ගැනිමෙනි. ඊළාම් වාදයට අකමැති බව පෙන්නුවාට ඊට එකග පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ සිටිති. ඔවුන් හෙන්රි ජයසේනට උපකාර කළහ.
හෙන්රි ජයසේන මිය යනවාත් සමගම ප‍්‍රසිද්ධ සිංහල පුවත්පතක ඔහු පිළිබද සදහන් වු විස්තරයක කිසියම් දෙයක අයිතිය සුදුස්සාටම හිමිවිය යුතුය යන කතාව සදහන්කර තිබුණි. මෙවැනි කතා ලියන ලේඛකයින්ට එක්කෝ මොළේ නැත. නැතිනම් මොවුන් හරකුන් වාගේ ඩයස්පෝරාවට සේවය කරති.
හෙන්රි ජයසේන කලාකරුවාට නිවන් සුවය ලැබේවා