Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Absence seizure - ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Absence seizure (ඇබ්සන්ස් සීෂ(ර්) ) - ඔබේ දරුවා ගැනත් සැලකි&#351

Absence seizure - ඇබ්සන්ස් සීෂ(ර්)හෙවත් නිහඬ වලිප්පුව

නිහඬ වලිප්පුව කියන නම දැම්මේ මමයි,,,හරිද දන්නේ නැහැ,,

වලිප්පු රෝගීන් එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට කිව්වොත් ෆිට් එක හැදෙන ලෙඩ්ඩු කට්ටිය දැකලා ඇති ,,අපි දැකලා තියෙන ෆිට් එක හැදුනම කොයි වගේද? ගොඩාක් අය දන්නේ ෆිට් එක කිව්වම මුලු ඇඟම හරි කොටසක් හරි වෙව්ලනවා වගේ වේගෙන් ගැහෙනවා කියලායි,,

ඒ එක්කම රෝගියාගෙ ඇස් උඩ ගිහිල්ලා සිහි කල්පනාව නැතුව යනවා සමහර වෙලාවට හිටගෙන ඉන්නවානම් බිමට වැටෙනවා,

නමුත් මතක තියාගන්න හැම ෆිට් එකක්ම ඔය විදියට වෙන් නැහැ,,,

සමහර ෆිට් වර්ග කිසිම වෙව්ලිලක් නැත්ව කලන්තෙ දැම්ම වගේ බිමට වැටෙන්න පුලුවන්...ඒ හැම ෆිට් එකකදිම වෙන්නෙ මොලයේ තියෙන ස්නායු පාලනයකින් තොරව ආවේග සම්ප්‍රේශණය කිරීමයි,,,එහෙම නැත්නම් ෆයර් වීමයි,,,,

මේක ඉතා සුලු කාලයකට වෙන්නෙ,,,නමුත් මෙහි තියෙන භයානක කම තමා ඒඅවස්ථවේ මොලයේ ස්නායු සෛලවලට ඔක්සිජන් සැපයුම අඩු වෙලා ඒවාට හානි වීම,,,එහෙම වෙන්න සැලකිය යුතු කාලසීමවක් ෆිට් එක තියෙන්න ඕනෑ...

Absence seiure - නිහඬ වලිප්පුව අමුතුම ආකරයේ ෆිට් එකක්,,,මේක ගොඩාක් දකින්න පුලුවන් වෙන්නෙ අවුරුදු 15 ට අඩු ලමයින්ට,,, මේකෙදි ලමයා එහෙම නැත්නම් රෝගියා හොඳට කතාකරමින් ඉඳලා එකපාරටම ගල් ගැහුනා වගේ බලන් ඉන්නවා,,සමහර වෙලාවට රවනවා වගේ පේන්නෙ,,,

ඒ වෙලාවට කතා කරාට ප්‍රතිචාරයක් නැහැ,,,සමහර අයගෙ කලාතුරකින් ඇස් උඩ යන්න පුලුවන්,,නමුත් කිසිම වෙව්ලිල්ලක් වත් බිම වැටීමක් වත් නැහැ,,,,මේ අවස්ථාව සුලු මොහොතක් තියෙන්නෙ තත්පර 5-10ක් විතර,,, ඊට පස්සෙ ලමයා සාමන්‍ය විදියට කතා බහ කරනවා

මේක ඉස්කොලෙ ගුරුවරු සමහර වෙලාවට ලමයා පාඩමට අවදානය යොමු කරන්නැතුව දවල් හීන බලනවා ,,එහෙම නැත්නම් කල්පනා කරනවා කියලා වරදවා ගන්න පුලුවන්,,,,මොකද අහක බලන් ඉන්නවා වගේ පෙනෙන නිසා,,,

ගොඩාක් වෙලාවට එන්නෙ හයියෙන් ටික වෙලාවක් හුස්ම ගත්තොත් හරි සැර ආලොකයකට ඇස් නිරාවරණය වු නොත් හරිතමා කියලා කියන්නේ ,,,,නමුත් මේ තත්ව නැතුව නිකන් සෙල්ලම් කර කර ඉන්න කොට කතාකරමින් ඉන්න කොට උනත් එන්න පුලුවන්,,,

මේ ෆිට් එක දවසකට වාර ගනනාවක් වුනත් එන්න පුලුවන්,,,සමහර විට සියවතාවක් උනත්,,,මේක අනිවාර්යෙන්ම ප්‍රතිකාරගන්න ඕනෙ තත්වයක් ,,,ඒක නිසා කාගෙ හරි මේ වගේ සැකහිතෙන හැසිරීමක් තිබ්බොත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකරන්න

පහල වීඩියො එක බැලුවොත් මේ ෆිට් එක ගැන තේරෙයි,,,,

[YOUTUBE]7cidAPLOQv4[/YOUTUBE][/FONT]

[/CENTER]

[QUOTE="nir83k, post: 20183616, member: 285439"] [b]Absence seizure (ඇබ්සන්ස් සීෂ(ර්) ) - ඔබේ දරුවා ගැනත් සැලකිş[/b] [CENTER][SIZE="6"][COLOR="Red"]Absence seizure - ඇබ්සන්ස් සීෂ(ර්)හෙවත් නිහඬ වලිප්පුව[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]නිහඬ වලිප්පුව කියන නම දැම්මේ මමයි,,,හරිද දන්නේ නැහැ,, වලිප්පු රෝගීන් එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට කිව්වොත් ෆිට් එක හැදෙන ලෙඩ්ඩු කට්ටිය දැකලා ඇති ,,අපි දැකලා තියෙන ෆිට් එක හැදුනම කොයි වගේද? ගොඩාක් අය දන්නේ ෆිට් එක කිව්වම මුලු ඇඟම හරි කොටසක් හරි වෙව්ලනවා වගේ වේගෙන් ගැහෙනවා කියලායි,, ඒ එක්කම රෝගියාගෙ ඇස් උඩ ගිහිල්ලා සිහි කල්පනාව නැතුව යනවා සමහර වෙලාවට හිටගෙන ඉන්නවානම් බිමට වැටෙනවා, [IMG]http://i.imgur.com/WzZClKn.jpg[/IMG] නමුත් මතක තියාගන්න හැම ෆිට් එකක්ම ඔය විදියට වෙන් නැහැ,,, සමහර ෆිට් වර්ග කිසිම වෙව්ලිලක් නැත්ව කලන්තෙ දැම්ම වගේ බිමට වැටෙන්න පුලුවන්...ඒ හැම ෆිට් එකකදිම වෙන්නෙ මොලයේ තියෙන ස්නායු පාලනයකින් තොරව ආවේග සම්ප්‍රේශණය කිරීමයි,,,එහෙම නැත්නම් ෆයර් වීමයි,,,, [IMG]http://i.imgur.com/uDPJObY.jpg[/IMG] මේක ඉතා සුලු කාලයකට වෙන්නෙ,,,නමුත් මෙහි තියෙන භයානක කම තමා ඒඅවස්ථවේ මොලයේ ස්නායු සෛලවලට ඔක්සිජන් සැපයුම අඩු වෙලා ඒවාට හානි වීම,,,එහෙම වෙන්න සැලකිය යුතු කාලසීමවක් ෆිට් එක තියෙන්න ඕනෑ... Absence seiure - නිහඬ වලිප්පුව අමුතුම ආකරයේ ෆිට් එකක්,,,මේක ගොඩාක් දකින්න පුලුවන් වෙන්නෙ අවුරුදු 15 ට අඩු ලමයින්ට,,, මේකෙදි ලමයා එහෙම නැත්නම් රෝගියා හොඳට කතාකරමින් ඉඳලා එකපාරටම ගල් ගැහුනා වගේ බලන් ඉන්නවා,,සමහර වෙලාවට රවනවා වගේ පේන්නෙ,,, [IMG]http://i.imgur.com/HYoio9Q.jpg[/IMG] ඒ වෙලාවට කතා කරාට ප්‍රතිචාරයක් නැහැ,,,සමහර අයගෙ කලාතුරකින් ඇස් උඩ යන්න පුලුවන්,,නමුත් කිසිම වෙව්ලිල්ලක් වත් බිම වැටීමක් වත් නැහැ,,,,මේ අවස්ථාව සුලු මොහොතක් තියෙන්නෙ තත්පර 5-10ක් විතර,,, ඊට පස්සෙ ලමයා සාමන්‍ය විදියට කතා බහ කරනවා [IMG]http://i.imgur.com/TDGgmJs.png[/IMG] මේක ඉස්කොලෙ ගුරුවරු සමහර වෙලාවට ලමයා පාඩමට අවදානය යොමු කරන්නැතුව දවල් හීන බලනවා ,,එහෙම නැත්නම් කල්පනා කරනවා කියලා වරදවා ගන්න පුලුවන්,,,,මොකද අහක බලන් ඉන්නවා වගේ පෙනෙන නිසා,,, [IMG]http://i.imgur.com/nwmu0Is.jpg[/IMG] ගොඩාක් වෙලාවට එන්නෙ හයියෙන් ටික වෙලාවක් හුස්ම ගත්තොත් හරි සැර ආලොකයකට ඇස් නිරාවරණය වු නොත් හරිතමා කියලා කියන්නේ ,,,,නමුත් මේ තත්ව නැතුව නිකන් සෙල්ලම් කර කර ඉන්න කොට කතාකරමින් ඉන්න කොට උනත් එන්න පුලුවන්,,, මේ ෆිට් එක දවසකට වාර ගනනාවක් වුනත් එන්න පුලුවන්,,,සමහර විට සියවතාවක් උනත්,,,මේක අනිවාර්යෙන්ම ප්‍රතිකාරගන්න ඕනෙ තත්වයක් ,,,ඒක නිසා කාගෙ හරි මේ වගේ සැකහිතෙන හැසිරීමක් තිබ්බොත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකරන්න පහල වීඩියො එක බැලුවොත් මේ ෆිට් එක ගැන තේරෙයි,,,, [YOUTUBE]7cidAPLOQv4[/YOUTUBE][/COLOR][/SIZE][/FONT][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom