Absolute Giga Chad 🗿🗽
clumsyhulk Well-known member Sep 20, 2024 9,104 14,371 113 🌎 Today at 9:24 AM #1 Reactions: Yudewwa, Error365!, Candid-B and 4 others
dilann Well-known member Jul 6, 2018 68,502 168,760 113 එකමත් එක රටක Today at 9:41 AM #2 උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. පළමු සිගරට් මැෂිම හැදුවේ: 1880 වසරේදීය (ජේම්ස් බොන්සැක් විසින්). ලංකාවේ පළමු දුම්රිය ධාවනය වූයේ: 1864 දෙසැම්බර් 27 වැනිදාය (කොළඹ සිට අඹේපුස්ස දක්වා) ලංකාවට පළමු මෝටර් රථය (කාර් එක) ගෙනාවේ: 1902 පෙබරවාරි මාසයේදීය Last edited: Today at 9:47 AM Reactions: Yudewwa, Error365!, Candid-B and 3 others
උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. පළමු සිගරට් මැෂිම හැදුවේ: 1880 වසරේදීය (ජේම්ස් බොන්සැක් විසින්). ලංකාවේ පළමු දුම්රිය ධාවනය වූයේ: 1864 දෙසැම්බර් 27 වැනිදාය (කොළඹ සිට අඹේපුස්ස දක්වා) ලංකාවට පළමු මෝටර් රථය (කාර් එක) ගෙනාවේ: 1902 පෙබරවාරි මාසයේදීය
topkollek Well-known member May 22, 2014 44,424 1 58,904 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Today at 9:49 AM #3 dilann said: උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. Click to expand... පස්දුන් කෝරළය පස් දුන්නද කියල ෆැක්ට් චෙක් එකක් කරමු Reactions: wissnshaftler
dilann said: උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. Click to expand... පස්දුන් කෝරළය පස් දුන්නද කියල ෆැක්ට් චෙක් එකක් කරමු
Inigo Montoya Well-known member Nov 15, 2025 8,700 17,008 113 35 Spain Today at 10:02 AM #4 topkollek said: පස්දුන් කෝරළය පස් දුන්නද කියල ෆැක්ට් චෙක් එකක් කරමු Click to expand... අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ළමයින්ට දුන්නු පොතේ තියෙනවලු නේ බන්.
topkollek said: පස්දුන් කෝරළය පස් දුන්නද කියල ෆැක්ට් චෙක් එකක් කරමු Click to expand... අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ළමයින්ට දුන්නු පොතේ තියෙනවලු නේ බන්.
topkollek Well-known member May 22, 2014 44,424 1 58,904 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Today at 10:06 AM #5 Inigo Montoya said: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ළමයින්ට දුන්නු පොතේ තියෙනවලු නේ බන්. Click to expand... Reactions: Inigo Montoya
Don GasCan Well-known member Nov 3, 2010 43,931 50,273 113 සේදවත්ත Today at 10:08 AM #6 අම්මෝ අනුරට සහජ හැකියාවක් තියනවා ඉයේ මීටිමේ කිව්වා ගාන වෙනස් කරලා අද මීටිමේ කියන්නේ. ගොඩක්ම කෝටි ප්‍රකෝටි මිලියන ගනන් ඒවා තමා ඒම කතාවෙන් අන්දන්නේ . මූන බලං බොරු කියන්න පුලුවන් Reactions: Error365! and clumsyhulk
අම්මෝ අනුරට සහජ හැකියාවක් තියනවා ඉයේ මීටිමේ කිව්වා ගාන වෙනස් කරලා අද මීටිමේ කියන්නේ. ගොඩක්ම කෝටි ප්‍රකෝටි මිලියන ගනන් ඒවා තමා ඒම කතාවෙන් අන්දන්නේ . මූන බලං බොරු කියන්න පුලුවන්
Candid-B Well-known member Apr 25, 2019 35,748 1 62,803 113 Mother Earth Today at 10:14 AM #7 dilann said: උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. පළමු සිගරට් මැෂිම හැදුවේ: 1880 වසරේදීය (ජේම්ස් බොන්සැක් විසින්). ලංකාවේ පළමු දුම්රිය ධාවනය වූයේ: 1864 දෙසැම්බර් 27 වැනිදාය (කොළඹ සිට අඹේපුස්ස දක්වා) ලංකාවට පළමු මෝටර් රථය (කාර් එක) ගෙනාවේ: 1902 පෙබරවාරි මාසයේදීය Click to expand... Reactions: Error365!
dilann said: උතුවන්කන්දේ සූර සරදියල් මියගියේ: 1864 මැයි 7 වැනිදාය. ලෝකයේ පළමු මෝටර් වෑන් රථය හැදුවේ: 1896 වසරේදී කාල් බෙන්ස් (Karl Benz) විසිනි. පළමු සිගරට් මැෂිම හැදුවේ: 1880 වසරේදීය (ජේම්ස් බොන්සැක් විසින්). ලංකාවේ පළමු දුම්රිය ධාවනය වූයේ: 1864 දෙසැම්බර් 27 වැනිදාය (කොළඹ සිට අඹේපුස්ස දක්වා) ලංකාවට පළමු මෝටර් රථය (කාර් එක) ගෙනාවේ: 1902 පෙබරවාරි මාසයේදීය Click to expand...