AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    AC කාමරේකට මදුරුවොන්ට එන්න බෑනෙ දෙර ජනෙල් වහල තිබ්බොත්?

    රෑට හරියට මදුරුවො වැඩක් කරගන්න බෑ එපා වෙනවා කන අස්සෙ යනවා. නිදාගන්න හිතෙනවා වේලාසනම. (නිදාගන්නෙ නම් ඇදට නෙට් එකක් දාගෙන).

    AC කරන්න බැලුවේ ඒත් මේ ප්‍රශ්නේ විසදෙයි කියලා ශුවර් නෑ
    කාට හරි මේ experiance එක වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    අපෙත් ac දාලා තිබ්බට මදුරැවො රින්ගනවා සමහර වෙලාවට. වේපරයිසර් එකක් දාපන්
     
    • Like
    Reactions: Yin And Yang

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    AC karata room eke door open wena welawata maduruwo ringa gannawa kohoma kalath. habai mostly closed nisa adui. anika AC cool eka wadi nam maduruwo enne na. mama hithanawa seethala pathi walath maduruwo adu e nisa wenna athi kiyala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොයිල් එකක් පත්තු කරල, දොර ජනෙල් වහල පැය දෙකක් විතර තියන්න...
    ඊට පස්සෙ, දොර ජනෙල් සේරම ඇරල දාල තියන්න. හවස හතරටවත් කලින් දොර ජනෙල් වහල දාන්න...
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    room eka ac unata maduruwo ringanawa door eka arapu gaman wage, itapasse ada asse hangila idala kanawa net ekak use karanna wenawa, habai anit room eka baladdi ac room eke maduruwo nm na 1i 2nai inne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,551
    113
    AC කරා කියලා කාමරයට මදුරුවෝ රිංගන්නේ නැති වෙන්නේ නැහැ..උබටම ඒක තේරෙයි කවදා හරි AC කරපු දවසට.
     
    • Like
    Reactions: MR.YOLO

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩේ මෙහෙ මදුරුවෝ ඇත්තෙම නෑ බන්. ඒ අතින් මරු. කුබිත් නෑ. මැස්සෝ නම් එක කාලෙකට විතරක් ඉන්නව. එත් මාසයක් වගේ.
    මෙහෙත් එහෙම තමයි බ්‍රෝ එකෙන්ම... :sorry:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොයිල් එකක් පත්තු කරල, දොර ජනෙල් වහල පැය දෙකක් විතර තියන්න...
    ඊට පස්සෙ, දොර ජනෙල් සේරම ඇරල දාල තියන්න. හවස හතරටවත් කලින් දොර ජනෙල් වහල දාන්න...
    හා මිස්... දොර ජනෙල් වහලා ඊටපස්සේ මක්කැයි කොරන්න ඕනේ.. :baffled:

    උඹ ඉන්නේ කොහෙද???
    ඩුබායි බ්‍රෝ... :love2:
    ------ Post added on Jan 28, 2025 at 7:11 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හා මිස්... දොර ජනෙල් වහලා ඊටපස්සේ මක්කැයි කොරන්න ඕනේ.. :baffled:


    ඩුබායි බ්‍රෝ... :love2:
    ------ Post added on Jan 28, 2025 at 7:11 PM
    ඒ කියන්නේ මේ ගල්ෆ් රටවල් ඔක්කොම වල වගේ මේ වගේ වෙන්න ඕන.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ කියන්නේ මේ ගල්ෆ් රටවල් ඔක්කොම වල වගේ මේ වගේ වෙන්න ඕන.
    ඔව් බන්. ඕමාන් වල නම් ටිකක් ඉන්නව කියලා සමහරු කියනවා. ඒ ඇරෙන්න අනිත් ගල්ෆ් රටවල් වල නම් ඉන්නවා කියලා මාත් අහලා නෑ. :yes:
     
    • Like
    Reactions: MR.YOLO and kinkon