Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
AC හීතල සමඟ එන ලෙඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AC හීතල සමඟ එන ලෙඩ

AC හීතල සමඟ එන ලෙඩ

හරි රස්නෙයි” “නෑ සීතලයි” “රස්නෙයි....” “අපට සීතලයි...” "මොනවා සීතලයි? “ඔව් අපිට සීතලා.......යි”

බොහෝදෙනෙක් එතරම් නොතැකුවත් මෙවන් සීත, උණුසුම් ගැටුම් හැමතැනම. මේ කුමනාකාරයේ ගැටුමක් කියාද ඔබ සිතන්නේ?

එක් එක් කෙනාට වෙන්වූ උණුසුමක් ශ්‍රී ලංකාව උණුසුමින් වැඩි රටක් නිසා අපගේ කායික වෙහෙසට එය හේතුවකි. එමෙන්ම පුද්ගලයකු යම්කිසි කාර්යයක නිරත වීමේදී සිරුරින් යම්කිසි ශක්තියක් වැය වෙයි. ඒ හේතුවෙන්ද පුද්ගලයකුගේ සිරුරට වෙහෙසක් දැනෙයි.

මෙවන් හේතු නිසා එක් එක් පුද්ගලයාට වෙන් වෙන් වූ එමෙන්ම තමන්ට වඩා සුව පහසුවක් දැනෙන උෂ්ණත්වයක් තිබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වැඩ කිරීමට පහසු පරිසර උෂ්ණත්වයක් ලෙස ලෙස සලකනුයේ සෙන්ට්ග්‍රේඩ් අංශක 26, 27 වැනි මට්ටමක තිබෙන උණුසුමකි.

ඒ නිසා තද සීතල හෝ දැඩි රස්නයකින් තොරව වැඩකළ හැකි වටපිටාවක සිටීම මිනිස් සිරුරට හිතකර සේම ඔහු වඩා කාර්යයක්ෂම පුද්ගලයකු බවට පත් කිරීමටද එය හේතුවකි.

ආසාදනවලට වැඩි ඉඩක්

වායුසමනය කරන ලද කුටියකින් වාතය ඉවතට ගමන් කිරීමක් සිදු නොවන නිසා බෝවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු වේ නම් එහි පැතිරීම වේගවත් විය හැකියි.

වායුසමනය කරන ලද කාමරවල සිටින බොහෝදෙනෙකුට හෙම්බිරිස්සාව, පීනස වැනි අසාත්මික ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකියි. එමෙන්ම උගුරේ තිබෙන නොයෙක් බැක්ටීරියා තද සීතල පරිසරයකදී වර්ධනය විමක් වන නිසා පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු විය හැකියි.

විශේෂයෙන්ම ස්වසන පද්ධතියේ ආසාදන වැඩි වීමට මෙය හේතුවක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතුව මෙයයි. වායුසමන යන්ත්‍රවල සවිකර තිබෙන ඛ්ධධතඪදඨ ඛ්ධඪතඵ හෝ එවැනි වෙනත් කොටස් ආශි‍්‍රතව විවිධ ක්ෂුද්‍ර ජීවින් හා වෙනත් පුස් වර්ගවල වර්ධනයක් සිදුවේ.

ඒවා කාමරය තුළ සංසරණය වී අපගේ හුස්ම සමඟ පහසුවෙන් සිරුරට ඇතුළු වෙයි. එමඟින් පුද්ගලයකු ඉතාම පහසුවෙන් ස්වසන පද්ධතිය ආශි‍්‍රත ආසාදනවලට ගොදුරු විය හැකිය. මෙවැනි තත්ත්වයකදී ඇදුම හෝ වෙනත් දීර්ඝකාලීන ස්වසන ආබාධ උග්‍ර වීමෙන් බරපතල තත්ත්ව දක්වා වර්ධනය වීමේ හැකියාවක් සහිතය.

අහිතකර තත්ත්ව

දැඩි උණුසුමකදී මෙන්ම දැඩි සීතලකදීත් සිරුරේ ජලය පිටතට වාෂ්ප වීමක් සිදුවේ. මේ හේතුවෙන් උපරිමයෙන් වායුසමනය කරන ලද කාමරයක සිටීමේදී සම වියළීමට ලක්වන අතර ඒ හේතුවෙන් සමේ ඇදෙන සුළුභාවය (Elasticity) අඩුවේ.

සුලබ රෝග ලක්ෂණ

කෙටි හුස්ම ගැනීම, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම ආදිය මෙවැනි තත්ත්වයකදී සුලබව දැකිය හැකි වේ.

මෙහි සුවිශේෂත්වය නම් නිරෝගී පුද්ගලයකු පවා ඉතාමත් පහසුවෙන් මෙවැනි ආසාදනවලට ගොදුරු වීමේ හැකියාවක් තිබීමයි. වායුසමනය කරන ලද කාමරයක තිබෙන මල් පරාග, පුස්, සතුන්ගේ ලොම් ආදියද කාමරය තුළම සංසරණය වන අතර මේ සමහර දේ ඇසට නොපෙනෙන සුළුය.

මෙය ස්වසන පද්ධතියේ මෙන්ම හෘද වස්තුවේ ගැටලු ඇති පුද්ගලයින්ට අහිතකර ලෙස බලපෑ හැකිය. විශේෂයෙන් බැක්ටීරියාවක් මඟින් පැතිරෙන Legionnaires disease රෝගය ඉතා ඉක්මනින් මෙවැනි පරිසරයක් තුළ පැතිරී යා හැකිය.

එමෙන්ම මෙවන් විසබීජ සංසරණය වීම හේතුවෙන් ශ්ලේෂ්මල පටලවල ආසාදන ඇතිවිය හැකිය.

මෙවන් වායුසමනය කරන ලද කුටි පිරිසිදු වාතාශ්රයෙන් දුප්පත්ය. එබැවින් බිම අතුරා තිබෙන කාපට්වල තිබෙන හෝ වෙනත් ඇසට නොපෙනෙන, දහස් ගණන් විසබීජ හේතුවෙන් “සික් බිල්ඩිං සින්ඩ්‍රෝම්” ලෙස හඳුන්වන තත්ත්වයෙන් එනම්, රැකියා ස්ථානවලදී පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු වීමේ හැකියාව ඉහළය.

විශේෂඥ වෛද්‍ය

චම්පිකා අමරසිංහ

අධ්යක්ෂ ජනරාල්

ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතන

mirrorgirl

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

අනතුර අතලග

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

පට්ට පටපට

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

[QUOTE="sherlock, post: 17452814, member: 106046"] [b]AC හීතල සමඟ එන ලෙඩ[/b] [B][SIZE="6"]AC හීතල සමඟ එන ලෙඩ[/SIZE][/B] [SIZE="4"][IMG]http://www.allure.com/beauty-trends/blogs/daily-beauty-reporter/2013/05/30/woman-on-the-floor-with-air-conditioner.jpg[/IMG] හරි රස්නෙයි” “නෑ සීතලයි” “රස්නෙයි....” “අපට සීතලයි...” "මොනවා සීතලයි? “ඔව් අපිට සීතලා.......යි” බොහෝදෙනෙක් එතරම් නොතැකුවත් මෙවන් සීත, උණුසුම් ගැටුම් හැමතැනම. මේ කුමනාකාරයේ ගැටුමක් කියාද ඔබ සිතන්නේ? එක් එක් කෙනාට වෙන්වූ උණුසුමක් ශ්‍රී ලංකාව උණුසුමින් වැඩි රටක් නිසා අපගේ කායික වෙහෙසට එය හේතුවකි. එමෙන්ම පුද්ගලයකු යම්කිසි කාර්යයක නිරත වීමේදී සිරුරින් යම්කිසි ශක්තියක් වැය වෙයි. ඒ හේතුවෙන්ද පුද්ගලයකුගේ සිරුරට වෙහෙසක් දැනෙයි. මෙවන් හේතු නිසා එක් එක් පුද්ගලයාට වෙන් වෙන් වූ එමෙන්ම තමන්ට වඩා සුව පහසුවක් දැනෙන උෂ්ණත්වයක් තිබේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වැඩ කිරීමට පහසු පරිසර උෂ්ණත්වයක් ලෙස ලෙස සලකනුයේ සෙන්ට්ග්‍රේඩ් අංශක 26, 27 වැනි මට්ටමක තිබෙන උණුසුමකි. ඒ නිසා තද සීතල හෝ දැඩි රස්නයකින් තොරව වැඩකළ හැකි වටපිටාවක සිටීම මිනිස් සිරුරට හිතකර සේම ඔහු වඩා කාර්යයක්ෂම පුද්ගලයකු බවට පත් කිරීමටද එය හේතුවකි. [IMG]http://www.brilliantstore.com/blog/wp-content/uploads/2011/06/air-conditioning-installation.ashx.jpg[/IMG] ආසාදනවලට වැඩි ඉඩක් වායුසමනය කරන ලද කුටියකින් වාතය ඉවතට ගමන් කිරීමක් සිදු නොවන නිසා බෝවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු වේ නම් එහි පැතිරීම වේගවත් විය හැකියි. වායුසමනය කරන ලද කාමරවල සිටින බොහෝදෙනෙකුට හෙම්බිරිස්සාව, පීනස වැනි අසාත්මික ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකියි. එමෙන්ම උගුරේ තිබෙන නොයෙක් බැක්ටීරියා තද සීතල පරිසරයකදී වර්ධනය විමක් වන නිසා පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු විය හැකියි. විශේෂයෙන්ම ස්වසන පද්ධතියේ ආසාදන වැඩි වීමට මෙය හේතුවක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතුව මෙයයි. වායුසමන යන්ත්‍රවල සවිකර තිබෙන ඛ්ධධතඪදඨ ඛ්ධඪතඵ හෝ එවැනි වෙනත් කොටස් ආශි‍්‍රතව විවිධ ක්ෂුද්‍ර ජීවින් හා වෙනත් පුස් වර්ගවල වර්ධනයක් සිදුවේ. [IMG]http://thumbs.dreamstime.com/z/woman-holding-remote-control-air-conditioner-female-home-happy-young-sofa-34383010.jpg[/IMG] ඒවා කාමරය තුළ සංසරණය වී අපගේ හුස්ම සමඟ පහසුවෙන් සිරුරට ඇතුළු වෙයි. එමඟින් පුද්ගලයකු ඉතාම පහසුවෙන් ස්වසන පද්ධතිය ආශි‍්‍රත ආසාදනවලට ගොදුරු විය හැකිය. මෙවැනි තත්ත්වයකදී ඇදුම හෝ වෙනත් දීර්ඝකාලීන ස්වසන ආබාධ උග්‍ර වීමෙන් බරපතල තත්ත්ව දක්වා වර්ධනය වීමේ හැකියාවක් සහිතය. අහිතකර තත්ත්ව දැඩි උණුසුමකදී මෙන්ම දැඩි සීතලකදීත් සිරුරේ ජලය පිටතට වාෂ්ප වීමක් සිදුවේ. මේ හේතුවෙන් උපරිමයෙන් වායුසමනය කරන ලද කාමරයක සිටීමේදී සම වියළීමට ලක්වන අතර ඒ හේතුවෙන් සමේ ඇදෙන සුළුභාවය (Elasticity) අඩුවේ. සුලබ රෝග ලක්ෂණ කෙටි හුස්ම ගැනීම, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම ආදිය මෙවැනි තත්ත්වයකදී සුලබව දැකිය හැකි වේ. මෙහි සුවිශේෂත්වය නම් නිරෝගී පුද්ගලයකු පවා ඉතාමත් පහසුවෙන් මෙවැනි ආසාදනවලට ගොදුරු වීමේ හැකියාවක් තිබීමයි. වායුසමනය කරන ලද කාමරයක තිබෙන මල් පරාග, පුස්, සතුන්ගේ ලොම් ආදියද කාමරය තුළම සංසරණය වන අතර මේ සමහර දේ ඇසට නොපෙනෙන සුළුය. මෙය ස්වසන පද්ධතියේ මෙන්ම හෘද වස්තුවේ ගැටලු ඇති පුද්ගලයින්ට අහිතකර ලෙස බලපෑ හැකිය. විශේෂයෙන් බැක්ටීරියාවක් මඟින් පැතිරෙන Legionnaires disease රෝගය ඉතා ඉක්මනින් මෙවැනි පරිසරයක් තුළ පැතිරී යා හැකිය. [IMG]http://thumbs.dreamstime.com/z/woman-holding-remote-control-air-conditioner-female-home-happy-young-sofa-34383010.jpg[/IMG] එමෙන්ම මෙවන් විසබීජ සංසරණය වීම හේතුවෙන් ශ්ලේෂ්මල පටලවල ආසාදන ඇතිවිය හැකිය. මෙවන් වායුසමනය කරන ලද කුටි පිරිසිදු වාතාශ්රයෙන් දුප්පත්ය. එබැවින් බිම අතුරා තිබෙන කාපට්වල තිබෙන හෝ වෙනත් ඇසට නොපෙනෙන, දහස් ගණන් විසබීජ හේතුවෙන් “සික් බිල්ඩිං සින්ඩ්‍රෝම්” ලෙස හඳුන්වන තත්ත්වයෙන් එනම්, රැකියා ස්ථානවලදී පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු වීමේ හැකියාව ඉහළය. විශේෂඥ වෛද්‍ය චම්පිකා අමරසිංහ අධ්යක්ෂ ජනරාල් ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතන[/SIZE] [URL="http://thumbs.dreamstime.com/z/girl-holding-remote-control-air-conditioner-24923802.jpg"]mirrorgirl[/URL] [B][SIZE="5"]Other Threads[/SIZE][/B] [B][SIZE="4"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL] [B][SIZE="4"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL] [B][SIZE="4"]18+++[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL] [B][SIZE="4"]අනතුර අතලග [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17413348#post17413348"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"] ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL] [B][SIZE="4"]නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්[/URL] ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [B][SIZE="4"]පට්ට පටපට [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL] [B][SIZE="4"]Other threads[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom