ac 13A helup ekak

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    බ්‍රේකර් එක 15ඇ දාන්න වයරින් එකත් වෙනස් කරන්න වෙනව නේ එතකොට

    ow machan. math wenama line ekak adda board eke idan. 15A okkoma kare. electrician kiwa nathnam load eka wadi unama breaker eka off wenna gannawa or unu wenna balai kiwa. man wadiya danne nathi nisa 15A kara.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    බිත්ති ඇතුලෙන් නම් ආපහු වයරින් එක කරන්න බැහැ. දාල තියෙන වයර් වලට ඇ15 සපොර්ට් කරනවද බලන්නම්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    බිත්ති ඇතුලෙන් නම් ආපහු වයරින් එක කරන්න බැහැ. දාල තියෙන වයර් වලට ඇ15 සපොර්ට් කරනවද බලන්නම්

    man biththiyata pitin wiring case dala aragena awe line eka. eliyen baluwata ekaparata penne nathi ganata komahari shape eke karagatta. aluthen wiring ekak gahanna wei wage ubata. aparade nathnam.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    man biththiyata pitin wiring case dala aragena awe line eka. eliyen baluwata ekaparata penne nathi ganata komahari shape eke karagatta. aluthen wiring ekak gahanna wei wage ubata. aparade nathnam.
    naha ban mage wiring eka karaddi mama kiwwa AC / water pump danawa kiyala
    7.053mm
    7.067mm deken dala tiyenawa. mata danaganna ona support Amp gana
     
    • Like
    Reactions: meeka

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1619867252290.png
     
    • Love
    Reactions: manjulabw

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    වෙනම 15 බ්‍රේකරයක් හරහා, වයර් එක අදින්න.
    සිවිලිම තියෙන තැනක්නං ලොකු දෙයක් නෑ බටයක් දාල කෙලින්ම ගන්නයි තියෙන්නෙ.

    ස්ලැබ් එකක් වගේනං තමයි ටිකක් නටන්න වෙන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වෙනම 15 බ්‍රේකරයක් හරහා, වයර් එක අදින්න.
    සිවිලිම තියෙන තැනක්නං ලොකු දෙයක් නෑ බටයක් දාල කෙලින්ම ගන්නයි තියෙන්නෙ.

    ස්ලැබ් එකක් වගේනං තමයි ටිකක් නටන්න වෙන්නෙ.
    7/0.67mm wire eka dala tiyenne. ekama awula serama 13A breacker dala tiyenne ai kiyala
     
    • Like
    Reactions: PHBhagya