AC better power consumption

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    AC wala modes thunak enawa.. ewayen hodama efficient ma eka thama Dry mode eka

    Ethakota wenne AC eka weda karanne dehumidifier ekak widiyata

    Lankawe tiyena awula ushnathwema newey ne... humid sahenna

    Cool mode daan current bila wedi karagannawata wada.. Dry mode eke mata nam sepath wediy.. bilath adui

    Raata nam Fan mode only.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    AC wala modes thunak enawa.. ewayen hodama efficient ma eka thama Dry mode eka

    Ethakota wenne AC eka weda karanne dehumidifier ekak widiyata

    Lankawe tiyena awula ushnathwema newey ne... humid sahenna

    Cool mode daan current bila wedi karagannawata wada.. Dry mode eke mata nam sepath wediy.. bilath adui

    Raata nam Fan mode only.
    Mokakda ac eka?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    ඕක depends බං. cool mode එකේ තියෙන්නේ temperature target එකක්, dry mode එකේ තියෙන්නේ humidity target එකක්. ඔය දෙකෙන් කෝක reach වෙන්නද ලේසි කියන එක depend වෙන්නේ උඹ ඉන්න තැන අනුව.

    ex - temperature වැඩි නමුත් humidity අඩු තැනක නම් dry mode එක ඉක්මනින් AC එක off කරලා බිල ඉතුරු කරනවා. ඔකේ අනික් පැත්ත නම් dry mode එක දැම්මම AC එක සැහෙන්න වැඩ කරනවා.

    කොහොමත් මොන mode එකෙන් දැම්මත් AC එකෙන් කරන්නේ එකම දේ. (dry mode එකේදී fan speed අඩුවෙන් තියාගන්නවා වතුර ටිකක් වැඩියෙන් condense කර ගන්න) dry mode එක දැම්මත් dehumidify වෙන ගමන්ම air temperature එකත් අඩු වෙනවා ඒ වගේම cool mode දැම්මත් air temperature එකත් එක්කම humidity එකත් අඩු වෙනවා.

    I can actually test this, i have an energy meter connected to my AC
    i will try to do some testing and post results

    results දාපන් මචං වටිනවා
     
    sthoothiy

    eth internet eke article keepekama tibba dry mode ekedi ac eke power consumption adui kiala

    anika me ac eke humidity target ekak naa lu.. humidity level mmonitor karanne naa lu.. ehemai tibbe?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    sthoothiy

    eth internet eke article keepekama tibba dry mode ekedi ac eke power consumption adui kiala

    anika me ac eke humidity target ekak naa lu.. humidity level mmonitor karanne naa lu.. ehemai tibbe?
    ඔව් ඒ කතාව ඇත්ත humidity අඩු රටවල් වලට. අපි අනාථ සිංහලු වශයෙන් පට්ට humid රටක ඉන්න නිසා තමයි ෂුවර් නැත්තේ. බලමු අරුගේ test result එක්ක.

    ඔව් humidity monitor කරන්න අවශ්‍ය sensor ගොඩක් AC වල නෑ. target එකක් කියල roughly අදහස් කරේ එතකොට AC එක දුවනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ AC එක room එක කොච්චර humid ද කියල හිතන ප්‍රමානෙ අනුව.
     
    • Sad
    Reactions: niranga1989

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    I can actually test this, i have an energy meter connected to my AC
    i will try to do some testing and post results
    මම දවසක් දෙකක් ටෙස්ට් කරල තියනව. වැඩි වෙනසක් උනේ නෑ. මගේ එකේ dehumidifier එක්ක 25c වැටෙනව වෙනස් කරන්න බෑ. ඊට වඩා AI mode එක හොදයි.
     
    • Like
    Reactions: niranga1989

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එහෙම කුල වෙන්නේ නැ
    රස්නේ වෙලාවක ඕක කරන්න බැ කුල් කරන්නම වෙනවා
    එළියේ රස්නෙත් නැ එත් රස්නේ දැනෙන වගේ වෙලාවක ඔය ඩ්‍රයි මොඩ් එක දාන්න පුළුවන්