මෙහෙයි බන් කම්පෙෂර් එකේ ඔයිල් ලීක් වෙනවා නම් ගැස් ලීක් වෙනවා
එතකොට ඒ ටෙම්ප් එකේ තියා ගන්ඩ කම්පෙෂර් එක වැඩි වෙලාවක් වැඩ කරනවා
ඒ කියන්නේ තෙල් පිච්චෙනවා වැඩි වෙනවා
දැන් ඉස්සර තරම් කූල් වෙන් නැතුව ඇතී,
දිගටම ඔහොම දිව්වොත් කම්පෙෂර් එකක් අලුතින් දාන්ඩ වෙනවා
oil thiyenne lubricate wendai heat aka adu wendai gas seal ekatayi,Ehemada.... hyundai eekak thiyenne... japan ekek but karalalu... recon japan ekek dannada ? owa hadanna puluwanda oil leak ?
oil thiyenne lubricate wendai heat aka adu wendai gas seal ekatayi,
kohenda ban leak wenne?
hadanda nam ee wage ekak hoyaganda wei ban parts enne na godak welawata. delkada paththe giyoth 20-25 kata wage recon ekak hoyaaganda puluwan wei
Ehemada.... hyundai eekak thiyenne... japan ekek but karalalu... recon japan ekek dannada ? owa hadanna puluwanda oil leak ?
kohenda oil leak wenne. Ganakan thaduwak tiyenne. photo ekak danna puluwannam adahasak denda puluwa. habai oil leak wenawanam gas tiyenda widiyak neAC Compressor eke oil leak wenawa nam fuel consumption wadi wenawada ? AC Gas leak wenawada ?