AC EKAK GANNA

shadowgmax

Active member
  • Jun 27, 2008
    157
    81
    43

    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    I
    Machanla,

    AC ekak ganna baluwe ganan yanna issela card eken gewanna..

    Mewalin hoda ekak kiyapan current wadiyen yanne nathi 18000BTU.


    Please go to a Malaysia made one( Panasonic) - 3rd Option in your list
    Softlogic/Damro/Dinapala can be recomended
    Do not go to Abans- After-sales service is very bad
     
    • Like
    Reactions: shadowgmax

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,567
    423
    83
    මේ Model එක හොඳයි හැබැයි Made in India නිසා අවුල්. Indian එවා වල Durability අවුල්. Outdoor Unit එක මලකඩ කනවා ඉක්මනට.

    මේ Model එක හොඳයි හැබැයි Dinapala නිසා අවුල්. Dinapala සමහර products විකුණන්නේ Singer එකෙන් අරගෙන. මට ටොපියක් සෙට් වෙනවා තව පොඩ්ඩෙන් Samsung Fridge එකක් Stocks නෑ කියලා Singer එකෙන් අරගෙන දෙන්න හැදුවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    1,424
    2,437
    113
    indian eva ganna eke damro hari singer hari gattot narakada? service gana hithala? oya loku brand wala tiyena functions/features apita nitarama ona wena eva neme houses walata. e nisa energy efficient AC balala gattot hoda
     

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    157
    81
    43
    indian eva ganna eke damro hari singer hari gattot narakada? service gana hithala? oya loku brand wala tiyena functions/features apita nitarama ona wena eva neme houses walata. e nisa energy efficient AC balala gattot hoda
    ow. eth india ewa wala durability eka awl neda? ahala thiyanawa outdoor unit eka ikkmanata sawthu wenawa kiyala
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    59,054
    47,731
    113
    What ever you buy plug it into a voltage protector.don't fk up the inverter
     

    SalmonSaman

    Active member
  • Feb 4, 2021
    75
    128
    33
    මම ගත්ත LG 18000 BTU Dual Cool Delux (Made in China), from ABANS Kolpity showroom, දැන් අව්රුදු 1 1/2 කට වැඩියි. තාම කිසි අව්ලක් නැතිව වැඩ. මම නං ගත්තෙ 1,45000/= ට. මේ ටික කාලෙට පට්ට විදියට වැඩි වෙලා අනික ඉන්දියන් එක. හවස 6 ඉදන් උදේ 5 වගේ වෙනකන් ඩේලි use කරනව. කරන්ට් බිලෙත් ලොකු වැඩියක් නෑ.

    ac_new.jpg
     
    • Like
    Reactions: manjulabw and kepu

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    157
    81
    43
    මම ගත්ත LG 18000 BTU Dual Cool Delux (Made in China), from ABANS Kolpity showroom, දැන් අව්රුදු 1 1/2 කට වැඩියි. තාම කිසි අව්ලක් නැතිව වැඩ. මම නං ගත්තෙ 1,45000/= ට. මේ ටික කාලෙට පට්ට විදියට වැඩි වෙලා අනික ඉන්දියන් එක. හවස 6 ඉදන් උදේ 5 වගේ වෙනකන් ඩේලි use කරනව. කරන්ට් බිලෙත් ලොකු වැඩියක් නෑ.

    View attachment 143821
    model eka mokakda machan?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,069
    1,696
    113

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,066
    1,104
    113
    home
    Oya smart wifi eke 9000btu model ekak ne neda bn. 10*15 bed room ekakata 12000btu wadida. Reta nidaganna witharai use wenne
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,586
    506
    113
    In the Mirrôr
    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb

    LG Air Conditioner 12000BTU Dual Cool STD Plus R32 Inverter with Wifi​


    1_1.jpg


    Rs.149,990
    මේක ගනින්.. මං කිසි අවුලක් නැතුව අවුරුදු 2ක් පාවිච්චි කරනවා...
    Already ordered this model. Abans site eke online na dn me model eka. Dan unge site eke tiyenne aluth model eka vitharai.

    Oya smart wifi eke 9000btu model ekak ne neda bn. 10*15 bed room ekakata 12000btu wadida. Reta nidaganna witharai use wenne
    9000 BTU eke WiFi enne na.